වැරදුන කුරුමානමට ආයෙත් ඉව අල්ලන්නෙ.🐷

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන්ගෙම තමයි මේ ගේම් ප්ලෑන් එකත් පාස්කු ප්‍රහාරය කරල වැරදුන කුරුමානමට ආයෙත් ඉව අල්ලන්නෙ.
    එදා අපි කුලප්පු උනානම් වෙන්නෙත් රටම ගිනි ගන්න එක.
    ගෝඨා ගෝ හෝම් සටන්පාට ඔවුන්ගෙ නිර්මාණ අර්බුදය ඇතුලෙ රට ගිනිතියලා ඇමරිකානු ඉන්දියානු හවුලට රට බාරදෙන්න අවශ්‍ය.
    එදා පාස්කු ප්‍රහාරය සිදුකලෙත් සිරිසේනව එලවලා කවදාවත් ජනාධිපති වෙන්න බැරි රනිල් ජනාධිපති පුටුවෙ තියන්න.අද මේ සැරසෙන්නෙ ගෝඨාභය එලවලා එතන නැවත රනිල් හරි බැසිල් හරි තියන්න වෙන්න පුලුවන්..ඒ නිසා අවබෝධයෙන් පාරට ඇවිත් අරගල කරනවනම් කරන්න ඕනේ.. ජාතියක් බලාපොරොත්තු තියාගෙන හිටිය ගෝඨාභයට ශක්තිය දෙන්න අවශ්‍යයි මේ උගුලෙන් ගැලවෙන්න..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,195
    54,969
    113
    Colombo

    පාස්කු ප්‍රහාරයෙ මහා මොලකරුවො කවුද අයියෙ ?? එක්කෙනෙක්ගෙ වත් නමක් කියන්න බෑද ?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇමරිකානු ඉන්දියානු හවුලට රට බාරදෙන්න අවශ්‍ය.
    එදා පාස්කු ප්‍රහාරය සිදුකලෙත් සිරිසේනව එලවලා කවදාවත් ජනාධිපති වෙන්න බැරි රනිල් ජනාධිපති පුටුවෙ තියන්න.අද මේ සැරසෙන්නෙ ගෝඨාභය එලවලා එතන නැවත රනිල් හරි බැසිල් හරි තියන්න වෙන්න පුලුවන්
    Nice try, පිටපත හෙනම අවුල්! ඇමරිකන් නන්දි ගවයනේ බන් ඉන්නේ, බැසිලා ස්කේප්ගෝට් කරලා ගැලවෙන්න හදපු ප්ලෑන් එකත් හෙනම ගොන් බං! අපි හාවෝ නෙවෙයි! 😊 😊
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    පරිස්සමින්... නැවතත් මිනීමරු අන්තවාදී අවතාර රට අස්තාවර කිරිමේ අරමුනින් හැමතැනම සැරිසරනවා
    පාස්කු ප්‍රහාරය සිදුවී පැය කිහිපයක් යනතුරුත් හැම පැත්තෙන්ම ප්‍රචාරය කලේත් සිංහල බෞද්ධයෝ කතෝලික පල්ලි වලට ගැහුවා කියලා. පරිස්සමින්...
     
    • Wow
    Reactions: Registext

    lilman

    Well-known member
  • May 10, 2009
    41,195
    54,969
    113
    Colombo
    පරිස්සමින්... නැවතත් මිනීමරු අන්තවාදී අවතාර රට අස්තාවර කිරිමේ අරමුනින් හැමතැනම සැරිසරනවා
    පාස්කු ප්‍රහාරය සිදුවී පැය කිහිපයක් යනතුරුත් හැම පැත්තෙන්ම ප්‍රචාරය කලේත් සිංහල බෞද්ධයෝ කතෝලික පල්ලි වලට ගැහුවා කියලා. පරිස්සමින්...

    පාස්කු ප්‍රහාරයෙ මහා මොලකරුවො කවුද අයියෙ ?? එක්කෙනෙක්ගෙ වත් නමක් කියන්න බෑද ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    උබ නේද බන් අර මේකෙ එකෙක් එක්ක ගේමක් ඉල්ලල ඌ address එක දාල එන්න කිව්වම පොන්නය වගේ හැංගිලා මේකට log වෙන්නෙ වත් නැතුව හිටපු එකා මාස ගානක් යනකන්. එහෙම එකාද මේ අරගල ගැන talk දෙන්නෙ. :ROFLMAO:
     
    • Haha
    Reactions: allrights

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,042
    2
    54,821
    113
    පරිස්සමින්... නැවතත් මිනීමරු අන්තවාදී අවතාර රට අස්තාවර කිරිමේ අරමුනින් හැමතැනම සැරිසරනවා පරිස්සමින්...

    මීටත් වඩා ආයෙ මොනව අස්ථාවර වෙන්නද :lol:
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මීටත් වඩා ආයෙ මොනව අස්ථාවර වෙන්නද :lol:
    eb20c571bbf150a64cbb309449a3a5f9--closed-meme.jpg
     
    • Haha
    Reactions: mr.Z and Hyaenidae

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,867
    113
    එකමත් එක රටක
    පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන්ගෙම තමයි මේ ගේම් ප්ලෑන් එකත්
    උන්ව අල්ලනවා කියලා නේද ආවේ නන්දසේන ??
    තාම උන්ව අල්ලලා නැද්ද ??

    පාස්කු ප්‍රහාරයේ වාසිය ගියේ කාටද ??? :rofl:
    මහා මොළකරුව plan කරන්න ඇත්තේ කාටහරි වාසියකට වෙන්න ඇති නේ.

    ------ Post added on Apr 1, 2022 at 11:15 PM
     
    • Haha
    Reactions: ewijesekara

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    උන්ව අල්ලනවා කියලා නේද ආවේ නන්දසේන ??
    තාම උන්ව අල්ලලා නැද්ද ??

    පාස්කු ප්‍රහාරයේ වාසිය ගියේ කාටද ??? :rofl:
    මහා මොළකරුව plan කරන්න ඇත්තේ කාටහරි වාසියකට වෙන්න ඇති නේ.

    ------ Post added on Apr 1, 2022 at 11:15 PM
    මිනීමරු ඊබ්‍රහිම් නාකියා ඇතුලු සෑහෙන සෙට් එකක් ඇතුලේ ඉන්නවා හොයලා බලපන් බබා නොවී