වැලන්ටයින් එකට ගෑණු ළමයාට දෙන්න මෙන්න හො&#3507

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ජිමි චූ :lol: උට වෙන නමක් දාන්න තිබ්බනේ බන් :P
    උඩට

    දිමි චූ :baffled::baffled::baffled::rofl:

    butteli7-S.jpg

     

    nimzivom1

    Member
    Mar 25, 2013
    76
    27
    0
    යකෝ බලන් ගියාම මුන් සේරම single. But ආදරය ගෙන ඇහුවොත් එහෙම අග්‍ර මහා පඬිවරු වගේ talks නම් :P :D
     

    nimzivom1

    Member
    Mar 25, 2013
    76
    27
    0
    ජිමි චූ :lol: උට වෙන නමක් දාන්න තිබ්බනේ බන් :P
    උඩට

    මාත් කිව්වා මචං . ඌ කියන දේ ඇහුවේ නෑ . මාත් ඉතින් නිකන් හිටියා උඹ චු බේරී නම් කක්කා හරි දාගනින් කියලා :D:D:rofl::rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ තිලකවර්ධන එකේ සේල්ස් කරන්න ඇවිත් ගොඩක් කල්ද බන් ? :rolleyes::rolleyes: පොඩි විහිලුවක් කලේ.... :lol::lol: මෙව්වා දෙන්න කලින් කෙල්ලෙක් හොයාගන්න වෙනවා..... :(:(

    උබට 30 නේ? තාම කෙල්ලෙක්වත් නැද්ද?
     

    blue_in_rio

    Well-known member


  • උබට 30 නේ? තාම කෙල්ලෙක්වත් නැද්ද?

    කියලා වැඩක් නෑ බන්....එකක් කලා....ඒක මහ චාටර් ස්ටෝරියක්.....ආලය විසයි, තනිකම සැපයි කියලා දැන් ඉන්නෙ..... :(:(
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    වැලන්ටයින් ‍ඩේ කියන්නේ බොලව් ආදරවන්තයින්ගේ දවස - ඒකට තොපි බොරැ වියදම් කරන්නේ නැතුව හොදට බීපියව්. කෙල්ලන්ට වෙන දවසක මොනව හරි අරන් දීල.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    අරං දීපල්ල උල් පිහියක්.
    කොල්ල මැරිල නැඟිටල කෙල්ලව කන්න එද්දි ඔළුවට අනින්න.
    :baffled:
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල
    රූම් එකක් බූක් කරපන්
    කෙල්ලත් එක්ක පලයන්
    හොඳට සෙක්ස් කරපන් ඇති වෙන කන්

    ගෙදර පලයන්
     

    Tony_Stark

    Member
    Feb 1, 2015
    130
    6
    0
    colombo
    Vibrators-008.jpg

    දෙන එක දෙන්න ඕනි මචන් අයිත් උන්ට ගන්න අමාරු දේවල් මේවගේ වටින දෙයක් දීපන් උඹ ලඟ නැතත් බය වෙන්න දෙයක් නෑ කෙල්ල පිට යන්නෑ :love::love: