[FONT="]වැරැදි අම්මා
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දූෂණයෙන් ගැබ්බර මවකට[/FONT]
[FONT="]සළකයි සියල්ලෝම හනි හනිකට[/FONT]
[FONT="]කවාලා පොවාලා රොක්වෙලා[/FONT]
[FONT="]තව තවත් නෙරා එන ලෙසටම[/FONT]
[FONT="] [/FONT]
[FONT="]කවදාද සැබෑ ඈ [/FONT]
[FONT="]මවක් වන්නේ මෙදියත[/FONT]
[FONT="]දූෂණය සිදුකළ[/FONT]
[FONT="]සමූහයෙන් මිදී නිදහස්ව[/FONT]
[FONT="] [/FONT]
[FONT="]-මාලන් විදානපතිරණ[/FONT][FONT="][/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දූෂණයෙන් ගැබ්බර මවකට[/FONT]
[FONT="]සළකයි සියල්ලෝම හනි හනිකට[/FONT]
[FONT="]කවාලා පොවාලා රොක්වෙලා[/FONT]
[FONT="]තව තවත් නෙරා එන ලෙසටම[/FONT]
[FONT="] [/FONT]
[FONT="]කවදාද සැබෑ ඈ [/FONT]
[FONT="]මවක් වන්නේ මෙදියත[/FONT]
[FONT="]දූෂණය සිදුකළ[/FONT]
[FONT="]සමූහයෙන් මිදී නිදහස්ව[/FONT]
[FONT="] [/FONT]
[FONT="]-මාලන් විදානපතිරණ[/FONT][FONT="][/FONT]