වැරදුන_සැත්කම

thomian

Well-known member
  • May 20, 2011
    12,493
    17,616
    113
    වසර කීපයකට පමණ පෙර හදවත් සැත්කමකදී රෝගියෙකු මිය යනවා. පසුව එම රෝගියාගේ පුතා සහ සැත්කම සිදුකල වෛද්‍යවරයා අතර සමීප මිතුරු කමක් ඇති වෙනවා. මේ අතර වෛද්‍යවරයාගේ පවුලේ අයට අමුතුම ආකාරයේ සිදුවීම් රැසකට මුහුණ දීමට සිදුවෙනවා. රෝගියා මියයාම සහ මේ අතර ඇති සම්බන්දය කුමක් විය හැකිද ?

    The Killing of a Sacred Deer (2017)

    සුපිරි ෆිල්ම් එක :cool::cool: 18+


    ksd.jpg





    LINK

    http://psarips.com/movie/killing-sacred-deer-2017/


    *
    *
    *
    *
    *
    *
    *
    *
    *

    හෝව්... හෝව් :growl::growl::growl:


    මේ ටික බලන්නේ ෆිල්ම් එක බලලා ඉවර වෙලා. මුලින් මේවා බලන්න එපා. :no::no::no:මේක දැම්මේ ෆිල්ම් එකේ තේරුම් ගන්න බැරිඋන තැන තේරුම් ගන්න :yes::yes::yes:



     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    එළම++
    මචං ඕකේ බලන්න ගුජුප්සාජනක දර්ශන නෑ නේද? ඒ කිව්වේ ලේ පෙරාගන ඔපරේෂන් කරනවා, ඇගේ කැල්ලක් කපලා ගන්නවා වගේ සීන්
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,493
    17,616
    113
    රෝසි ආච්චි;22751889 said:
    psa eken dan download karanne kohomda ban? :oo: ara linx.cloud ekata giyama please wait kiyala thiyenawa, mukuth wenne na :angry:

    mage wada machan.. browser eka change karala balapan.. mama Firefox :yes:

    ve0AgB3.png

     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,493
    17,616
    113
    එළම++
    මචං ඕකේ බලන්න ගුජුප්සාජනක දර්ශන නෑ නේද? ඒ කිව්වේ ලේ පෙරාගන ඔපරේෂන් කරනවා, ඇගේ කැල්ලක් කපලා ගන්නවා වගේ සීන්

    poddak wage tiynwa machan mulin... :yes::yes: