වැලන්ටයින් සහෝදරවරුන්ට...,

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    වැලන්ටයින් සහෝදරවරුන්ට...,

    [SIZE=+2]
    වැලන්ටයින් සහෝදරවරුන්ට...,
    [/SIZE]



    [SIZE=-1]බූන්දි, බ්‍රහස්පතින්දා, පෙබරවාරි 13, 2014 20:42:56[/SIZE]

    Valentines%20Day%20Love%20On%20Full%20Moon%20Poyaday.jpg


    වැලන්ටයින් පෙම් පුරහඳ කියන රහස අහන්න
    අද හවසට ඈත් එක්ක අහස දිහා බලන්න

    පඳුරු ලලා නගිනා දිවි දුක් පිරිපත නිවන්න
    ඔඩෙල් එකට බැහැ පෙම්වත ගහෙන් බිමට බහින්න

    කැන්ඩි එකෙන් අත වනාවි අහක බලන් ඇදෙන්න
    මිල වැඩි හීනය ගුලිකර මහවැලියට දමන්න

    කොහෙද ඔබේ වැලන්ටයින් ආදරයේ "අ"යන්න
    ලවර් එකේ නොවේ මිතුර ඇගෙ ඇස් තුළ සොයන්න

    ප්‍රයිස් නොකළ එකම දෙයක් ඉතිරියි අර බලන්න
    අද හවසට ඈත් එක්ක අහස දිහා බලන්න
    Iwarayi.jpg



    Don Putha | ඩෝං පුතා