වැලන්ටයින් Fairs?

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    වැලන්ටයින් එක වෙනුවෙන් Exhibitions, Fairs නැද්ද බන් කොළඹ පැත්තෙ? පොඩි බිස්නස් එකක් දා ගන්න, වැලන්ටයින් එක සමරන්න කෙල්ලෙක් නැති එකේ ඉන්න එවුංගෙන් කීයක් හරි හොයාගන්නවත් කියලා බැලුවෙ,, :D:D:D