වැල්ලවාය යාලබෝව රක්ෂිතයේ ගින්නක් අක්කර සීයකට වඩා විනාශයි

Buwanekagodage

Junior member
  • Dec 28, 2019
    22
    50
    13
    Colombo
    buwanekagodage.ml
    වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ යාලබෝව කදු රක්ෂිතයේ ඊයේ (1) පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර සියයකට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
    ඊයේ පස්වරුවේ හටගත් ගින්න රාත්‍රි වන තුරුම රක්ෂිතය පුරා වේගයෙන් පැතිර ගිය අතර එම නිසා රක්ෂිතයේ ඉපැරැණි ශාක සහ සතුන් රැසක්ම විනාශ වී ඇති බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
    ගින්න සම්බන්ධයෙන් මොනරාගල දිස්ත්‍රික් ආපදාකළමනාකරන ඒකකයේ දැනුම් දීමක් මත කුඹුක්කන එකසිය 121වන බලසේනා මූලාස්ථානයේ යුද හමුදා සෙබළුන් පිරිසක් පැමින ඊයේ රාත්‍රිය වන විට ගින්න පාලනය කිරීමට සමත් වුවා.


    http://nethnews.lk/article/80591
     
    • Sad
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කොහොමද විරුවගේ වැඩ...තව මාසෙකින් ඔතනත් කහ නැත්නම් බඩ ඉරිඟු.අයිතිකාරයා පොහොට්ටුවෙ බත් බැලයෙක්.😅😅😅
    bump
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,690
    68,053
    113
    Machan oya rakshitha walin athi wedak ne.owa balanna tourist yanneth ne.ohe nikan tiyenawa.owa eli karala tawa lamai hadana eka thama karanna tiyenne
     
    • Like
    Reactions: lasankandy