වැලන්ට්යින් කියන්නෙ මොකද්ද... පෙබරවාරි 14 පෙම්වතුන්ගෙ දිනය... Love කරන්නත් දිනයක් වෙන් වෙලා නෙද... මේ ලොකෙ හැම දෙටම දිනයක් තියනවනෙ... මේ Valantine කියලා පෙබරවාරි 14 විතරද කොල්ලො කෙල්ලො Love කරන්නේ... ඇයි වෙන දවස් වලට කරන්නෙ Love නෙමෙද... ආදරෙ කරන්න මේ විශෙෂ දවසක් මොකටද... දෙන්නට දෙන්න ආදරෙ නම් මොකටදෙ එකට විශෙෂ දවසක්... පෙබරවාරි 14 වෙනිදා විතරද කොල්ලෙක් කෙල්ලෙක්ට මලක් දෙන්න ඔනෙ... කෙල්ලෙක්ට චොකලට් එකක් දෙන්න... ඔනෙ පෙම්වතුන්ගෙ දිනෙ එනකම්ම ඉන්න ඔනෙද... අනෙ මංදා මේ වගෙ බොරු දවසක් මොකට දැම්මද කියල... ආදරෙ කරන දෙන්නෙක්ට හැම දවසම විශෙෂයි මොකද දෙන්නට දෙන්න ආදරෙන් සතුටින් ඉන්නව නම් මෙහෙම දවස් මොකටද... කෙල්ලෙක්ට මලක් දෙන්න ඔන්නම් ඔය දෙන්න Meet වෙන ඔන දවසක දෙන්න පුලුවන්නේ...


චොකොලට් එකක්... පුංචි තැග්ගක් ඔය හම්බ වෙන වෙලාවට ආදරෙන් දෙන්න පුළුවන්නේ... මොකටද එකට විශෙෂ දවසක්... සල්ලි වැඩි නම් මේ දවස සමරන්නම ඔන්නම් යන්න ගිහින් අසරන ලමයින්ට පොත් ටිකක් දෙන්න...මහළු මඩමකට දානයක් දෙන්න... කොච්චර අසරන වෙච්ච මිනිස්සු ඉන්නවද මේ රටෙ... බොරුවට සල්ලි නස්ති කරගෙන එක දවසක් වෙනුවෙන් බොරු වැඩ කරනවට වඩා පිනක් ලැබෙනවා එහෙම කර නම්... මොකද තමන්ගෙ ආදරෙ ගැන හිතලා එහෙම දෙයක් කරා කියල දවසක සතුටු වෙන්න හරි පුළුවන්... මං නම් හිතන්නේ අවංක ආදරයකට මේ වගෙ දිනයක් ඔන්නෑ කියලා... අවංක හදවත් ලග හැමදාම ආදරෙ තියනවා... එකට වෙනම වෙන් කරලා දවසක් නෑ... ලංකාවෙ අපිටනම් මේ බොරු මනස්ගාත දවස් ඔන්නෑ... ඔය දිනෙ දාගත්තෙ ලංකාවෙ අයත් නෙමේ... ඉතින් එ අය ඔක සැමරුවවෙ එයාලා Love කරන්නෙ මේ දවසට විතරක් ඇති... එත් ලංකාවෙ අපිට නම් මෙහෙම එක දිනයක් සමරලා Love කරන්න ඔන්නෑ... ''අපි හැමදාමත් ආදරෙන් ඉමු'' කියලා දෙන්නට දෙන්න හිතන්න... මෙක හරිද වැරදිද කියලා බලන්න... මෙක හරිත් ඇති වැරදිත් ඇති... හරි දයක් තිබුනොත් ගන්න... වැරදි තිබුනොත් එවා අයින් කරන්න...






කොහොම උනත් මගේ මිතුර,මිතුරියන් සියළුම දෙනාට......ආදරබර,ආදරවන්තයන් ගේ දිනයක් වේවා !!!.

(Happy Valentine's Day)

rep දෙන්න අමතක කරන්න එපා .


