වැලන්ටයින්

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    නෑ මචන්.. වැරැද්ද දානවා නෙමේ.... තමන් දැනගන්න ඕනේ තමන්ව ආරක්ෂා කරගන්න.... ආදරෙයි කියා කියා හීන ලෝකවල ජීවත් වෙලා. අන්තිම දන්නෙම නැතුව ඕවා කඩාගෙන වැටුනාම පස්ස අනෙන්නේ....

    උබ හිතහන් මෙහෙම... උබට පෙට්ටියක් තියනවා... ආදරේ කරනවා කියල.. බදින්න කලින් එක කොල්ලට පරිත්‍යාග කරලා හරියනවද??? බදලන්ම් කමක් නෑ.... ආදරේ කියා කියා පෙට්ටිය දීල හරියනවද?? එකේ වැරැද්ද කාගේද?

    තව දෙයක්... දැන් ආදරේ කරන්නේ ගොඩක් අය. ආදරේ කියන්නේ මොකක්ද කියල දන්නේ නැතුව..... ගොඩාක් අය හිතන්නේ ආදරේ කියන්නේ රූම් යෑම. පාක් යෑම.... ආතල් ගැනීම කියලා.... ඕවා සමාජෙන් එන විසබීජ බන්.... දැන් ඉන්න එකෙකව්ටැහැ මොලයක් නෑ.... මොලෙන් වැඩ කරන්නේ නෑ... හැගීම් වලට තැන දීල ඔක්කොම විනාස උනාම අඩනවා....

    ඔව් උඹ කියන දේත් හරි! මාස 6ක් අවුරුද්දක් affair කල පලියට රූම් දුවනවනන් එක ඉතින් කෙල්ලගේ හොඳ කම තමයි! :yes::yes: මම දැන් අවුරුදු 4ක් ඉවරයි මගේ affair එකට එක පාරක්වත් කෙල්ල එක්ක room ගිහිල්ල නැහැ. ගෙදර එක්කන් ඇවිල්ල තියෙනවා හැබැයි එත් අහවල් වැඩේ කරන්න හදිසි වෙලා නැහැ. උඹ කියන්න වගේ දැන් ගොඩක් couple හිතන්නේ LOVE කියන්නේ SEX කියල. එතනයි ප්‍රශ්නේ. හැබැයි කෙල්ලට කොල්ලව sure නං, කොල්ල ඒ විශ්වසේ රකිනවනන් sex කරන එකේ වැරද්දක් මම දකින්නෙත් නැහැ! :yes::yes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් උඹ කියන දේත් හරි! මාස 6ක් අවුරුද්දක් affair කල පලියට රූම් දුවනවනන් එක ඉතින් කෙල්ලගේ හොඳ කම තමයි! :yes::yes: මම දැන් අවුරුදු 4ක් ඉවරයි මගේ affair එකට එක පාරක්වත් කෙල්ල එක්ක room ගිහිල්ල නැහැ. ගෙදර එක්කන් ඇවිල්ල තියෙනවා හැබැයි එත් අහවල් වැඩේ කරන්න හදිසි වෙලා නැහැ. උඹ කියන්න වගේ දැන් ගොඩක් couple හිතන්නේ LOVE කියන්නේ SEX කියල. එතනයි ප්‍රශ්නේ. හැබැයි කෙල්ලට කොල්ලව sure නං, කොල්ල ඒ විශ්වසේ රකිනවනන් sex කරන එකේ වැරද්දක් මම දකින්නෙත් නැහැ! :yes::yes:

    :yes::yes::yes:

    මචන් ආදරේ කරන්න මොලේ තියෙන්න ඕනේ.. නැතුව හදවතට තැන දුන්නොත් විනාසයි,... කරන්න යන දෙයක් 1 සැරයක් නෙමේ... 10 සැරයක් කලපනා කරන්න ඕනේ.... අපිට අව්ලක් නෑ.. අපේ හිටින්නෙත් නෑ. කැඩෙන්නෙත් නෑ.. එත් ඇර මෝඩ කෙල්ලෝ පව්.. ජීවිතයම විදවනවා.. මොලේ පෑදෙනකොට ඔක්කොම වෙලා ඉවරයි... අන්න එක නිසා තමයි... කරන්න යන දෙයක් හොදට කල්පනා කරන්න ඕනේ....

    මටනම් කෙල්ලොත් නෑ.. පෙට්ටිත් නෑ...
    හිටියා 3ක්... 3ට 3න මාට්ටු උනා. 3ම ඉවරයි....
    අසා සිටි ඔබ සැමට ස්තුති.. :rofl:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔය රුම් ගානේ යන්න ප්‍රදාන හේතුව මන් දකින්නේ බන් ලංකාවේ කෙල්ලෙක්ට කොල්ලෙක්ට ලව් කරන්න කතා කරන්න තැනක් නැති එකයි.
    [/COLOR]

    මේක සහතික ඇත්ත. අම්ම තාත්ත ළඟ නිදාගෙන ඉන්න පුංචි දරු පැටව් උස්සගෙන ගිහින් දූෂණය කරලා මරල දාන රටේ කෙල්ලෙක් කොල්ලෙක් අත්දෙක අල්ලාගෙන හිටියොත් තමයි සංස්කෘතියට සදාචාරයට ලොකුම හානිය වෙන්නේ :dull:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Me February 2nd walata mage affair ekata 5 years una ban. Eth thama eka parak wath mama kellawa room gane aran gihin naha. Yanawa nam 1000 times yanna thibba ban. Mama nakiyek nemei thama 23i :p

    උබ ගැනනම් බය වෙන්න දෙයක් නෑ... :P උබ කෙල්ල එක්ක ගියත් කෙල්ලට කරදරයක් වෙන්නේ නෑනේ.... බය නැතුව එවන්න පුළුවන්...:rofl:
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    ඔය රුම් ගානේ යන්න ප්‍රදාන හේතුව මන් දකින්නේ බන් ලංකාවේ කෙල්ලෙක්ට කොල්ලෙක්ට ලව් කරන්න කතා කරන්න තැනක් නැති එකයි.. කොහේ හරි දෙන්නෙක් කතා කලොත් කිස් එකක් දුන්නොත් හැම දේම පත්තරෙයි , ටීවී එකෙයි ෆේස්බුක් එකෙයි, ගොසිප් සයිට් වලයි , වැල සයිට් වලයි වීඩියෝ කරලා , ෆොටෝස් හොරෙන් අරන් දාන දේවල් නිසා තමයි ගෙවල් වලට අහුවෙයි නම කැත වෙයි කියන බය නිසාම තමයි බහුතරයක් කපල් අද room කියන දේ තෝරාගන්න හේතුව.. මන් මේකෙන් අදහස් කරන්නේ නෑ රුම් නොයන උන් ඉන්නවා කියලා .. ඒත් බහුතරයක් උන් යන්න හේතුව ඕකයි.. ඒ ගියත් වැඩක් නෑ දැන් කාලේ නම් room වලත් දැන් hidden camera හයි කරලා එව්වා ඇතුලෙත් :frown::frown::frown:
    කට ඇරපන් මසුරමක් දාන්න.:D:D:D
     
    • Like
    Reactions: ryandok

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    Edit Tags Tags
    නො වුමන්, පුකේටයින්, පෙට්ටි කඩමු, පෙට්ටි නෑ.. අත තමා, සිංහලේ පෙට්ටි hikz, valentine asshole:lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Me February 2nd walata mage affair ekata 5 years una ban. Eth thama eka parak wath mama kellawa room gane aran gihin naha. Yanawa nam 1000 times yanna thibba ban. Mama nakiyek nemei thama 23i :p

    උබ එක්කන් ගියේ නැති උනාට වෙන උන් එක්කන් යනවද දන්නෑ :rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔන්න අහපන්කෝ වැඩේ.....

    අද මම යාලුවෙක් එක්ක ගියා මිනිහාගේ වෙඩින් එක ජුනි වල.. හනිමුන් පැකේජ් බලන්න ගියා හොඳ හොටේල් හොයාගෙන... ගියාට වැඩක් උනේ නෑ... පැකේජ් බලාගෙන ආවා විතරයි.. එක හොටලයකවත් රූම් එකක් බලන්න උනේ නෑ... රූම් 28ක් තියන හෝටලේ රූම් එකක්වත් ෆ්‍රී නෑ... කපල් ෆුරෝලා... :( ඒ වගේ හෝටල් 3කට ගියා එකකවත් රූම් බලන්න උනේ නෑ... පැකේජ් බලාගෙන ආව විතරයි... වැඩේ අත් ඇරලා දැම්ම.. පස්සේ දවසක යනවා කියලා... ගිය හැම හොටෙල් එකේම.. රූම් එක 2500යි.. පැය 2ට... :D:D පට්ට බන් හොටෙල් එකක් දාගත්තනම්..:yes::yes: