ඔතන වෙන්නෙ කෝලහාලෙ පටන් ගන්නෙ පිටින් ගිහින් ඇතුළට දාපු එවුන්. අනිත් උනුත් මොරාල් එකට ඌට සපෝර්ට් කරනවා. දැන් බලපන් කූඹියෝ එකේ ප්‍රියන්තයාගෙ උපවාසෙට සෙට් වෙලා වෙඩි කන්නෙ වෙන එකෙක්නෙ.
ehemath seen thiyenawa ban..ape gameth ekek maruna oya seen eken..podi podi horakam kara kara hitapu hujja pakayek.game untath pudumai muth marila kiyala aranchi unama..but balanakota mu hire watunata passe idala thiyenne loku loku game deepu un ekka.. oya case ekedi muth gihin arun ekka sup ekata.anthimata nikan kelawa gaththa..habai welawata iwarayak une..okun wage ewun eliyata awanam game ewuntath inna na..
welawakata hithenawa ban list ekak hadalawath iwarayak karana eka hodai kiyala.balapan danatath kochchara minissu maranawada , kappan gannawada kiyala hire athule idan plan karala..aduma gane auda pennanna hari ekkaran yanawanam wade iwarai redda..ekek nisa thawa keeyak marenawada..

සමහරවිට දැන් එකා වගේ මිනිහත් ඒ කාලෙ පත්තරෙන්ද දන්නෑ ඔය සීන් එක ගැන දනුවත් උනේ 
මරාට ගෝටට හෙනම ගහපන්.