වැල්ලවත්තේ රෝයල් බේකරිය

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ඇයි යකෝ අර ලොකුවට මැරිලා ඉන්න කුකුලව පේන්නේ නැහැ.. ඇහැට නොපෙනෙන සයිස් එක් ඉන්න පණුවව පේනවා...
හරිනම් තව ගාණක් යාලුවට ගෙවන්න කියන්න තිබ්බා... මේක නිකං මික්ස් රයිස් එකක් වෙලා හන්දා

:lol::lol:
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
:eek: යකෝ, වමනෙ යන්ඩ එනව

බොහොම ස්තුතියි මචන් අපිවත් දැනුවත් කලාට. උඹට ජය!
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හපොයි... ගෙදර හදන පිරිසිදු සම්බෝලෙයි බතයි හොඳයි... ඕවා කාල හැදෙන ලෙඩේ හොයන්න වෙන්නේ නෑ....
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    enan hodata panuwo kanawa athi danne nethuwa,vermox tablet ekak aran beepan,
    ;):P

    avatar419878_1.gif
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඇයි යකෝ අර ලොකුවට මැරිලා ඉන්න කුකුලව පේන්නේ නැහැ.. ඇහැට නොපෙනෙන සයිස් එක් ඉන්න පණුවව පේනවා...
    හරිනම් තව ගාණක් යාලුවට ගෙවන්න කියන්න තිබ්බා... මේක නිකං මික්ස් රයිස් එකක් වෙලා හන්දා
    :rofl::rofl::rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇයි යකෝ අර ලොකුවට මැරිලා ඉන්න කුකුලව පේන්නේ නැහැ.. ඇහැට නොපෙනෙන සයිස් එක් ඉන්න පණුවව පේනවා...
    හරිනම් තව ගාණක් යාලුවට ගෙවන්න කියන්න තිබ්බා... මේක නිකං මික්ස් රයිස් එකක් වෙලා හන්දා

    :cool::rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,710
    5,916
    113
    ෂා මරු ... කොහොමත් හැම කඩේකම වගේ ඔහොම තමයි ... කඩ කෑම, පිටින් ඔපේ යටින් හපේ තමයි ...