වැලන්ටයින්_මලකෙලි
ට්‍රීං ට්‍රීං දුරකථන වදින්නේ...
හෙලෝ හෙලෝ කවුරුද අමතන්නේ...
හායි අයියා ඔබ කොහේද ඉන්නේ...
අම්මටසිරි කවුරුද අමතන්නේ ?
කුමුලිත කෝමළ කිංකිනි එන්නේ...
කට පුරවා නෙක සිනහා දෙන්නේ....
දාලා ගිය උං ආයෙත් එන්නේ....
පරණ ලවක් ඇයි රී ලොඩ් වෙන්නේ....?
ඔයා දන්නෙ නෑ අයියේ රෑට.....
හඩනා තරමක් ඔබ නැතිවාට....
පිටුපෑවේ නෑ දුක හිතුනාට....
යලි මම ආවා වෙන්වූවාට......
පුරුද්ද නැති මුත් ණයට හඩාලා...
මගෙ හිත උනු වී කදුළු ගලාලා....
ඇති හැකි තරමින් ඇය සනසාලා...
දුන්නා ආදරෙ දනිපනි ගාලා.....
ලග එන වැලාගෙ ඩේ එක දවසේ....
යලි අපි රවුමක් ගහමුද රිසිසේ...
බොරුවක් කියලා ගෙදරට සතොසේ...
උදෙංම එන්‍නකො පැනගෙන පෙරසේ...
උදේ හවස ආයෙත් ඇත මීටිං....
එන්නකො ඩාලිං වයි යූ වෙයිටිං...
ඩොමිනොස් එම් සී යමු අපි පාකිං...
හැම තැනකම කරමුකො හොද ශූටිං....
බැංකු පොතක් අරගෙන මං කොටුවේ....
සතෙන් සතේ ගෙන ඒකට දැමුවේ....
සයිකල් කට්ටක් ගන්නයි හිතුවේ....
දැං නං ටික ටික ඒකට කෙලවේ.....
බලන බලන තැන කුඩ ඇත ඔසවා...
කූඩාරම් වල ජය දද බදවා....
අතරිං පතරිං දෙතොලග රදවා....
දුන්න කිස් එකත් දහසක් දුටුවා.....
ලෑලි රූම් වල එල්ලෙයි ලංකට්....
රතු වූ දෙතොලින් කෑවද බිස්කට්...
නංගී ආයේ ගත්තද ටැබ්ලට්... ?
දෙන්නද එහෙනං කැඩ්බරි චොක්ලට්...?
හති දහයයි කෙදිරිලි දා හතරයි...
ගල් රෝලට කජු ලෙල්ලක් පොඩිවෙයි...
තුනටිය නං දැං හොදටම කකියයි...
පැය භාගෙන් මේ ඔක්කොම ඉවරයි...
නවම් මහයි ඉරිදයි සැනකෙලියයි....
පෙම් අග රැගුමේ සමහරු නලියයි.....
සමහර තැන් වල ගැස්සුනු වලි යයි....
මෙදා පොටෙත් මට නං මල කෙලියයි...
හෙලෝ හෙලෝ කවුරුද අමතන්නේ...
හායි අයියා ඔබ කොහේද ඉන්නේ...
අම්මටසිරි කවුරුද අමතන්නේ ?
කුමුලිත කෝමළ කිංකිනි එන්නේ...
කට පුරවා නෙක සිනහා දෙන්නේ....
දාලා ගිය උං ආයෙත් එන්නේ....
පරණ ලවක් ඇයි රී ලොඩ් වෙන්නේ....?
ඔයා දන්නෙ නෑ අයියේ රෑට.....
හඩනා තරමක් ඔබ නැතිවාට....
පිටුපෑවේ නෑ දුක හිතුනාට....
යලි මම ආවා වෙන්වූවාට......
පුරුද්ද නැති මුත් ණයට හඩාලා...
මගෙ හිත උනු වී කදුළු ගලාලා....
ඇති හැකි තරමින් ඇය සනසාලා...
දුන්නා ආදරෙ දනිපනි ගාලා.....
ලග එන වැලාගෙ ඩේ එක දවසේ....
යලි අපි රවුමක් ගහමුද රිසිසේ...
බොරුවක් කියලා ගෙදරට සතොසේ...
උදෙංම එන්‍නකො පැනගෙන පෙරසේ...
උදේ හවස ආයෙත් ඇත මීටිං....
එන්නකො ඩාලිං වයි යූ වෙයිටිං...
ඩොමිනොස් එම් සී යමු අපි පාකිං...
හැම තැනකම කරමුකො හොද ශූටිං....
බැංකු පොතක් අරගෙන මං කොටුවේ....
සතෙන් සතේ ගෙන ඒකට දැමුවේ....
සයිකල් කට්ටක් ගන්නයි හිතුවේ....
දැං නං ටික ටික ඒකට කෙලවේ.....
බලන බලන තැන කුඩ ඇත ඔසවා...
කූඩාරම් වල ජය දද බදවා....
අතරිං පතරිං දෙතොලග රදවා....
දුන්න කිස් එකත් දහසක් දුටුවා.....
ලෑලි රූම් වල එල්ලෙයි ලංකට්....
රතු වූ දෙතොලින් කෑවද බිස්කට්...
නංගී ආයේ ගත්තද ටැබ්ලට්... ?
දෙන්නද එහෙනං කැඩ්බරි චොක්ලට්...?
හති දහයයි කෙදිරිලි දා හතරයි...
ගල් රෝලට කජු ලෙල්ලක් පොඩිවෙයි...
තුනටිය නං දැං හොදටම කකියයි...
පැය භාගෙන් මේ ඔක්කොම ඉවරයි...
නවම් මහයි ඉරිදයි සැනකෙලියයි....
පෙම් අග රැගුමේ සමහරු නලියයි.....
සමහර තැන් වල ගැස්සුනු වලි යයි....
මෙදා පොටෙත් මට නං මල කෙලියයි...





