නෑ මචන්.. වැරැද්ද දානවා නෙමේ.... තමන් දැනගන්න ඕනේ තමන්ව ආරක්ෂා කරගන්න.... ආදරෙයි කියා කියා හීන ලෝකවල ජීවත් වෙලා. අන්තිම දන්නෙම නැතුව ඕවා කඩාගෙන වැටුනාම පස්ස අනෙන්නේ....
උබ හිතහන් මෙහෙම... උබට පෙට්ටියක් තියනවා... ආදරේ කරනවා කියල.. බදින්න කලින් එක කොල්ලට පරිත්‍යාග කරලා හරියනවද??? බදලන්ම් කමක් නෑ.... ආදරේ කියා කියා පෙට්ටිය දීල හරියනවද?? එකේ වැරැද්ද කාගේද?
තව දෙයක්... දැන් ආදරේ කරන්නේ ගොඩක් අය. ආදරේ කියන්නේ මොකක්ද කියල දන්නේ නැතුව..... ගොඩාක් අය හිතන්නේ ආදරේ කියන්නේ රූම් යෑම. පාක් යෑම.... ආතල් ගැනීම කියලා.... ඕවා සමාජෙන් එන විසබීජ බන්.... දැන් ඉන්න එකෙකව්ටැහැ මොලයක් නෑ.... මොලෙන් වැඩ කරන්නේ නෑ... හැගීම් වලට තැන දීල ඔක්කොම විනාස උනාම අඩනවා....
ඔව් උඹ කියන දේත් හරි! මාස 6ක් අවුරුද්දක් affair කල පලියට රූම් දුවනවනන් එක ඉතින් කෙල්ලගේ හොඳ කම තමයි! 
මම දැන් අවුරුදු 4ක් ඉවරයි මගේ affair එකට එක පාරක්වත් කෙල්ල එක්ක room ගිහිල්ල නැහැ. ගෙදර එක්කන් ඇවිල්ල තියෙනවා හැබැයි එත් අහවල් වැඩේ කරන්න හදිසි වෙලා නැහැ. උඹ කියන්න වගේ දැන් ගොඩක් couple හිතන්නේ LOVE කියන්නේ SEX කියල. එතනයි ප්‍රශ්නේ. හැබැයි කෙල්ලට කොල්ලව sure නං, කොල්ල ඒ විශ්වසේ රකිනවනන් sex කරන එකේ වැරද්දක් මම දකින්නෙත් නැහැ! 

උබ කෙල්ල එක්ක ගියත් කෙල්ලට කරදරයක් වෙන්නේ නෑනේ.... බය නැතුව එවන්න පුළුවන්...

ඒ වගේ හෝටල් 3කට ගියා එකකවත් රූම් බලන්න උනේ නෑ... පැකේජ් බලාගෙන ආව විතරයි... වැඩේ අත් ඇරලා දැම්ම.. පස්සේ දවසක යනවා කියලා... ගිය හැම හොටෙල් එකේම.. රූම් එක 2500යි.. පැය 2ට... 