![]()
ඒ කාලේ P2 P3 දැන් කාලේ i5 i7වගේ. මාර ගණන්. මගේ ළග තිබ්බ මේ ජතියෙ computerඑකක්. ඒකට usb port තිබ්බෙ නැහැ. මට usb port තියනcard එකක් වෙනම සල්ලි දීල ගහන්න වුනා. ඔයාගේ යාලුව නම් දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා විනස වෙලා තියෙන්නෙ. 56kbps Internet speed එකක් තිබ්බ කාලේ internet එකෙන් වැල බාන එක එපාම කරපු වැඩක්. ඒකලේ ගොඩක් තිබ්බෙ VHS වැල සහ චිත්රකතා පත්තර. ඔයාගේ යලුවා අසහන කාරයෙක්. ඒකයි මේ විදියට විනාස වෙලා ඉන්නෙ.
Pentium 3 lankawata awe 2000
6 wasaredi pentium 3 ekak gaththanam
den umbe wayasa 38k wath wenna ona


කතාකරල වැඩක් නෑ බං. ලංකාවේ porn site ඔක්කොම වහල දාන්න ඕන, මේ කරුමෙන් අපේ එවුන් ගොඩ ගන්න.EMINƎM;22364100 said:මන් 7 ඉද්දි අර කටුනායක ෂොප් එකකින් Pentium 3 එකක් ගත්තා 28500ට
ඒ කියන්නේ උබ මට වඩා වයසයි
lol
Pentium 3 lankawata awe 2000
6 wasaredi pentium 3 ekak gaththanam
den umbe wayasa 38k wath wenna ona