Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
වැරදුන තුරුම්පුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැරදුන තුරුම්පුව

වැරදුන තුරුම්පුව     Written by Lalith Rajapaksa Wednesday, 27 January 2010 05:52 Top Lanka News ජනවාරි 26

විදේශීය දැනුමුත්තන්ට උවමනා ලෙසට සියල්ල සැලසුම් කළ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නයුවෝ ද්රවිඩ එක්සත් පෙරමුණ සමග රහස් ගිවිසුම ගැසුයේ බලය ලබාගැනීම පිනිස විශාල බලාපොරොත්තුවකිනි. සිංහලයින් බහුලව වාසය කරන ඡන්ද කොට්ඨාසවලින් ජෙනරාල් හා මහින්ද රාජපක්ෂ අතර කරට කර තරගයක් ඇතිවේයැයි ඔවුන් අපේක්ෂා කළහ. එවිට ද්රවිඩ එක්සත් පෙරමුණට බලපෑම් කරන්ඩ පුඵවන් ඡන්ද කොට්ඨාස වලින් විශාල වශයෙන් වැඩි ඡන්ද ලබමින් ජෙනරාල් ජයග්රහණය කරවීම ඔවුන්ගේ උපක්රමය වුයේය. මේ තුරුම්පුව මැනවින් අවබෝධ කරගත් සිංහලයෝ ඔවුන් ගේ ඡන්ද කොට්ඨාස වලින් විශාල වැඩි ඡන්ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබාදුන්හ. සිංහලයන් බහුලව නැති ඡන්ද කොට්ඨාසයන්හි ජෙනරාල් හා මහින්ද අතර කරට කර තරගයක් ඇතිවිය. ජෙනරාල්ව ඉදිරිපත් කරවුවන්ගේ තුරුම්පුව වැරදී ගියේය. ශ්රී ලංකාව ඒකීය දේශයක් වශයෙන් ආරක්ෂා වුනි.

[QUOTE="Sakibura, post: 6525519, member: 239802"] [b]වැරදුන තුරුම්පුව[/b] [URL="http://www.*******.com/index.php?option=com_content&view=article&id=1916:2010-01-27-05-57-05&catid=4:yaka&Itemid=2"] [/URL] [URL="http://www.*******.com/index.php?option=com_content&view=article&id=1916:2010-01-27-05-57-05&catid=4:yaka&Itemid=2"]වැරදුන තුරුම්පුව [/URL] [URL="http://www.*******.com/index.php?view=article&catid=4%3Ayaka&id=1916%3A2010-01-27-05-57-05&format=pdf&option=com_content&Itemid=2"][IMG]http://www.*******.com/templates/newsline/images/pdf_button.png[/IMG][/URL] [URL="http://www.******.com/index.php?view=article&catid=4%3Ayaka&id=1916%3A2010-01-27-05-57-05&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=2"][IMG]http://www.******.com/templates/newsline/images/printButton.png[/IMG][/URL] [URL="http://www.*****.com/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy50b3BsYW5rYW5ld3MuY29tL2luZGV4LnBocD9vcHRpb249Y29tX2NvbnRlbnQmdmlldz1hcnRpY2xlJmlkPTE5MTY6MjAxMC0wMS0yNy0wNS01Ny0wNSZjYXRpZD00Onlha2EmSXRlbWlkPTI="][IMG]http://www.********.com/templates/newsline/images/emailButton.png[/IMG][/URL] Written by Lalith Rajapaksa Wednesday, 27 January 2010 05:52 Top Lanka News ජනවාරි 26 [IMG]http://www.33ff.com/flags/XL_flags_embossed/Sri-Lanka_flag.gif[/IMG]විදේශීය දැනුමුත්තන්ට උවමනා ලෙසට සියල්ල සැලසුම් කළ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නයුවෝ ද්රවිඩ එක්සත් පෙරමුණ සමග රහස් ගිවිසුම ගැසුයේ බලය ලබාගැනීම පිනිස විශාල බලාපොරොත්තුවකිනි. සිංහලයින් බහුලව වාසය කරන ඡන්ද කොට්ඨාසවලින් ජෙනරාල් හා මහින්ද රාජපක්ෂ අතර කරට කර තරගයක් ඇතිවේයැයි ඔවුන් අපේක්ෂා කළහ. එවිට ද්රවිඩ එක්සත් පෙරමුණට බලපෑම් කරන්ඩ පුඵවන් ඡන්ද කොට්ඨාස වලින් විශාල වශයෙන් වැඩි ඡන්ද ලබමින් ජෙනරාල් ජයග්රහණය කරවීම ඔවුන්ගේ උපක්රමය වුයේය. මේ තුරුම්පුව මැනවින් අවබෝධ කරගත් සිංහලයෝ ඔවුන් ගේ ඡන්ද කොට්ඨාස වලින් විශාල වැඩි ඡන්ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබාදුන්හ. සිංහලයන් බහුලව නැති ඡන්ද කොට්ඨාසයන්හි ජෙනරාල් හා මහින්ද අතර කරට කර තරගයක් ඇතිවිය. ජෙනරාල්ව ඉදිරිපත් කරවුවන්ගේ තුරුම්පුව වැරදී ගියේය. ශ්රී ලංකාව ඒකීය දේශයක් වශයෙන් ආරක්ෂා වුනි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom