වැලිකඩ කොරියාවට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,083
    46,629
    113
    image_e16884bce3.jpg

    වැලිකඩ බන්ධනාගාරය පිහිට ඉඩම ගැනීමට කොරියානු ආයෝජකයකු සිය කැමැත්ත ප්‍රකාශ කොට ඇත.

    ආණ්ඩුව මේ වනවිට වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන යාමට සැලසුම් කර ඇති අතර අදාළ ඉඩම ආයෝජකයකුට ලබා දීමට තීරණය කොට ඇති සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කොට ඇත.

    ඒ අනුව කොරියානු ආයෝජකයකු ඉදිරි දින කිහිපය ඇතුළත මෙම ඉඩම ගෙන සංවර්ධනය කිරීමට තරණය කොට ඇති බවත් වාර්තා වේ.

    හිරු
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 151125

    වැලිකඩ බන්ධනාගාරය පිහිට ඉඩම ගැනීමට කොරියානු ආයෝජකයකු සිය කැමැත්ත ප්‍රකාශ කොට ඇත.

    ආණ්ඩුව මේ වනවිට වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන යාමට සැලසුම් කර ඇති අතර අදාළ ඉඩම ආයෝජකයකුට ලබා දීමට තීරණය කොට ඇති සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කොට ඇත.

    ඒ අනුව කොරියානු ආයෝජකයකු ඉදිරි දින කිහිපය ඇතුළත මෙම ඉඩම ගෙන සංවර්ධනය කිරීමට තරණය කොට ඇති බවත් වාර්තා වේ.

    හිරු
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චිනේ නැතුව උතුරු කොරියාවට හරි කමක් නැ...

    අනේ යකෝ තොපේ හිඟන ලබ්බවල් උන්ට වැඩක් නෑ..උන්ගෙන් ගත්ත ණය ගෙවපිය හිඟන්නො වගේ උන්ට ඒ ණයේ හිලව්වට ඉඩම් නොදී..තොපිට පාරවල් හදන්නයි අරව හදන්නයි මේව හදන්නයි උන්ගෙන් ණය ඉල්ලන්න හොඳයි.කළගුණයක් නැති හැත්ත..තොපිට ණය දුන්නට වඩා හොඳයි අර ඉතියෝපියාව වගේ අප්‍රිකාවේ රටක් හොයලා ණය දුන්නනම්..උන්ට අඩු ගානේ කළගුණයක් හරි තියෙනව..තොපි ඉතිං වැඩේ කරගත්තහම ඒ කරගත්ත ඵකාව කරපිංච කොලේට දාන උන් නේ..ඕවා තොපේ ජානවලම තියෙන දේවල්..හරියට පැය 8ක් වැඩ කරගන්න බෑ ඒ වුනාට ලොකුකම නම් තියෙනව..චීනෙට ඉරිසියා කරල වැඩක් නෑ චීනේ උදාහරණයකට අරන් මහන්සි වෙලා රටට වැඩ කරපිය රට දියුණු කරන්න ඕනනම්..නැත්නම් තොපිට හැමදාම හිඟමනේ තමා..🤣🤣🤣

    HIaiMGQ.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    ණය ගත්ත රාජපක්ෂ හිගන්නටම ගෙවන්න කියපන් @N A K A M U R A
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    කොරියාවට දෙන එකේ අදහස මොකක්ද කියලනං මම කියන්න දන්නෙ නෑ....

    හැබැයි,
    කොළඹ තියෙන මේ වගේ වටින භූමියක් බන්ධනාගාරයක් නිසා නිකරුනේ හිරකරල තියන එකනං අපරාධයක් තමයි....
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ජාතික හරිත පෙරමුණ බන්දනගර ඉඩම හරිත කලාපයක් ලෙස සංවර්ධනය කරන්න කියල ආණ්ඩුවට බල කරනවා
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Let me tell you what I feel.

    That dollar deficit and money printing telling the government may be a false hype to rationalize the land selling to countries it seems.

    Btw this is a good decision. At least if they can hold on another few years I can acquire my qualification to migrate.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ණය ගත්ත රාජපක්ෂ හිගන්නටම ගෙවන්න කියපන් @N A K A M U R A

    ඒකට උත්තරයත් යට තියෙනව..🤣🤣

    පොලිය වැඩිනම් අපෙන්ම ණය ඉල්ලන්නේ ඇයි?-චීන තානාපති විමසයි

    November 2, 2016 11:11 am

    චීනයේ ණය පිරිවැය වැඩිනම් තව දුරටත් චීනයෙන් ණය ඉල්ලා සිටින්නේ මන්දැයි චීන තානාපති යි ෂියැංලියන්ග් විමසයි.

    චීනයේ ණය පිරිවැය ඉහළ බවට මුදල් අමාත්‍යවරයා විසින් පසුගිය දිනෙක කරන ලද ප්‍රකාශය දැඩි ලෙස විවේචනයට ලක්කරමින් චීන තානාපතිවරයා ඊයේ දිනයේ(01)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

    EXIM Bank වෙතින් ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇත්තේ 2%ක පොලී අනුපාතයකට බවත්, සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ඒ අකාරයෙන් සහනදායි ලෙස සලකන බවත් ඔහු පෙන්වා දුන්නේය.

    මේ ආකාරයෙන් සුළු පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීම සම්බන්ධයෙන් තම රටේ ආයෝජකයින් පවා ප්‍රශ්න කරන බවත්,තම රටේ ආයෝජකයින්ට පවා ණය ලබාදීම සිදුකරන්නේ 5%ක පොලී අනුපාතයක් යටතේවීම ඊට හේතුව බවත් චීන තානාපතිවරයා අවධාරණය කළේය.

    දීර්ඝ කාලයක් තිස්සේ චීනය හා ශ්‍රී ලංකාව අතර සමීප සබඳතාවක් පවත්නා බව පෙන්වා දුන් ඔහු ශ්‍රී ලංකාවට හානිදායක කිසිවක් සිදුකිරීමට චීනය විසින් ක්‍රියා නොකරන බව සඳහන් කළේය.

    එසේ වුවද ශ්‍රී ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය සාධාරණ හේතුවක් නොමැතිව චීනය විවේචනය කරන බවත්,සාධාරණ හේතු ඇත්නම් ඒ සම්බන්ධයෙන් විවේචනය කිරීම සාධනීයව බාර ගැනීමට තමන් සූදානම් බවත් චීන තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මචන් මම නම් හිතන්නේ බන්දනාගාරයක් වගේ තැනක් කොලබ ඇතුලෙ මේ තරම් වානිජ වටිනාකමක් තියෙන තැනක තියාගෙන ඉන්න එක හෙනම අපරාදයක් මොකද ඒකෙන් ආන්ඩුවට කිසිම ප්‍රතිලාබයක් නැතිනිසා.මම හිතන්නෑ ලෝකෙ අනිත් රටවලත් ප්‍රදානම බන්දනාගාරෙ ප්‍රදාන නගරෙ ඇතුලෙ තියෙනව කියලා.බන්දනාගාරවගේ දේවල් හදන්නේ ප්‍රදාන නගර , වෙලද නගර වලට ගොඩක් දුරින්.

    ඔය ඉඩම 99 අවුරුදු නැතුව අවුරුදු 20කට වගේ වෙන ආයෝජකයෙකු දුන්නට මට නම් ඒකෙ අවුලක් පේන්නේ නෑ
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    කොරියාවට දෙන එකේ අදහස මොකක්ද කියලනං මම කියන්න දන්නෙ නෑ....

    හැබැයි,
    කොළඹ තියෙන මේ වගේ වටින භූමියක් බන්ධනාගාරයක් නිසා නිකරුනේ හිරකරල තියන එකනං අපරාධයක් තමයි....
    I came here to say the same thing. This property should not get wasted
     
    • Like
    Reactions: PHBhagya

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Bts fan ලා form වෙයි ද?
    ඉස්සරහට ලාංකික පයි Korean blood එක්ක mix වෙලා තවත් කොට වෙයි ද?

    සුද්දියො ඉස්සරහ small cock humiliation fetish තියන ලාංකික set එකක් බිහි වෙයි ද?

    Sir fail 🥴
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ලංකාවේ හැම ප්‍රධාන නගරෙකම වගේ බන්ධනාගාර තියෙන්නේ නගරේ හොඳම තැන් වල. ගාල්ල බන්ධනාගාරයත් එහෙමයි. ආයෝජකයෙක් ඇවිත් මේ දේපළ සංවර්ධනය කරනවා කියන්නේ ඉඩමේ වටිනාකම, යාබද ඉඩම් වල වටිනාකම වැඩි වෙන එක. ඉතින් හොඳ තීරණයක්.
     
    Sen-lu

    Well-known member
  • ඕක විතරක් නෙවෙයි වොක්ෂෝල් ස්ට්‍රීට් එක අවට තියෙන ඔක්කොම දෙන්න යන්නෙ. ඕකෙනුත් පගාව කෙලල අපිට අවාසි ගිවිසුම්වලට නොදී හොඳ ඇග්‍රිමන්ට් වලට 30year වගේ කාලෙකට දුන්න නම් හොඳයි.