වැලන්ටයින්ස් දිනය

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    වැලන්ටයින්ස් දිනය

    මම හිතන්නේ මේක ගොඩක් අය දන්නේ නැ දන්න අයත් ඇති කමක් නැ කියවල බලන්නකෝ

    :love::love::love::love::rolleyes::love::love::love::love:
    අද කාලේ වැලන්ටයින්ස් දිනය කිව්වම මතක් වෙන්නේ ආදරවන්තයන් එකිනෙකා අතර තෑගි, මල් වගේම චොක්ලට් වගේ දේවල් හුවමාරු කරන ගොඩක් ලස්සන දවසක්. ඒත් මේ උත්සවය සමරන්න පටන්ගන්න මුල් වුන හේතුව ගැන වෙනස් අදහස් ගොඩක් තිබ්බට ලෝකේ වටේ බහුතර ජනතාව පිලිගන්න මතයක් තමයි මේ.
    hh-valentines-chocolates.jpg
    ක්‍රිස්තු වර්ශ 496දී සාන්තුවරයට ඔසවපු කතෝලික පල්ලියේ හිටපු පියතුමෙක් තමයි සාන්ත වැලන්ටයින් කියන්නේ. ඒ කාලයේදී ක්ලෝඩියස් කියන රෝමානු අධිරාජ්‍යයා ඔහුට එරෙහිව සටන් කරපු තරුණ සෙබලුන්ට විවාහ වෙන එක තහනම් කලා. මේ අවස්ථාවේදී තරුණ අයගේ ආදරය වෙනුවෙන් ඉදිරිපත් වුන සාන්ත වැලන්ටයින් ඒ අයව හොර රහසේ විවාහ කරල දුන්නා. මේ වරදට ඔහුව අන්තිමේදී හිරේට දැම්මා.
    stvalentinepic.jpg
    හිරේ ඉන්න කාලයේදී ඔහු තමන්ගේ හිරගේ මුර කරපු පුද්ගලයාගේ දුවව ගොඩක් මාරන්තික ලෙඩකින් සුව කලා. ඊට පස්සේ ඒ දෙන්නා අතරේ ගොඩක් සමීප මිත්‍රත්වයක් ඇතිවුනා. තමන් මැරෙන්න කලින් සාන්ත වැලන්ටයින් තමන්ගේ මිතුරියට ලියුමක් ලිව්වා. ඒක යටින් අත්සන් කලේ “මීට ඔබේ ආදර වැලන්ටයින් නමින්”.
    මොහුව සාන්තුවරයෙක් බවට පත් කලාට පස්සේ කතෝලික පල්ලිය ඔහුගේ මංගල්‍යය පෙබරවාරි 14 වැනි දිනට යෙදෙව්වා. ආදරය වෙනුවෙන් ජීවිතය කැප කරපු සාන්තුවරයෙක් මතක් කරන්න තමයි වැලන්ටයින්ස් දිනය පටන්ගත්තේ.





    පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...:shocked::angry::):)
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    කෙල්ලව රූම් ඇදීම තාමා අද වැලන්ටයින් :(
    මේකනම් මහා ජරා ගතියක් බන් එහෙම කරන්න හොදම නැ
    මොකද තමන් ඇත්තට ආදරේ කරනවානම් කවදාවත් එහෙම කරන්නේ නැ
    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ada kale hama deyakma meaningless ne ban :( valentine ekata meaning ekak hoyanne kohomada aadarayata meaning ekak nathi kota? hamadema pus wela..kisima harayak naha...love karanawa kiyala karanne godak un kellanwa room ekka yana ekane..valentine kiyanne kella thamange aathmema room ekedi ara kollata dena ekata :sorry:
     
    • Like
    Reactions: charith077

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගිය පාර වැලන්ටයින් එකට ආව ගෝ මැගසින් එකේ ඔය කතාව කියෙව්වා බන්
    11.gif