හිතන්න දෙයක් තියෙන ලස්සන නිර්මාණයක්
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Feb 12, 2010 #21 හිතන්න දෙයක් තියෙන ලස්සන නිර්මාණයක්
j2l Member Oct 28, 2007 964 67 0 Wennappuwa Feb 12, 2010 #22 kathawa aththa dul ... adarawanthayanta wenama dinayak mokatada..?? adare thiyenna o.ne hamadaama... lassanie
kathawa aththa dul ... adarawanthayanta wenama dinayak mokatada..?? adare thiyenna o.ne hamadaama... lassanie
nwnbs Member Dec 12, 2006 5,418 101 0 ගෙදරින් ගොඩක් ඈත Feb 13, 2010 #24 ඇත්ත කතාවක් දුල්හාරි අක්කෙ... ආදරේට වෙනමම දවසක් ඕනෙද... හැමදාමත් එකවගේ ආදරේ කරනවනම්... ආදරේ ඇත්තම නම්... මුළු ජීවිතේම ආදරණීයයි... කාලෝචිත නිර්මාණයක් අක්කා...
ඇත්ත කතාවක් දුල්හාරි අක්කෙ... ආදරේට වෙනමම දවසක් ඕනෙද... හැමදාමත් එකවගේ ආදරේ කරනවනම්... ආදරේ ඇත්තම නම්... මුළු ජීවිතේම ආදරණීයයි... කාලෝචිත නිර්මාණයක් අක්කා...