වැලන්ටයින්

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,008
    9,592
    113
    එක තැනක නෑ
    ඔන්න අහපන්කෝ වැඩේ.....

    අද මම යාලුවෙක් එක්ක ගියා මිනිහාගේ වෙඩින් එක ජුනි වල.. හනිමුන් පැකේජ් බලන්න ගියා හොඳ හොටේල් හොයාගෙන... ගියාට වැඩක් උනේ නෑ... පැකේජ් බලාගෙන ආවා විතරයි.. එක හොටලයකවත් රූම් එකක් බලන්න උනේ නෑ... රූම් 28ක් තියන හෝටලේ රූම් එකක්වත් ෆ්‍රී නෑ... කපල් ෆුරෝලා... :( ඒ වගේ හෝටල් 3කට ගියා එකකවත් රූම් බලන්න උනේ නෑ... පැකේජ් බලාගෙන ආව විතරයි... වැඩේ අත් ඇරලා දැම්ම.. පස්සේ දවසක යනවා කියලා... ගිය හැම හොටෙල් එකේම.. රූම් එක 2500යි.. පැය 2ට... :D:D පට්ට බන් හොටෙල් එකක් දාගත්තනම්..:yes::yes:

    :rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl::yes::yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඔය රුම් ගානේ යන්න ප්‍රදාන හේතුව මන් දකින්නේ බන් ලංකාවේ කෙල්ලෙක්ට කොල්ලෙක්ට ලව් කරන්න කතා කරන්න තැනක් නැති එකයි.. කොහේ හරි දෙන්නෙක් කතා කලොත් කිස් එකක් දුන්නොත් හැම දේම පත්තරෙයි , ටීවී එකෙයි ෆේස්බුක් එකෙයි, ගොසිප් සයිට් වලයි , වැල සයිට් වලයි වීඩියෝ කරලා , ෆොටෝස් හොරෙන් අරන් දාන දේවල් නිසා තමයි ගෙවල් වලට අහුවෙයි නම කැත වෙයි කියන බය නිසාම තමයි බහුතරයක් කපල් අද room කියන දේ තෝරාගන්න හේතුව.. මන් මේකෙන් අදහස් කරන්නේ නෑ රුම් නොයන උන් ඉන්නවා කියලා .. ඒත් බහුතරයක් උන් යන්න හේතුව ඕකයි.. ඒ ගියත් වැඩක් නෑ දැන් කාලේ නම් room වලත් දැන් hidden camera හයි කරලා එව්වා ඇතුලෙත් :frown::frown::frown:


    අනිවා බන්...බල්ලෝ ඉන්නේ ලංකාවේ...ගන්ගාරමේ පාක් එකක් හැදුවේ කපල් වලට කියල? මම දැක්ක එක සැරයක් පත්තරේ ඔකේ කපල් වල ෆොටෝ අරන් දාල තිබ්බ මෙහෙම මෙහෙමයි කියල...

    කපල් වලට නිදහසේ ඉන්න තැනක් ඇත්තටම නැහැ...හැබැයි එහෙම පාක් වල කාමර වල ඇතුලේ කරන්න ඕනේ ඒවා කරනවානම් එත් වැරදියි...
     
    • Like
    Reactions: ryandok

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    අනිවා බන්...බල්ලෝ ඉන්නේ ලංකාවේ...ගන්ගාරමේ පාක් එකක් හැදුවේ කපල් වලට කියල? මම දැක්ක එක සැරයක් පත්තරේ ඔකේ කපල් වල ෆොටෝ අරන් දාල තිබ්බ මෙහෙම මෙහෙමයි කියල...

    කපල් වලට නිදහසේ ඉන්න තැනක් ඇත්තටම නැහැ...හැබැයි එහෙම පාක් වල කාමර වල ඇතුලේ කරන්න ඕනේ ඒවා කරනවානම් එත් වැරදියි...

    :yes::yes::yes::yes::yes:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    16265186_1337688916269709_1137998472680549759_n.jpg
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,634
    113
    කෙළසනවා කියන්න බැහැනේ.උන්ගේ අමාරුවටනේ ඕවා කරගන්නේ.මොකද කොල්ලෝ කෙල්ලොන්ව කාමරයට අරන් යන්නේ කැරම් ගහන්නද?:lol:අනික බලෙන් අරන් යන්නෙත් නැහැනේ.කෙල්ලෝ දැනගන්න ඕන මොළේ පාවිච්චි කරලා ඕවලින් බේරෙන්න..බල්ලා නම් ඉතිං කොයි පදුරටත් කකුල උස්සනවා.කෙහෙල්මල් වැලන්ටයින් එකක් නිසා තමන්ව හදපු වඩපු අම්මලා තාත්තලවත් අමතක කරලා ඕක කොහෙවත් නැති එකෙක්ට පුදනවා කියන්නනේ ඉතිං උන් ගැන කතා කරලා වැඩක් නැහැ.මැටි මෝල් කෙල්ලෝ.

    :rofl: