වැලන්ටයින් සහෝදරවරුන්ට...,
[SIZE=+2]
[SIZE=-1]බූන්දි, බ්රහස්පතින්දා, පෙබරවාරි 13, 2014 20:42:56[/SIZE]
වැලන්ටයින් පෙම් පුරහඳ කියන රහස අහන්න
අද හවසට ඈත් එක්ක අහස දිහා බලන්න
පඳුරු ලලා නගිනා දිවි දුක් පිරිපත නිවන්න
ඔඩෙල් එකට බැහැ පෙම්වත ගහෙන් බිමට බහින්න
කැන්ඩි එකෙන් අත වනාවි අහක බලන් ඇදෙන්න
මිල වැඩි හීනය ගුලිකර මහවැලියට දමන්න
කොහෙද ඔබේ වැලන්ටයින් ආදරයේ "අ"යන්න
ලවර් එකේ නොවේ මිතුර ඇගෙ ඇස් තුළ සොයන්න
ප්රයිස් නොකළ එකම දෙයක් ඉතිරියි අර බලන්න
අද හවසට ඈත් එක්ක අහස දිහා බලන්න
Don Putha | ඩෝං පුතා
වැලන්ටයින් සහෝදරවරුන්ට...,
[/SIZE] [SIZE=-1]බූන්දි, බ්රහස්පතින්දා, පෙබරවාරි 13, 2014 20:42:56[/SIZE]
වැලන්ටයින් පෙම් පුරහඳ කියන රහස අහන්න
අද හවසට ඈත් එක්ක අහස දිහා බලන්න
පඳුරු ලලා නගිනා දිවි දුක් පිරිපත නිවන්න
ඔඩෙල් එකට බැහැ පෙම්වත ගහෙන් බිමට බහින්න
කැන්ඩි එකෙන් අත වනාවි අහක බලන් ඇදෙන්න
මිල වැඩි හීනය ගුලිකර මහවැලියට දමන්න
කොහෙද ඔබේ වැලන්ටයින් ආදරයේ "අ"යන්න
ලවර් එකේ නොවේ මිතුර ඇගෙ ඇස් තුළ සොයන්න
ප්රයිස් නොකළ එකම දෙයක් ඉතිරියි අර බලන්න
අද හවසට ඈත් එක්ක අහස දිහා බලන්න
Don Putha | ඩෝං පුතා