වැලන්ටයින්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,995
    113
    වැලන්ටයින් දවසේ ලංකාවේ 21ට අඩු කෙල්ලෝ 9400ක් අඬනවා- හේතුව මෙන්න

    wellan.jpg

    ආදරවන්තයන්ගේ දිනයේදී ශ‍්‍රී ලංකාවේ අවුරුදු 21කට අඩු තරුණියන් 9,400කට ආසන්න සංඛ්‍යාවකගේ කන්‍යාභාවය කෙලෙසෙන බවට සමීක්ෂණයකින් හෙළිවේ.

    මේ බව හෙළිවන්නේ ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකිනි. ආදරවන්තයන්ගේ දිනයේ වෙළෙඳපොළේ සිදුවන ක‍්‍රියාවලින් ඊට අමතරව ආදරවන්තයන්ගේ දිනයෙන් පසුව ගබ්සා මධ්‍යස්ථාන හා තවත් වෛද්‍ය ආයතන රැුසකින් තොරතුරු ලබාගෙන කරන ලද සමීක්ෂණවලින් මේ කරුණු අනාවරණය වන බව එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ වෛද්‍ය අසංක විජෙරත්න මහතා පැවැසීය.ආදරවන්තයන්ගේ දිනය වශයෙන් සැලකෙන පෙබරවාරි 14 වැනිදා ෆාමසිවලින් උපත් පාලනයට අදාළ බෙහෙත් වර්ග සහ උපත් පාලන කොපු අලෙවිය දෙගුණකින් ඉක්ම ගොස් තිබෙන බවත් පෙබරවාරි 15, 16 සහ 17 යන දිනවල කොළඹ, කළුතර, ගම්පහ, මීගමුව, මහනුවර හා මාතලේ යන ප‍්‍රදේශවල පිහිටි ගබ්සා මධ්‍යස්ථානවලින් ලද තොරතුරුවලින් තරුණියන් රැුසක් ගබ්සා සිදුකර ගැනීමට පැමිණෙන බවත් වෛද්‍ය අසංක විෙ–රත්න මහතා සඳහන් කරයි.

    ආදරවන්තයන්ගේ දිනයේදී ලබාදිය යුතු හොඳම ත්‍යාගය මේ ප‍්‍රථම ලිංගික එක්වීම බවට මතයක් ප‍්‍රබලව තරුණ පරම්පරාව අතර ෆෙස්බුක් ඇතුළු අන්තර්ජාලය මÛින් ප‍්‍රචාරය වන බවත් මේ තත්ත්වයට පාසල් දැරියන් ඇතුළු තරුණියන් රැුසක් රැුවටෙන බවත් මේ ගැන මවුපියන්, භාරකරුවන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවත් වෛද්‍ය අසංක විෙ–රත්න මහතා පවසයි. පෙම්වතුන්ගේ දිනයෙන් පසු දින දෙක තුන විශේෂයෙන්ම තරුණියන්ගේ සියදිවි නසාගැනීම් දෙගුණයකින් ඉහළ ගොස් තිබෙන බවත් ලබාදෙන ත්‍යාගවල විවිධ තක්සේරු, ආදරය ගැන යම් යම් අවිශ්වාස හේතුවෙන් මේ සියදිවි නසාගැනීම් සිදුවන බවත් වෛද්‍ය අසංක විෙ–රත්න මහතා පෙන්වා දෙයි.

    මීට අමතරව රෝස මල් හා චොක්ලට් වෙන දිනවලට වඩා පෙබරවාරි 14 වැනිදා හයසිය ගුණයකින් ඉහළ ගොස් තිබෙන බවත් ශ‍්‍රී ලංකාවේ රුපියල් 4,500ට වඩා අඩු මුදලට තිබෙන කාමර තරුණ ජෝඩු වෙනුවෙන් පමණක් එදිනට 80%කට වඩා වෙන්වන බවත් මේ සමීක්ෂණ වාර්තාවලින් තවදුරටත් හෙළිවන බවද වෛද්‍ය අසංක විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.මවුබිම ඇසුරෙනි

    අදදෙරණ
     
    • Like
    Reactions: maxma25

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,874
    9,634
    113
    කෙළසනවා කියන්න බැහැනේ.උන්ගේ අමාරුවටනේ ඕවා කරගන්නේ.මොකද කොල්ලෝ කෙල්ලොන්ව කාමරයට අරන් යන්නේ කැරම් ගහන්නද?:lol:අනික බලෙන් අරන් යන්නෙත් නැහැනේ.කෙල්ලෝ දැනගන්න ඕන මොළේ පාවිච්චි කරලා ඕවලින් බේරෙන්න..බල්ලා නම් ඉතිං කොයි පදුරටත් කකුල උස්සනවා.කෙහෙල්මල් වැලන්ටයින් එකක් නිසා තමන්ව හදපු වඩපු අම්මලා තාත්තලවත් අමතක කරලා ඕක කොහෙවත් නැති එකෙක්ට පුදනවා කියන්නනේ ඉතිං උන් ගැන කතා කරලා වැඩක් නැහැ.මැටි මෝල් කෙල්ලෝ.
     
    Kollo balen Kello Ekka Yannne nehene ban

    :rofl::yes::yes:
     
    Oct 15, 2015
    372
    62
    0
    කෙල්ලොත් දැනගන්න එපැයි තමන් අාරක්ෂා වෙන්න...කොල්ලො උන්ව බලෙන් එක්ක යන්නෙ නෑනෙ
    ඔන්න ඕක තමයි අපේ රටේ ලිංගික අද්‍යාපනයක් නැති එකේ පාඩුව
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කෙළසනවා කියන්න බැහැනේ.උන්ගේ අමාරුවටනේ ඕවා කරගන්නේ.මොකද කොල්ලෝ කෙල්ලොන්ව කාමරයට අරන් යන්නේ කැරම් ගහන්නද?:lol:අනික බලෙන් අරන් යන්නෙත් නැහැනේ.කෙල්ලෝ දැනගන්න ඕන මොළේ පාවිච්චි කරලා ඕවලින් බේරෙන්න..බල්ලා නම් ඉතිං කොයි පදුරටත් කකුල උස්සනවා.කෙහෙල්මල් වැලන්ටයින් එකක් නිසා තමන්ව හදපු වඩපු අම්මලා තාත්තලවත් අමතක කරලා ඕක කොහෙවත් නැති එකෙක්ට පුදනවා කියන්නනේ ඉතිං උන් ගැන කතා කරලා වැඩක් නැහැ.මැටි මෝල් කෙල්ලෝ.

    කෙල්ලොත් දැනගන්න එපැයි තමන් අාරක්ෂා වෙන්න...කොල්ලො උන්ව බලෙන් එක්ක යන්නෙ නෑනෙ
    ඔන්න ඕක තමයි අපේ රටේ ලිංගික අද්‍යාපනයක් නැති එකේ පාඩුව

    :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,995
    113
    කෙල්ලොත් දැනගන්න එපැයි තමන් අාරක්ෂා වෙන්න...කොල්ලො උන්ව බලෙන් එක්ක යන්නෙ නෑනෙ
    ඔන්න ඕක තමයි අපේ රටේ ලිංගික අද්‍යාපනයක් නැති එකේ පාඩුව

    :yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය රුම් ගානේ යන්න ප්‍රදාන හේතුව මන් දකින්නේ බන් ලංකාවේ කෙල්ලෙක්ට කොල්ලෙක්ට ලව් කරන්න කතා කරන්න තැනක් නැති එකයි.. කොහේ හරි දෙන්නෙක් කතා කලොත් කිස් එකක් දුන්නොත් හැම දේම පත්තරෙයි , ටීවී එකෙයි ෆේස්බුක් එකෙයි, ගොසිප් සයිට් වලයි , වැල සයිට් වලයි වීඩියෝ කරලා , ෆොටෝස් හොරෙන් අරන් දාන දේවල් නිසා තමයි ගෙවල් වලට අහුවෙයි නම කැත වෙයි කියන බය නිසාම තමයි බහුතරයක් කපල් අද room කියන දේ තෝරාගන්න හේතුව.. මන් මේකෙන් අදහස් කරන්නේ නෑ රුම් නොයන උන් ඉන්නවා කියලා .. ඒත් බහුතරයක් උන් යන්න හේතුව ඕකයි.. ඒ ගියත් වැඩක් නෑ දැන් කාලේ නම් room වලත් දැන් hidden camera හයි කරලා එව්වා ඇතුලෙත් :frown::frown::frown:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කෙළසනවා කියන්නේ කොහොමද බන්?? බලෙන් ඇදගෙන ගිහින් හුකන්නේ නෑනේ.... උන් උකාගන්න එන නිසානේ උකන්නේ..... උබත් එහෙමයි.. මමත් එහෙමයි... කෙල්ලට ආතල් එකට යන්න ඇඩගැහුවාම උන් එනවානම්... අපි එක්ක යන උන්ට වෙන්නෙත් ඒ දේ... එක සමනය දෙයක් බන්.. කෙල්ලෝ දැනගන්න ඕනේ කෙල්ලගේ පතිවත රැකගන්න.... තමන්ගේ ඒ දේ රැකගන්න බැරුව වෙන මොන කතාද බන්??? ආදරේ කියලා හැම මගුලම දෙන්න ඕනේ නෑනේ... කල්පනා කරලා වැඩ කලානම් ඉවරනේ වැඩේ.....

    මෝල් අමාරුවට කාඩගෙන. කෙලසනවලු.... :yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යන්නේ එක දේ කට... වෙන්නේ වෙනම දෙයක්... :yes::yes::yes:

    ලංකාවේ තියන නීති හා ඉස්කෝලේ ඉගැන්වීම් තමයි ලංකාවේ ස්ත්‍රී දුෂණ වැඩි වීමට හේතුව....

    ලංකාවේ නීති - කෙල්ලෙක් එකක් කතා කර කර හිටියොත් පාරේ. ලෝක නඩුවක්

    ඉස්කෝලේ - ලිංගික අද්‍යපන ගැන ඉගැන්වීමක් නෑ....

    හරි ඉතින් එහෙම උනාම ලංකාවේ එවුන්ට අසහනේ අහන්න දෙයක්ද??? ගුගල් එකේ සෙක්ස් කියන වචන වැඩිපුර ගහන්න හේතුව මේක නෙමේද??? ගුගල් එකෙන් හරි ඉගෙන ගන්න එපේ....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය රුම් ගානේ යන්න ප්‍රදාන හේතුව මන් දකින්නේ බන් ලංකාවේ කෙල්ලෙක්ට කොල්ලෙක්ට ලව් කරන්න කතා කරන්න තැනක් නැති එකයි.. කොහේ හරි දෙන්නෙක් කතා කලොත් කිස් එකක් දුන්නොත් හැම දේම පත්තරෙයි , ටීවී එකෙයි ෆේස්බුක් එකෙයි, ගොසිප් සයිට් වලයි , වැල සයිට් වලයි වීඩියෝ කරලා , ෆොටෝස් හොරෙන් අරන් දාන දේවල් නිසා තමයි ගෙවල් වලට අහුවෙයි නම කැත වෙයි කියන බය නිසාම තමයි බහුතරයක් කපල් අද room කියන දේ තෝරාගන්න හේතුව.. මන් මේකෙන් අදහස් කරන්නේ නෑ රුම් නොයන උන් ඉන්නවා කියලා .. ඒත් බහුතරයක් උන් යන්න හේතුව ඕකයි.. ඒ ගියත් වැඩක් නෑ දැන් කාලේ නම් room වලත් දැන් hidden camera හයි කරලා එව්වා ඇතුලෙත් :frown::frown::frown:

    :yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කෙළසනවා කියන්නේ කොහොමද බන්?? බලෙන් ඇදගෙන ගිහින් හුකන්නේ නෑනේ.... උන් උකාගන්න එන නිසානේ උකන්නේ..... උබත් එහෙමයි.. මමත් එහෙමයි... කෙල්ලට ආතල් එකට යන්න ඇඩගැහුවාම උන් එනවානම්... අපි එක්ක යන උන්ට වෙන්නෙත් ඒ දේ... එක සමනය දෙයක් බන්.. කෙල්ලෝ දැනගන්න ඕනේ කෙල්ලගේ පතිවත රැකගන්න.... තමන්ගේ ඒ දේ රැකගන්න බැරුව වෙන මොන කතාද බන්??? ආදරේ කියලා හැම මගුලම දෙන්න ඕනේ නෑනේ... කල්පනා කරලා වැඩ කලානම් ඉවරනේ වැඩේ.....

    මෝල් අමාරුවට කාඩගෙන. කෙලසනවලු.... :yes::yes:

    උබේ කතාව හරි .එත් උබ නොදැක්ක තව පැත්තක් තියෙනවා .කෙල්ලෝ විශේෂයෙන් ලාබාලකෙල්ලෝ අද ඉන්නේ සුරන්ගන්නා ලෝකවල .බොරුනම් ටිකක් බුකියේ බලහන් .එන්ජල්ල ස්ව්ව්ටිලා දොලිලා වැහිවහල .

    උන් හිතන්නේ උන් ලව් කරන කොල්ල කුමාරයෙක් විදිහට .කොල්ල කවදාවත් ඒකිව දාල නොයන එකී හිටන හැම සැප සම්පතක්ම දෙන විශ්ව කර්මයෙක් කියල .කොල්ලෝ වගේම ඔය වයසට කෙල්ලොටත් මොළ තද වෙනවා .ලව් එක උපරිම යන්නේ දන්නෙම නැතිව .මේ කෙල්ලෝ බලන ඔක්කොම බොලද දේවල් .ඇත්ත ලෝකේ කොච්චර කටුකද කියල දන්නේ නෑ .

    අනික කොල්ලෙක් ඇත්තටම කෙල්ලට ආදරේ නම් උ කෙල්ල අරන් රුම්ස් යන්නේ නැ ඒකිගේ ගෞරවය රකිනවා .එත් අද ගොඩක් උන් එහම නැ .ඇන්න පැන්න තමා .:baffled:

    ගෑනු ළමයින්ට මේ සමාජේ ගැන නිවැරදි දැනුමක් කොහෙන්වත් ලැබෙන්නේ නැ .බොලද පුවත්පට් බොලද ටෙලි නාට්ටි වලින් සමාජේ යත්ටාර්තේ පෙන්වන්නේ නෑ:angry:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    ආදරේ වැඩි කමට ගහන්නත් දෙනවා ඉතින්....බලෙන් ගහන්නේ නැහැනේ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මරුසිරා;19710729 said:
    උබේ කතාව හරි .එත් උබ නොදැක්ක තව පැත්තක් තියෙනවා .කෙල්ලෝ විශේෂයෙන් ලාබාලකෙල්ලෝ අද ඉන්නේ සුරන්ගන්නා ලෝකවල .බොරුනම් ටිකක් බුකියේ බලහන් .එන්ජල්ල ස්ව්ව්ටිලා දොලිලා වැහිවහල .

    උන් හිතන්නේ උන් ලව් කරන කොල්ල කුමාරයෙක් විදිහට .කොල්ල කවදාවත් ඒකිව දාල නොයන එකී හිටන හැම සැප සම්පතක්ම දෙන විශ්ව කර්මයෙක් කියල .කොල්ලෝ වගේම ඔය වයසට කෙල්ලොටත් මොළ තද වෙනවා .ලව් එක උපරිම යන්නේ දන්නෙම නැතිව .මේ කෙල්ලෝ බලන ඔක්කොම බොලද දේවල් .ඇත්ත ලෝකේ කොච්චර කටුකද කියල දන්නේ නෑ .

    අනික කොල්ලෙක් ඇත්තටම කෙල්ලට ආදරේ නම් උ කෙල්ල අරන් රුම්ස් යන්නේ නැ ඒකිගේ ගෞරවය රකිනවා .එත් අද ගොඩක් උන් එහම නැ .ඇන්න පැන්න තමා .:baffled:

    ගෑනු ළමයින්ට මේ සමාජේ ගැන නිවැරදි දැනුමක් කොහෙන්වත් ලැබෙන්නේ නැ .බොලද පුවත්පට් බොලද ටෙලි නාට්ටි වලින් සමාජේ යත්ටාර්තේ පෙන්වන්නේ නෑ:angry:

    ඔව්.. උබේ කතාව හරි... එකට හොඳම උත්තරේ මම උඩ දීල ඇති...

    යන්නේ එක දේ කට... වෙන්නේ වෙනම දෙයක්... :yes::yes::yes:

    ලංකාවේ තියන නීති හා ඉස්කෝලේ ඉගැන්වීම් තමයි ලංකාවේ ස්ත්‍රී දුෂණ වැඩි වීමට හේතුව....

    ලංකාවේ නීති - කෙල්ලෙක් එකක් කතා කර කර හිටියොත් පාරේ. ලෝක නඩුවක්

    ඉස්කෝලේ - ලිංගික අද්‍යපන ගැන ඉගැන්වීමක් නෑ....

    හරි ඉතින් එහෙම උනාම ලංකාවේ එවුන්ට අසහනේ අහන්න දෙයක්ද??? ගුගල් එකේ සෙක්ස් කියන වචන වැඩිපුර ගහන්න හේතුව මේක නෙමේද??? ගුගල් එකෙන් හරි ඉගෙන ගන්න එපේ.... බුකිය හරහා ආදරේ හොයනවා.. ඒ ගෙවල් වලින් හිර කරනවා කෙල්ලෝ.. බුකි ආදරෙන් ජීවත් වෙනවා.. නිදහස ලැබ උනාම රූම් යනවා... අපිව වෙන් කරන්න බෑ කියන්න...

    කෙල්ලෝ මෝඩයි... හැබයි... මෝඩ කෙල්ලොන්ගේ ජීවිත විනාස කරලා තමන්ගේ වැඩේ කරගන්න එකනම් පව් වැඩක්... එකී වෙන එකෙක් එක්ක කොහොමද ඉන්නේ? කොච්චර හැන්ගුවත් හිත දන්නවා හැමදේම.... දෙන්නම විදොනවා...:yes:
     
    Last edited:

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    " පෙබරවාරි 15, 16 සහ 17 යන දිනවල කොළඹ, කළුතර, ගම්පහ, මීගමුව, මහනුවර හා මාතලේ යන ප‍්‍රදේශවල පිහිටි ගබ්සා මධ්‍යස්ථානවලින් ලද තොරතුරුවලින්"

    මේ කතාවෙනම් පොඩි අවුලක් තියෙනව බන්...පහුවදාම කවුද බන් යන්නෙ ඕව කරන්න..:rolleyes::rolleyes:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඔය රුම් ගානේ යන්න ප්‍රදාන හේතුව මන් දකින්නේ බන් ලංකාවේ කෙල්ලෙක්ට කොල්ලෙක්ට ලව් කරන්න කතා කරන්න තැනක් නැති එකයි.. කොහේ හරි දෙන්නෙක් කතා කලොත් කිස් එකක් දුන්නොත් හැම දේම පත්තරෙයි , ටීවී එකෙයි ෆේස්බුක් එකෙයි, ගොසිප් සයිට් වලයි , වැල සයිට් වලයි වීඩියෝ කරලා , ෆොටෝස් හොරෙන් අරන් දාන දේවල් නිසා තමයි ගෙවල් වලට අහුවෙයි නම කැත වෙයි කියන බය නිසාම තමයි බහුතරයක් කපල් අද room කියන දේ තෝරාගන්න හේතුව.. මන් මේකෙන් අදහස් කරන්නේ නෑ රුම් නොයන උන් ඉන්නවා කියලා .. ඒත් බහුතරයක් උන් යන්න හේතුව ඕකයි.. ඒ ගියත් වැඩක් නෑ දැන් කාලේ නම් room වලත් දැන් hidden camera හයි කරලා එව්වා ඇතුලෙත් :frown::frown::frown:

    ඔව් බන් මේකත් එකක්.
    අනික මම දැන් දැක්ක එක දෙයක් කොල්ලෝ ඔක්කොම වගේ කෙල්ලගේ පැත්තට වැරැද්ද දානවා මෝල් අමාරුවට යනවා කියල. හැබැයි සමහර කෙල්ලෝ ඉන්නවා මෝල් අමාරුවට නෙවෙයි බන් යන්නේ. :no::no: එක නිසා එහෙම කියන එක වැරදයි මම දකින විදිහට! :dull::dull:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් බන් මේකත් එකක්.
    අනික මම දැන් දැක්ක එක දෙයක් කොල්ලෝ ඔක්කොම වගේ කෙල්ලගේ පැත්තට වැරැද්ද දානවා මෝල් අමාරුවට යනවා කියල. හැබැයි සමහර කෙල්ලෝ ඉන්නවා මෝල් අමාරුවට නෙවෙයි බන් යන්නේ. :no::no: එක නිසා එහෙම කියන එක වැරදයි මම දකින විදිහට! :dull::dull:

    නෑ මචන්.. වැරැද්ද දානවා නෙමේ.... තමන් දැනගන්න ඕනේ තමන්ව ආරක්ෂා කරගන්න.... ආදරෙයි කියා කියා හීන ලෝකවල ජීවත් වෙලා. අන්තිම දන්නෙම නැතුව ඕවා කඩාගෙන වැටුනාම පස්ස ඇනෙන්නේ....

    උබ හිතහන් මෙහෙම... උබට පෙට්ටියක් තියනවා... ආදරේ කරනවා කියල.. බදින්න කලින් එක කොල්ලට පරිත්‍යාග කරලා හරියනවද??? බැන්දාම කමක් නෑ.... ආදරේ කියා කියා පෙට්ටිය දීල හරියනවද?? එකේ වැරැද්ද කාගේද?

    තව දෙයක්... දැන් ආදරේ කරන්නේ ගොඩක් අය. ආදරේ කියන්නේ මොකක්ද කියල දන්නේ නැතුව..... ගොඩාක් අය හිතන්නේ ආදරේ කියන්නේ රූම් යෑම. පාක් යෑම.... ආතල් ගැනීම කියලා.... ඕවා සමාජෙන් එන විසබීජ බන්.... දැන් ඉන්න එකෙක්ටවත් මොලයක් නෑ.... මොලෙන් වැඩ කරන්නේ නෑ... හැගීම් වලට තැන දීල ඔක්කොම විනාස උනාම අඩනවා....
     
    Last edited: