ඔන්න අහපන්කෝ වැඩේ.....
අද මම යාලුවෙක් එක්ක ගියා මිනිහාගේ වෙඩින් එක ජුනි වල.. හනිමුන් පැකේජ් බලන්න ගියා හොඳ හොටේල් හොයාගෙන... ගියාට වැඩක් උනේ නෑ... පැකේජ් බලාගෙන ආවා විතරයි.. එක හොටලයකවත් රූම් එකක් බලන්න උනේ නෑ... රූම් 28ක් තියන හෝටලේ රූම් එකක්වත් ෆ්‍රී නෑ... කපල් ෆුරෝලා...ඒ වගේ හෝටල් 3කට ගියා එකකවත් රූම් බලන්න උනේ නෑ... පැකේජ් බලාගෙන ආව විතරයි... වැඩේ අත් ඇරලා දැම්ම.. පස්සේ දවසක යනවා කියලා... ගිය හැම හොටෙල් එකේම.. රූම් එක 2500යි.. පැය 2ට...
පට්ට බන් හොටෙල් එකක් දාගත්තනම්..








ඒ වගේ හෝටල් 3කට ගියා එකකවත් රූම් බලන්න උනේ නෑ... පැකේජ් බලාගෙන ආව විතරයි... වැඩේ අත් ඇරලා දැම්ම.. පස්සේ දවසක යනවා කියලා... ගිය හැම හොටෙල් එකේම.. රූම් එක 2500යි.. පැය 2ට... 


අනික බලෙන් අරන් යන්නෙත් නැහැනේ.කෙල්ලෝ දැනගන්න ඕන මොළේ පාවිච්චි කරලා ඕවලින් බේරෙන්න..බල්ලා නම් ඉතිං කොයි පදුරටත් කකුල උස්සනවා.කෙහෙල්මල් වැලන්ටයින් එකක් නිසා තමන්ව හදපු වඩපු අම්මලා තාත්තලවත් අමතක කරලා ඕක කොහෙවත් නැති එකෙක්ට පුදනවා කියන්නනේ ඉතිං උන් ගැන කතා කරලා වැඩක් නැහැ.මැටි මෝල් කෙල්ලෝ.