වැලන්ටයින් දිනය.... (Valantines Day)

nwnbs

Member
ඇත්ත කතාවක් දුල්හාරි අක්කෙ... ආදරේට වෙනමම දවසක් ඕනෙද... හැමදාමත් එකවගේ ආදරේ කරනවනම්... ආදරේ ඇත්තම නම්... මුළු ජීවිතේම ආදරණීයයි...
කාලෝචිත නිර්මාණයක් අක්කා... :)