වැල් පාලමෙන් එතෙර වෙන්න මේ වසර අගදී පුලුවන් ...🏋️

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලෝකයේ බංකොලොත් වෙච්චි කිසිම රටකට නොතිබුන වාසියක් අපිට තියෙනවා මේ අර්බුදයෙන් ගොඩ එන්න. ඒ ලංකාව සතුව තියෙන ඩොලර් මළු දෙකක් පිටරට හිර කරලා තියා ගෙන ඉන්න නිසා. මොනවද ඒ ඩොලර් මළු කියලා අපිට ලේසියෙන් හිතා ගන්න පුළුවන්.

    ඉන් පළවෙනි මල්ල තමයි විදෙස් ගත ශ්‍රී ලාංකිකයෝ මෙරටට එවන්නේ නැතුව හිර කර ගත්ත ඩොලර් මල්ල. දෙවැනි එක තමයි අපේම අපනයන කරුවෝ මෙරටට ගෙන්වා නොගෙන එතෙර ඉතිරු කර ගත්ත ඩොලර් මල්ල.

    සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියන 7 ක් විතර ලංකාවට එවපු විදෙස් ගත ශ්‍රමිකයෝ ගිය අවුරුද්දේ එව්වේ ඩොලර් බිලියන 3 කට ආසන්නව. ඉතුරු ටිකෙන් කොටසක් උන්ඩියල් කලා. තව කොටසක් එවන්නේ නැතුව තමන්ගේ ගිණුම් වල තියා ගත්තා. දවසින් දවස ඩොලර් එකේ ගාණ වැඩි වෙන කොට ඩොලර් ලංකාවට එවලා ඉතුරු කරන එක පාඩුයි. ඒක තේරෙන්න ගත්ත ගමන් එවන එක අඩු උනා. එහේ එකතු කලා. කොටසක් වැඩි ගාණට උන්ඩියල් කලත්, ඔක්කොම එහෙම එව්වෙත් නෑ. මොකද උන්ඩියල් රේට් එකත් ටික ටික වැඩි උන නිසා. ඒ නිසා පවුල් වලට ජීවත් වෙන්න අත්‍යාවශ්‍ය ඒවා විතරයි එව්වේ.

    මේ විදෙස් ගත ශ්‍රමිකයෝ ගොඩක් අය වීසා පදනම මත ඉන්න අය. පවුල් මෙහේ. ඒ අයට ඒ රට වල ආයෝජනය කරන්න හෝ ඉඩම් ගන්නවා වගේ දේවල් කරන්න බෑ. කරන්න තියෙන එකම දේ ගිණුමේ තියාගෙන ඉන්න එක විතරයි. ඉතිං සාමාන්‍යයෙන් මෙහේ එන මුදලින් කොටසක් එහේ එකතු උනා. මේ මුදල අනුමාන වශයෙන් බිලියන 3-4 ක් පමණ විය හැකියි.

    ඒ වගේම යම් පිරිසක් ගිය අවුරුදු 2 තුල රට ගියා. ඒ යන්නේ ගොඩක් ණය වෙලා. දැන් වෙන කොට එහේ හම්බ කරගෙන ඒ ගත්තු ණය ගෙවන්න ලංකාවට සල්ලි එවන්න කාලේ හරි.

    ඒ වගේම අපේ අපනයන කරුවන් පවා ලංකාවේ ඩොලර් ගිඟය නිසා සල්ලි මෙහේ නොඑවා එළියේ ඉතුරු කළා. Offshore holdings කිව්වේ මේවට. ඩොලර් එක වැඩි වෙලා වැඩි වෙලා උපරිමයකට ගියාට පස්සේ ඒවා මෙහේ ගෙන්වන එක තමයි වාසි.

    දැන් රටේ ආර්ථිකය යම් ස්ථාවර වීමක් පෙන්නුම් කරන නිසා ඩොලර් එක පහළ බහින්න පටන් අරගෙන. මේකෙන් වෙළෙඳපොළට සිග්නල් එකක් දෙනවා. ඒ කියන්නේ අර ගොඩක් වැඩි වෙච්චි ඩොලර් මිළ අඩුවෙන්න පටන් අරගෙන කියන සිග්නල් එක. මහ බැංකුවෙන් මේ ඩොලර් මිළදී ගෙන වෙළෙඳපොළෙන් ඉවත් කරන්නත් දැන් නිදහස නෑ. ඒ IMF රෙගුලාසියක් නිසා. ඒ නිසා ඩොලරයේ මිළ සෑහෙන දුරකට ඉල්ලුම හා සැපයුම මත තීරණය වෙනවා. දැන් IMF ලෝන් එක වගේම තවත් ලෝක බැංකු සහන, තෙල් ව්‍යාපාර වල ආයෝජන සහ අනෙකුත් ප්‍රතිව්‍යුහගත කිරීම්, පුද්ගලීකරණය කිරිම් එක්ක ඩොලර් ලංකාවට එන්න තියෙන ඉඩ කඩ හින්දා සැපයුම තවත් ඉහළ යනවා. ඒ කියැවීම නිසා ඩොලර් එකේ මිළ තවත් පහළ යෑමට හැකි බව වෙළෙඳපොළට කියවා ගන්න පුළුවන්. මේ මිළ පහළ යෑමේ පණිවිඩය මගීන් අර විදෙස් රට වල ඩොලර් ඉතුරු කර ගත්ත ශ්‍රමිකයන්ට සහ අපනයන කරුවන්ට දැනෙන්නේ ඩොලර් ලංකාවට යවන්න කාලේ හරි වගේ සිග්නල් එකක්. ඒ නිසා ඒවා දැන් ලංකාවට එන්න පටන් ගන්නවා.

    එහි ප්‍රථිපලය ඔබ දැන් භුක්ති විඳිනවා. ඒ කියන්නේ ඩොලරයේ සැපයුම ඉහල යෑම මත මිළ අඩු වෙලා තියෙනවා. එය තවත් පහළ යෑමට හැකියි.

    ආනයන සීමා ඉවත් කිරීම මත ඩොලර් වලට ඉල්ලුමක් හැදුනොත්, මිළ ආයෙත් ටිකක් ඉහළ යන්න පුළුවන්. ඒත් දේශීය වෙළෙඳපොළ හැකිළී තිබීමත්, පුරවැසියන් ගේ වියදම් කිරීමේ හැකියාව දුර්වල වී තිබීමත් නිසා ආනයනික භාණ්ඩ වලට එක වර විශාල ඉල්ලුමක් නිර්මාණය වෙන එකක් නෑ. ඒ නිසා ඩොලර් වලටත් ලොකු ඉල්ලුමක් ඇති වෙන එකක්නෑ. ඒ නිසා දේශීයව තිබෙන විදෙස් සංචිත ක්‍රමයෙන් ඉහල යාවි. දැන් තිබෙන ඩොලර් බිලියන 3 සිට එය 7 දක්වා වත් වර්ධනය වූවොත් අපිට අර්බුදයට පෙර තිබූ සීමාවට පැමිණෙන්න පුළුවන්.

    වාහන ආනයනය කිරිමට දෙනකම් විශාල ඩොලර් ඉල්ලුමක් ඇති වෙන එකක් නෑ. දේශීය සංචිත බිලියන 7 සීමාවට ඇවිත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වෙන කම් වත් වාහන ගෙන්වීමට නිදහසක් ලැබෙන එකක් නැ.

    ඒ වෙන විට ඉල්ලුම හා සැපයුම වඩාත් හොඳ තැනක සමබර වී දේශීය සංචිත බිලියන 7 තියා ගන්න අපිට පුළුවන් උනොත්, අපි බොහෝම ඉක්මනින් මෙතනින් එතෙර වෙනවා. මේ වසර අග වෙනකොට ඒ තත්ත්වය දකින්න පුළුවන් වෙයි.

    රටින් පිට තියෙන අපේම ඩොලර් මළු දෙක නිසයි එච්චර ඉක්මනින් ඒ තත්ත්වය උදා වෙන්නේ. වෙළෙඳපොළ සාධක නිවැරැදි නම් ඒවා මේ පැත්තට ගලන එක නවත්වන්න බෑ. හරියට දිය ඇල්ලක් කන්දකින් පහලට වැටෙනවා වගේ.

    පැතුම් කර්නර් #පැතූනොමික්ස්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ශ්‍රී ලංකාවේ කුඩා දූපත් රාජ්‍යයක එක් කාලයක රනිල් වික්‍රමසිංහ නම් මිනිසෙක් ජීවත් විය. රනිල් ඔබේ සාමාන්‍ය වීරයා නොවේ. ඇත්ත වශයෙන්ම, ඔහු ඊට හාත්පසින්ම විරුද්ධ විය. ඔහු ඔහුගේ මෝඩකම සහ හාස්‍යජනක තත්වයන්ට පත්වීමේ දක්ෂතාවය සඳහා ප්‍රසිද්ධ විය.

    එක අව්ව තියෙන දවසක රනිල්ට පරක්කු වෙලා ඇහැරුනාට තේරුනා දන්තාලේප ඉවරයි කියලා. ඔහුගේ පරිපූර්ණ සිනහව පවත්වා ගැනීමට අධිෂ්ඨාන කර ගත් ඔහු කඩයට දිව ගියේය. නමුත් දන්තාලේප මිලදී ගැනීම වෙනුවට ඔහු අහම්බෙන් සුපිරි මැලියම් බටයක් මිලදී ගත්තේය. තමාගේ වරද නොතකා ආපසු නිවසට පැමිණි රනිල් මහත් උනන්දුවෙන් තම දත් බුරුසුව මත සුපිරි මැලියම් මිරිකා ගත්තේය.

    මදින්න පටන් ගත්ත ගමන් රනිල්ට තේරුණා මොකක් හරි දරුණු වැරැද්දක් කියලා. ඔහුගේ දත් එකිනෙක ගැටී, කොතරම් උත්සාහ කළත් ඔහුට ඒවා වෙන් කර ගැනීමට නොහැකි විය. කලබලයට පත් ඔහු උදව් ඉල්ලා කෑගසමින් තම නිවස වටා දිව ගියේය. අවාසනාවකට මෙන්, ඔහුගේ කෑගැසීම් බිහිරි කන්වලට වැටුණේ ඔහුගේ අසල්වාසීන් ඔහුගේ මෝඩ විගඩම් වලට හුරුවී සිටි බැවිනි.

    විසඳුමක් අපේක්ෂාවෙන් සිටි රනිල් දේශීය දන්ත වෛද්‍යවරයා හමුවීමට තීරණය කළේය. ඔහුගේ දත් තවමත් එකට ඇලී ඇති අතර, ඔහු දන්ත සායනයට පැකිලී ගියේ කාර්ය මණ්ඩලය පුදුමයට පත් කරමිනි. දන්ත වෛද්‍ය ඩොක්ටර් පෙරේරාට රනිල් ගේ මේ අකරතැබ්බය දැකීමෙන් සිනහවක් නැඟුණේ නැත. කෙසේ වෙතත්, වෘත්තිකයෙකු වූ ඔහු ඉක්මනින්ම රචනා කර රනිල්ගේ දත් පරීක්ෂා කළේය.

    සුපිරි මැලියම් ඉවත් කරන්නේ කෙසේදැයි නොදැන වෛද්‍ය පෙරේරා හිස අතගෑවේය. අසාර්ථක උත්සාහ කිහිපයකින් පසු ඔහුට අදහසක් පහළ විය. ඔහු තම සහායකයාට නිය ආලේපන ඉවත් කරන බෝතලයක් ගෙන එන ලෙස ඉල්ලා සිටියේ, එය මැලියම් දියකරයි කියාය.

    දොස්තර පෙරේරා ඇලවූ දත්වල නිය ආලේපන ඉවත් කරන විට විසඳුමක් බලාපොරොත්තුවෙන් සිටි රනිල් මහත් උනන්දුවෙන් කට ඇරියා. කවුරුත් මවිතයට පත් කරමින් සුපිරි මැලියම් දිය කරනවා වෙනුවට නිය ආලේපන ඉවත් කරන යන්ත්‍රය එයට ප්‍රතිචාර දැක්වීම නිසා රනිල්ගේ දත් දීප්තිමත් රෝස පැහැයක් ගනී.

    රනිල්ගේ රෝස දත් පිළිබඳ ආරංචිය ලැව් ගින්නක් සේ නගරය පුරා පැතිර ගියේය. මිනිසුන්ට ඔවුන් ඇසෙන දේ විශ්වාස කළ නොහැකි විය. රෝස පැහැති දත් ඇති මිනිසා දෙස බැලීමට සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණේ. රනිල් අහම්බෙන් සංවේගයක් බවට පත් වූ අතර, නොදැනුවත්වම ශ්‍රී ලංකාව සිතියමට ඇතුළත් කළේ අමුතුම හේතුව නිසාය.

    ලැජ්ජාව නොතකා රනිල් තම නව ප්‍රසිද්ධියට අත ගැසුවේය. එය මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අවස්ථාවක් ලෙස ඔහු දුටුවේය. ඔහු "ශ්‍රී ලංකාවේ රෝස තානාපති" ලෙස විහිළුවට මෙන් තම රෝස පැහැති දත් සහිත සිනහව නැරඹීමට පටන් ගත්තේය. පුදුමයට කරුණක් නම්, ඔහුගේ චාරිකා ඇදහිය නොහැකි තරම් ජනප්‍රිය වූ අතර, ඔහු සමඟ සෙල්ෆියක් ගැනීමට ලොව පුරා මිනිසුන් පෙළ ගැසී සිටියහ.

    වසර ගෙවී යද්දී රනිල්ගේ රෝස පැහැති දත් ශ්‍රී ලංකාවේ දඟකාර බවේ සංකේතයක් බවට පත් විය. ඔහුගේ මුහුණ සහ ඔහුගේ රෝස පැහැති දත් සහිත සිනහව ඇතුළත් තැපැල්පත්, ටී-ෂර්ට් සහ මග් පවා අලෙවි විය. ලොව පුරා සංචාරය කරමින්, සංවාදවලට සහභාගි වෙමින්, යන යන තැන ප්‍රීතිය පතුරවමින්, අහම්බෙන් සිදුවූ කීර්තිමත් පුද්ගලයා ලෙස රනිල් සිය භූමිකාව වැළඳ ගත්තේය.

    ඔහුගේ මෝඩ අකරතැබ්බය කෙසේ වෙතත්, රනිල් නොදැනුවත්වම ගණන් කළ නොහැකි මිනිසුන්ට සතුටක් හා සිනහවක් ගෙන දී ඇත. සමහර විට, අපගේ අසම්පූර්ණකම අපව අද්විතීය හා අමතක නොවන බවට පත් කරන බව පෙන්වා දෙමින්, ඔවුන්ගේම විචක්ෂණභාවයෙන් ලැජ්ජාවට පත් වූවන්ට ඔහු ආශ්වාදයක් විය.

    ඔන්න ඉතින් රනිල් වික්‍රමසිංහ කියන රෝස පාට දත් තියෙන මිනිහගෙ කතාව ලංකාවෙ ජනප්‍රවාදයක් වුනා. මිනිසුන් කඳවුරු ගිනි අසල රැස් වී ඔහුගේ දන්තාලේප අනර්ථය පිළිබඳ කථා බෙදාහදා ගන්නා අතර, සෑම විටම ජීවිතයේ විකාරයන් වැලඳ ගැනීමට සහ වඩාත් ලැජ්ජා සහගත අවස්ථාවන්හිදී පවා හාස්‍යය සොයා ගැනීමට මතක් කිරීමකින් අවසන් වේ.

    රනිල් ගැනම කිවහොත්, ඔහු සිනහ මුසු මුහුණින් හා සිනහවෙන් පිරුණු හදවතකින් තම ජීවිතය දිගටම ගත කළේ, සමහර විට, ටිකක් මෝඩයෙකු වීම වඩාත්ම අනපේක්ෂිත හා පුදුම සහගත වික්‍රමාන්විතයන්ට තුඩු දිය හැකි බව ලොවට සදහටම සිහිපත් කරමිනි.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    ලෝකයේ බංකොලොත් වෙච්චි කිසිම රටකට නොතිබුන වාසියක් අපිට තියෙනවා මේ අර්බුදයෙන් ගොඩ එන්න. ඒ ලංකාව සතුව තියෙන ඩොලර් මළු දෙකක් පිටරට හිර කරලා තියා ගෙන ඉන්න නිසා. මොනවද ඒ ඩොලර් මළු කියලා අපිට ලේසියෙන් හිතා ගන්න පුළුවන්.

    ඉන් පළවෙනි මල්ල තමයි විදෙස් ගත ශ්‍රී ලාංකිකයෝ මෙරටට එවන්නේ නැතුව හිර කර ගත්ත ඩොලර් මල්ල. දෙවැනි එක තමයි අපේම අපනයන කරුවෝ මෙරටට ගෙන්වා නොගෙන එතෙර ඉතිරු කර ගත්ත ඩොලර් මල්ල.

    සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියන 7 ක් විතර ලංකාවට එවපු විදෙස් ගත ශ්‍රමිකයෝ ගිය අවුරුද්දේ එව්වේ ඩොලර් බිලියන 3 කට ආසන්නව. ඉතුරු ටිකෙන් කොටසක් උන්ඩියල් කලා. තව කොටසක් එවන්නේ නැතුව තමන්ගේ ගිණුම් වල තියා ගත්තා. දවසින් දවස ඩොලර් එකේ ගාණ වැඩි වෙන කොට ඩොලර් ලංකාවට එවලා ඉතුරු කරන එක පාඩුයි. ඒක තේරෙන්න ගත්ත ගමන් එවන එක අඩු උනා. එහේ එකතු කලා. කොටසක් වැඩි ගාණට උන්ඩියල් කලත්, ඔක්කොම එහෙම එව්වෙත් නෑ. මොකද උන්ඩියල් රේට් එකත් ටික ටික වැඩි උන නිසා. ඒ නිසා පවුල් වලට ජීවත් වෙන්න අත්‍යාවශ්‍ය ඒවා විතරයි එව්වේ.

    මේ විදෙස් ගත ශ්‍රමිකයෝ ගොඩක් අය වීසා පදනම මත ඉන්න අය. පවුල් මෙහේ. ඒ අයට ඒ රට වල ආයෝජනය කරන්න හෝ ඉඩම් ගන්නවා වගේ දේවල් කරන්න බෑ. කරන්න තියෙන එකම දේ ගිණුමේ තියාගෙන ඉන්න එක විතරයි. ඉතිං සාමාන්‍යයෙන් මෙහේ එන මුදලින් කොටසක් එහේ එකතු උනා. මේ මුදල අනුමාන වශයෙන් බිලියන 3-4 ක් පමණ විය හැකියි.

    ඒ වගේම යම් පිරිසක් ගිය අවුරුදු 2 තුල රට ගියා. ඒ යන්නේ ගොඩක් ණය වෙලා. දැන් වෙන කොට එහේ හම්බ කරගෙන ඒ ගත්තු ණය ගෙවන්න ලංකාවට සල්ලි එවන්න කාලේ හරි.

    ඒ වගේම අපේ අපනයන කරුවන් පවා ලංකාවේ ඩොලර් ගිඟය නිසා සල්ලි මෙහේ නොඑවා එළියේ ඉතුරු කළා. Offshore holdings කිව්වේ මේවට. ඩොලර් එක වැඩි වෙලා වැඩි වෙලා උපරිමයකට ගියාට පස්සේ ඒවා මෙහේ ගෙන්වන එක තමයි වාසි.

    දැන් රටේ ආර්ථිකය යම් ස්ථාවර වීමක් පෙන්නුම් කරන නිසා ඩොලර් එක පහළ බහින්න පටන් අරගෙන. මේකෙන් වෙළෙඳපොළට සිග්නල් එකක් දෙනවා. ඒ කියන්නේ අර ගොඩක් වැඩි වෙච්චි ඩොලර් මිළ අඩුවෙන්න පටන් අරගෙන කියන සිග්නල් එක. මහ බැංකුවෙන් මේ ඩොලර් මිළදී ගෙන වෙළෙඳපොළෙන් ඉවත් කරන්නත් දැන් නිදහස නෑ. ඒ IMF රෙගුලාසියක් නිසා. ඒ නිසා ඩොලරයේ මිළ සෑහෙන දුරකට ඉල්ලුම හා සැපයුම මත තීරණය වෙනවා. දැන් IMF ලෝන් එක වගේම තවත් ලෝක බැංකු සහන, තෙල් ව්‍යාපාර වල ආයෝජන සහ අනෙකුත් ප්‍රතිව්‍යුහගත කිරීම්, පුද්ගලීකරණය කිරිම් එක්ක ඩොලර් ලංකාවට එන්න තියෙන ඉඩ කඩ හින්දා සැපයුම තවත් ඉහළ යනවා. ඒ කියැවීම නිසා ඩොලර් එකේ මිළ තවත් පහළ යෑමට හැකි බව වෙළෙඳපොළට කියවා ගන්න පුළුවන්. මේ මිළ පහළ යෑමේ පණිවිඩය මගීන් අර විදෙස් රට වල ඩොලර් ඉතුරු කර ගත්ත ශ්‍රමිකයන්ට සහ අපනයන කරුවන්ට දැනෙන්නේ ඩොලර් ලංකාවට යවන්න කාලේ හරි වගේ සිග්නල් එකක්. ඒ නිසා ඒවා දැන් ලංකාවට එන්න පටන් ගන්නවා.

    එහි ප්‍රථිපලය ඔබ දැන් භුක්ති විඳිනවා. ඒ කියන්නේ ඩොලරයේ සැපයුම ඉහල යෑම මත මිළ අඩු වෙලා තියෙනවා. එය තවත් පහළ යෑමට හැකියි.

    ආනයන සීමා ඉවත් කිරීම මත ඩොලර් වලට ඉල්ලුමක් හැදුනොත්, මිළ ආයෙත් ටිකක් ඉහළ යන්න පුළුවන්. ඒත් දේශීය වෙළෙඳපොළ හැකිළී තිබීමත්, පුරවැසියන් ගේ වියදම් කිරීමේ හැකියාව දුර්වල වී තිබීමත් නිසා ආනයනික භාණ්ඩ වලට එක වර විශාල ඉල්ලුමක් නිර්මාණය වෙන එකක් නෑ. ඒ නිසා ඩොලර් වලටත් ලොකු ඉල්ලුමක් ඇති වෙන එකක්නෑ. ඒ නිසා දේශීයව තිබෙන විදෙස් සංචිත ක්‍රමයෙන් ඉහල යාවි. දැන් තිබෙන ඩොලර් බිලියන 3 සිට එය 7 දක්වා වත් වර්ධනය වූවොත් අපිට අර්බුදයට පෙර තිබූ සීමාවට පැමිණෙන්න පුළුවන්.

    වාහන ආනයනය කිරිමට දෙනකම් විශාල ඩොලර් ඉල්ලුමක් ඇති වෙන එකක් නෑ. දේශීය සංචිත බිලියන 7 සීමාවට ඇවිත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වෙන කම් වත් වාහන ගෙන්වීමට නිදහසක් ලැබෙන එකක් නැ.

    ඒ වෙන විට ඉල්ලුම හා සැපයුම වඩාත් හොඳ තැනක සමබර වී දේශීය සංචිත බිලියන 7 තියා ගන්න අපිට පුළුවන් උනොත්, අපි බොහෝම ඉක්මනින් මෙතනින් එතෙර වෙනවා. මේ වසර අග වෙනකොට ඒ තත්ත්වය දකින්න පුළුවන් වෙයි.

    රටින් පිට තියෙන අපේම ඩොලර් මළු දෙක නිසයි එච්චර ඉක්මනින් ඒ තත්ත්වය උදා වෙන්නේ. වෙළෙඳපොළ සාධක නිවැරැදි නම් ඒවා මේ පැත්තට ගලන එක නවත්වන්න බෑ. හරියට දිය ඇල්ලක් කන්දකින් පහලට වැටෙනවා වගේ.

    පැතුම් කර්නර් #පැතූනොමික්ස්
    ඒක නෙවෙයි. උඹ දැන් මහමැතිවරණයක් අවොත් උඹ ඉල්ලන්නේ යු ඇන් පී එකෙන්ද නැත්තම් උඹේ අර ත්‍රිවිල් පක්ෂේන්ද?දැන් ඩොක්ට රස්සාව කරන්නේ කොහේද?
     
    • Love
    • Haha
    Reactions: residue and SLK_sri

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    රනිල් කැමතීම දෙහී බොන්න වගේ කඩේ යැමක් මේක
     
    • Love
    Reactions: SLK_sri

    lilman

    Well-known member
  • May 10, 2009
    41,197
    54,971
    113
    Colombo
    දැන් නම් දෙමල සීරියස් හාමුගෙ පුක දිවෙන් හෝදල දෙන ලයින් එකක් තියෙන්නෙ :lol:

    හාමු මුට අරින්න කලින් දීපු ටෝක්ස් කොහොමද නෙහ් ? :lol:
     
    • Love
    Reactions: haunte and SLK_sri

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,594
    3,154
    113
    දැන් රනිලට කඩේ යන්නේ මොකද කියපන්කෝ..... හිරේ ගිහිල්ලා අවට පස්සේ රෙදි අපුල්ලන නේ..