වැල්ඩ්න් වැඩ කරන්නකු කුලියට!!!! HELP !!! PLZZZ !!!

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    වැල්ඩ්න් වැඩ කරන්නකු කුලියට!!!! HELP !!! PLZZZ !!!

    යාලුවනේ... පොඩි උදව්වක් ඕන. !!!

    කොළඹට කිට්ටුව ලොකු වැල්ඩ්න් එකක් තියන කෙනෙක් දවසකට ඕන වෙලා තියනවා.
    ගේට්ටුවක කණුවක් කපා ගන්නයි ඕන....
    අනේ දන්නා කෙනෙක් ඉන්නවා නම් මට කියනවද????

    ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇත!!!