වැලිකඩ ගොන් ආතල්

nu45an

Junior member
  • Sep 22, 2015
    334
    24
    18

    ඔතන වෙන්නෙ කෝලහාලෙ පටන් ගන්නෙ පිටින් ගිහින් ඇතුළට දාපු එවුන්. අනිත් උනුත් මොරාල් එකට ඌට සපෝර්ට් කරනවා. දැන් බලපන් කූඹියෝ එකේ ප්‍රියන්තයාගෙ උපවාසෙට සෙට් වෙලා වෙඩි කන්නෙ වෙන එකෙක්නෙ.

    ehemath seen thiyenawa ban..ape gameth ekek maruna oya seen eken..podi podi horakam kara kara hitapu hujja pakayek.game untath pudumai muth marila kiyala aranchi unama..but balanakota mu hire watunata passe idala thiyenne loku loku game deepu un ekka.. oya case ekedi muth gihin arun ekka sup ekata.anthimata nikan kelawa gaththa..habai welawata iwarayak une..okun wage ewun eliyata awanam game ewuntath inna na..

    welawakata hithenawa ban list ekak hadalawath iwarayak karana eka hodai kiyala.balapan danatath kochchara minissu maranawada , kappan gannawada kiyala hire athule idan plan karala..aduma gane auda pennanna hari ekkaran yanawanam wade iwarai redda..ekek nisa thawa keeyak marenawada..
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    Ane mandha ban, Kauri haridha, Varadidha kiyala. Prison eken pita samajaye dan mokadha venne? Kee denek vedi kala marenavadha ? Within one week , kee denek, Ekineka vedi thiya gannavadha ?

    oya godak ewa iwara wenawa ban prison athule inna loku loku ewun tika auda pennanna ekkaran giyanam..godak kappan mini marum case enawane prison eke inna ewungen.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඔතන මරපු උන් කොටස් දෙකක් ඉන්න පුළුවන්.

    එකක් තමයි මිනිහාට සපෝට් අපරාධකාරයන්ගේ විරුද්ධ කාරයෝ.

    දෙවෙනි එක තමයි එක එක ගේම්වලට මිනිහාට සපෝට් කරපු එවුන්.

    ගොඩක්ම ඉඩ තියෙන්නෙ දෙවෙනි එක වෙන්න තමයි. ඒ කියන්නෙ මිනිහගෙ ගේම් වල්ට සෙට් කරගත්තු උන්ටම ගේම් එක දෙනවා. එක පැත්තකින් සාක්කි වහලා දාන්න. අනික් පැත්තෙන් ඌ තමුන්ව බ්ලැක්මේල් කරන එකෙන් වලක්වන්න.

    දැන් උදාහරණෙකට හිතමුකො ලසන්තව මරලා දාන්න දෙන්නෙක් එවනවා. උන් දෙන්නා තමයි දන්නෙ ලසන්තව මැරුවේ කවුද ඒකට තමුන්ව එව්වේ කවුද කියලා. පස්සෙ වෙන කාටහරි කියලා උන්ට ගේම දෙනවා. දැන් කවුරුත් දන්නෙ නෑ එතකොට ලසන්තව මැරුවේ කවුද කියලා. ඔක්කොම යට.

    ලෝකෙ ඔය වගේ සිද්ධි ගොඩක් වෙලා තියෙනවා.

    උඹ කියන විදිහට ගෝඨාම ගිහින් අපරාධ කාරයො දෙන්නා හම්බ වෙලා අරූව මරලා දාපන් , ලොකු උදව්වක් කියලා කිව්වා කියලද? අනේ මන්දා බන් උඹලගෙ මානසික මට්ටම නම්...

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0

    උඹ කියන විදිහට ගෝඨාම ගිහින් අපරාධ කාරයො දෙන්නා හම්බ වෙලා අරූව මරලා දාපන් , ලොකු උදව්වක් කියලා කිව්වා කියලද? අනේ මන්දා බන් උඹලගෙ මානසික මට්ටම නම්...

    යකෝ ආමි එකේ ලොකු ඩයල් ළඟ උන්ගේ එක එක පෝරියල් කරගහන්න හදාගත්තු කුක්කෝ වගේ උන් ඉන්නවා.

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පව් නේ..:(

    මිහිපිට අපාය තමයි ලංකාවෙ හිර ගෙදර කියන්නෙ...
    මුලින්ම හරියට හිර ගෙවල් ටිකක් හදන්න ඕන පිලිවෙලකට ඉන්න පුලුවන්.
    වේස බල්ලෝ හදන්නේ නෑ හිර ගෙවල්.. මොකෝ විපක්ශෙන් කෑ ගහනවනේ පාසල් වහනව හිර ගෙවල් අරිනව කිය කිය..
    මගෙ අදහස නම් හිර ගෙය ඇතුලට යන මිනිහ එලියට නරක් වෙලා..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔව්ව වෙනකල් මහින්ද උඩබලාගෙනද ඉඳල තිනේනෙ.:P සමහරවිට දැන් එකා වගේ මිනිහත් ඒ කාලෙ පත්තරෙන්ද දන්නෑ ඔය සීන් එක ගැන දනුවත් උනේ :rofl:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මචන් ගෝටට බලය තිබ්බ කාලේ මතක් වෙද්දි පොඩි බයකුත් එනව බං..
    ඔතන උන්ට ඕන සෙට්1ක් මැරුව කියල තමයි සිද්ධිය යන්නේ...
    ගෝඨා දරුනු මිනිහ බලය අතට ආව කියන්නේ අනේ මන්ද බං..
    බොරුවට මැරුව හිරකාරයෝ ටික

    කොටිත් පව්.පඩි නැතුව අපිත් එක්ක යුද්ද කරන්න ආවේ.පව් අහිංසකයෝ.:yes:මරාට ගෝටට හෙනම ගහපන්.:yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මහ පිම්පි ආන්ඩුවක් බන් මේක. මුන්ව රෙදි ගලෝල ගෙදර අරින්න ඕනෙ..:angry::angry::angry::angry::angry:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන් ගෝටට බලය තිබ්බ කාලේ මතක් වෙද්දි පොඩි බයකුත් එනව බං..
    ඔතන උන්ට ඕන සෙට්1ක් මැරුව කියල තමයි සිද්ධිය යන්නේ...
    ගෝඨා දරුනු මිනිහ බලය අතට ආව කියන්නේ අනේ මන්ද බං..
    බොරුවට මැරුව හිරකාරයෝ ටික

    ඕව ඔක්කොම වැඩ බැරි පොන්න UNP එකෙන් හදපු කතා. අද පේනවනෙ තත්වෙ..
    පාරක බැහල යන්න බෑ වෙඩි තියාගන්නව

    උබල වගේ ඕව අහන බය ගුල්ලොත් වග කියන්න ඕනෙ අද මේ රට මේ තත්වෙට ඇදල දැම්මට
    :angry::angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිහිපිට අපාය තමයි ලංකාවෙ හිර ගෙදර කියන්නෙ...
    මුලින්ම හරියට හිර ගෙවල් ටිකක් හදන්න ඕන පිලිවෙලකට ඉන්න පුලුවන්.
    වේස බල්ලෝ හදන්නේ නෑ හිර ගෙවල්.. මොකෝ විපක්ශෙන් කෑ ගහනවනේ පාසල් වහනව හිර ගෙවල් අරිනව කිය කිය..
    මගෙ අදහස නම් හිර ගෙය ඇතුලට යන මිනිහ එලියට නරක් වෙලා..
    මේක ඇත්ත කෙහෙල් කැනක් කපල යන එකා ආය එන්නේ වෙන වෙන දරුණු අපරාද කරපු උන් ආස්සරේ කරලා දැන අඳුනගෙන. උඹ එලියට ආවම වරෙන් මා ගාවට කිව්වම හරි.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඔතන මරපු උන් කොටස් දෙකක් ඉන්න පුළුවන්.

    එකක් තමයි මිනිහාට සපෝට් අපරාධකාරයන්ගේ විරුද්ධ කාරයෝ.

    දෙවෙනි එක තමයි එක එක ගේම්වලට මිනිහාට සපෝට් කරපු එවුන්.

    ගොඩක්ම ඉඩ තියෙන්නෙ දෙවෙනි එක වෙන්න තමයි. ඒ කියන්නෙ මිනිහගෙ ගේම් වල්ට සෙට් කරගත්තු උන්ටම ගේම් එක දෙනවා. එක පැත්තකින් සාක්කි වහලා දාන්න. අනික් පැත්තෙන් ඌ තමුන්ව බ්ලැක්මේල් කරන එකෙන් වලක්වන්න.

    දැන් උදාහරණෙකට හිතමුකො ලසන්තව මරලා දාන්න දෙන්නෙක් එවනවා. උන් දෙන්නා තමයි දන්නෙ ලසන්තව මැරුවේ කවුද ඒකට තමුන්ව එව්වේ කවුද කියලා. පස්සෙ වෙන කාටහරි කියලා උන්ට ගේම දෙනවා. දැන් කවුරුත් දන්නෙ නෑ එතකොට ලසන්තව මැරුවේ කවුද කියලා. ඔක්කොම යට.

    ලෝකෙ ඔය වගේ සිද්ධි ගොඩක් වෙලා තියෙනවා.

    මරන්න ඔන නම් ඔයිට වඩා ලස්සනට මරන්න පුළුවන්. අැප අරන ඒළියට ඒන උන් නිදහස් වෙලා ඒලියට ඒන උන් කොච්චරවත් මරනවද? උඹල හිතුවද යහපාලන සමනලයන් වගේ කියලා ගොඨා. දැන් කරන්න දෙයක් නැති නිසා පරණ කුණු අදිනවා. 2020 ගොඨා ජනපති අායි කාටවත් නවත්තන්න බෑ බැසිල්ට අැර.:P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොටිත් පව්.පඩි නැතුව අපිත් එක්ක යුද්ද කරන්න ආවේ.පව් අහිංසකයෝ.:yes:මරාට ගෝටට හෙනම ගහපන්.:yes:

    උන් එක්ක තරහක නෑ උන් තමයි මේ රට බේර ගත්තේ.. ඒක ඇත්ත. නමුත් ගොඨ භයානකයි කියල කීවේ..

    ඕව ඔක්කොම වැඩ බැරි පොන්න UNP එකෙන් හදපු කතා. අද පේනවනෙ තත්වෙ..
    පාරක බැහල යන්න බෑ වෙඩි තියාගන්නව

    උබල වගේ ඕව අහන බය ගුල්ලොත් වග කියන්න ඕනෙ අද මේ රට මේ තත්වෙට ඇදල දැම්මට
    :angry::angry::angry:

    පිස්සුද බං... මම මොනවද කලේ ? මම් කීවේ ඒ කාලෙ ගොඨගේ සෙල්ලම් දැක්කම වෙලාවකට බය හිතෙනවත් එක්ක කියලා.. ගොටා ඉල්ලුවොත් අනිව දිනනවා මේ යන විදියට.. මිනිහ වැඩ කරු තමා ඒකේ දෙක නෑ.. නමුත් බලය ආවම ඉතින් මොන පිස්සුවක් කෙලීද දන් නෑ