වැරදුන තුරුම්පුව
වැරදුන තුරුම්පුව
Written by Lalith Rajapaksa Wednesday, 27 January 2010 05:52 Top Lanka News ජනවාරි 26
විදේශීය දැනුමුත්තන්ට උවමනා ලෙසට සියල්ල සැලසුම් කළ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නයුවෝ ද්‍රවිඩ එක්සත් පෙරමුණ සමග රහස් ගිවිසුම ගැසුයේ බලය ලබාගැනීම පිනිස විශාල බලාපොරොත්තුවකිනි. සිංහලයින් බහුලව වාසය කරන ඡන්ද කොට්ඨාසවලින් ජෙනරාල් හා මහින්ද රාජපක්ෂ අතර කරට කර තරගයක් ඇතිවේයැයි ඔවුන් අපේක්ෂා කළහ. එවිට ද්‍රවිඩ එක්සත් පෙරමුණට බලපෑම් කරන්ඩ පුඵවන් ඡන්ද කොට්ඨාස වලින් විශාල වශයෙන් වැඩි ඡන්ද ලබමින් ජෙනරාල් ජයග්‍රහණය කරවීම ඔවුන්ගේ උපක්‍රමය වුයේය. මේ තුරුම්පුව මැනවින් අවබෝධ කරගත් සිංහලයෝ ඔවුන් ගේ ඡන්ද කොට්ඨාස වලින් විශාල වැඩි ඡන්ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබාදුන්හ. සිංහලයන් බහුලව නැති ඡන්ද කොට්ඨාසයන්හි ජෙනරාල් හා මහින්ද අතර කරට කර තරගයක් ඇතිවිය. ජෙනරාල්ව ඉදිරිපත් කරවුවන්ගේ තුරුම්පුව වැරදී ගියේය. ශ්‍රී ලංකාව ඒකීය දේශයක් වශයෙන් ආරක්ෂා වුනි.
වැරදුන තුරුම්පුව
Written by Lalith Rajapaksa Wednesday, 27 January 2010 05:52 Top Lanka News ජනවාරි 26


Majority of Sinhalese Voted For MR
