ජිමි චූඋට වෙන නමක් දාන්න තිබ්බනේ බන්
උඩට




උබ තිලකවර්ධන එකේ සේල්ස් කරන්න ඇවිත් ගොඩක් කල්ද බන් ?පොඩි විහිලුවක් කලේ....
මෙව්වා දෙන්න කලින් කෙල්ලෙක් හොයාගන්න වෙනවා.....
![]()
උබට 30 නේ? තාම කෙල්ලෙක්වත් නැද්ද?


අරං දීපල්ල උල් පිහියක්.
කොල්ල මැරිල නැඟිටල කෙල්ලව කන්න එද්දි ඔළුවට අනින්න.


ඔච්චරටම Walking dead බලන්න එපා සුට්ටෝ.....![]()


