🔺වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 02ක්, නිලධාරියෙකුට සහ කාන්තා සැකකාරියන් 04 දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි. කාන්තා අංශයේ සියලු සැකකාරියන්ට PCR. - බන්ධනාගාර කොමසාරිස් #lka #News1st #Covid19