වැල් පාලමෙන් අදානිව එගොඩ කරා 👍

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    images
    🤭 🤭 🤭 🤭 මූට ලපයා එක්ක හැරෙන්නවත් බෑ..
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    I am not a JVP voter or a supporter. But regardless of whoever does, wrong is wrong. Only a wacko can think to attract foreign investments without overhauling the ineffective and lethargic system.
    I just calculated the payment of the OP posted here, so standard payment will generate 1043 million for a span of 20 years, so do you think anyone with a grain of sanity will spend one billion dollars on a project that has just 43 million in profit for 20 years?
     
    • Haha
    Reactions: shenat

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517

    ඒකට අංජනං අරින්නේ නැතුව හොයන්න විදියක් තියනවා. ටෙන්ඩර් කෝල් කරන එක 😁
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Discrimation to Females

    රනිල් කාන්තාවන් කොන්කරනවා නිසි තැන තියා ලැබෙන්න ඕනදේත් කාන්තාවන්ට නොදෙන කෙනෙක්.
    නීතිපති වෙන්න හිටි ඊලගට ජේශ්ටම කෙනා හිටිද්දි පහල කෙනෙක්ට නීතිපතිකම දුන්නා ඒ ඊලගට හිටි ජෙශ්ට කෙනා කාන්තාවක් වීම නිසා.අයේශා ජිනසේන මහත්ම්යට ඒ තනතුර දුන්නෑ
    රනිල් එහෙම කාන්තාවට කරනකොට සජිත් කාන්තාවන්ට දෙන ස්තානය උපරිමයි

    G L peris -news june30
     
    • Haha
    Reactions: hasithayad

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    I just calculated the payment of the OP posted here, so standard payment will generate 1043 million for a span of 20 years, so do you think anyone with a grain of sanity will spend one billion dollars on a project that has just 43 million in profit for 20 years?

    මේ තියෙන්නෙ මෝඩ බයියෝ ඒක හොයන විදිය.👇🏼සමලිංගිකකොතෙන් එහා දියුණු ලෝකයක් තියෙනවා තැරි බයියෝ. ඒකෙ තියෙනවා තරඟකාරි ටෙන්ඩර් ක්‍රමය කියල එකක්.

    ඒකට අංජනං අරින්නේ නැතුව හොයන්න විදියක් තියනවා. ටෙන්ඩර් කෝල් කරන එක 😁

    ඒ විදියට කරල බැලුව නං අදානි ඔය දෙන කෝට් එක දෙයි. අනිත් උන් ඊට අඩු ඒව දෙයි, නැත්තං වැඩි ඒව දෙයි, නැත්තං නෑවිත් ඉඳියි. එහෙම කරානං කාටවත් ප්‍රශ්නයක් නෑනෙ මෝඩ බයියෝ. ඉංගිරිස් විතරක් දැනගත්තට බුද්ධිමතෙක් වෙන්නෙ නෑ බයියෝ. ඒ නිසා තමන්ට තේරෙන්නෙ නැති දේවල් කතා නොකර හිරිකොතේ පයි කොටාගෙන ඉඳපම් 😹😹

    අනේ මේ සෝලා වලින් හම්බකරගන්නෙ බිල් අඩුකරන් මිසක් ගිගන ස්ටැයිල් එකට roi එකෙන් හම්බකරන් නෙමෙයි

    ස්වාභාවික ලැබෙන දෙයක් මිනිස්සු අතරේ ජනප්‍රිය වෙනකොට එකක මිල පහල යනවා. පොලිය වගේ මුලින් වැඩියෙන් ගෙවන්නෙ එකයි. අදානි වගේ එකෙක් ආවම ඉන්පුට් එක වැඩී අනිවාර්යයෙන් සප්ලයි එකට බලපෑමක් වෙනවා එත්කොට අඩු කරනවා.

    උබටත් එක්කම තමා අර උඩ රිප්ලයි එක 👆🏼
     
    • Like
    Reactions: Draco Malfoy

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    ඒ විදියට කරල බැලුව නං අදානි ඔය දෙන කෝට් එක දෙයි. අනිත් උන් ඊට අඩු ඒව දෙයි, නැත්තං වැඩි ඒව දෙයි, නැත්තං නෑවිත් ඉඳියි. එහෙම කරානං කාටවත් ප්‍රශ්නයක් නෑනෙ මෝඩ බයියෝ. ඉංගිරිස් විතරක් දැනගත්තට බුද්ධිමතෙක් වෙන්නෙ නෑ බයියෝ. 😹
    I can see what you think. I don't care about insults. But if you really need to know why that project was handed over to Adani Group, you should check the context, project complexity, strategic importance, and many more reasons, as I said before. And indeed, just knowing a language never makes people intelligent, but you know that a language is a wonderful tool for searching for knowledge.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    I can see what you think. I don't care about insults. But if you really need to know why that project was handed over to Adani Group, you should check the context, project complexity, strategic importance, and many more reasons, as I said before. And indeed, just knowing a language never makes people intelligent, but you know that a language is a wonderful tool for searching for knowledge.

    අනේ නූගත් බයියෝ දන්න ලබ්බක් විතරක් කතා කරපන්. 😹

    හොර අදානියා ලංකාව වගේ දූෂිත රටවල් වල පොනිලලා වගේ දූෂිත පාලකයොන්ට පගා ගෙවලා කුණු ප්‍රොජෙක්ට් කෑලි කරන්න කලින් ඊට වඩා දියුණු ඒව කරපු, දැනටත් කරන කොම්පැණි තියෙනවා. ගූ අදානිට වඩා technical expertise තියෙන, ඊට වඩා complex project කරන. 😹😹

    ප්‍රොජෙක්ට් එක කරන්න ඒ අදාළ සුදුසුකම් තියෙනවද කියල තෝරන්නත් ටෙන්ඩර් evaluate කරන criteria වල තියෙනවා. ඒව තොපි වගේ රුපියල් 5000 ට පෝස්ට් දාන නූගත් බයියො වත්, අදානිලට රට විකුණලා ගාන සාක්කුවට දාගන්න හොර පොනිලා වගේ පොන්න බල්ලොවත් නෙවෙයි කරන්නෙ. ඒ ගැන උගත්කමක් තියෙන එවුන්.

    ඉංග්‍රීසි විතරක් දැනගෙන, එදා වේල හොයාගන්න රට විකුණපු දූෂිතයන්ගෙ සල්ලි වලින් පඩි ගන්න නූගත් බයියො හිරිකොතේ පයි කොට කොට ඉංජිනේරු ටෝක් දෙනවා 😹😹😹
     
    Of course, maybe that's why your own party leader is continuously quoting R&Ds, economic theories from a professor in pharmacology. Yeah, you are damn correct. :ROFLMAO:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,787
    5,773
    113
    Of course, maybe that's why your own party leader is continuously quoting R&Ds, economic theories from a professor in pharmacology. Yeah, you are damn correct. :ROFLMAO:
    And who you think your master mind ranil get this theories. From idiotc lawyer that thinks they know everything and Indian embassy. What about globally recognised energy companies like GE Siemens or mitsubishi. Adany isn't a global name in this sector. And what about land we giving in free to adani wind? I think for 400 MW at least 400 or more hectares we need give to company that people of it's own country's heat.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    I can see what you think. I don't care about insults. But if you really need to know why that project was handed over to Adani Group, you should check the context, project complexity, strategic importance, and many more reasons, as I said before. And indeed, just knowing a language never makes people intelligent, but you know that a language is a wonderful tool for searching for knowledge.
    dshYmhC.jpeg

    Context ✅
    Complexity ✅
    Strategy ✅
    Many more ✅