වැරැදි අම්මා

ncbrando

Member
Jan 31, 2014
838
115
0
[FONT=&quot]වැරැදි අම්මා
[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]දූෂණයෙන් ගැබ්බර මවකට[/FONT]
[FONT=&quot]සළකයි සියල්ලෝම හනි හනිකට[/FONT]
[FONT=&quot]කවාලා පොවාලා රොක්වෙලා[/FONT]
[FONT=&quot]තව තවත් නෙරා එන ලෙසටම[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]කවදාද සැබෑ ඈ [/FONT]
[FONT=&quot]මවක් වන්නේ මෙදියත[/FONT]
[FONT=&quot]දූෂණය සිදුකළ[/FONT]
[FONT=&quot]සමූහයෙන් මිදී නිදහස්ව[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]-මාලන් විදානපතිරණ[/FONT][FONT=&quot][/FONT]