ඉතාමත් හොද දෙයක්.. හිරකරුවෝද මනුශ්යයෝය.. උන් සත්තු නෙවෙයි. අපායේ සත්තු වගේ ඉන්නේ. මිනිහෙක් හිරේ දාන්නේ කල වැරදි නිදහසේ ඉද්දි මතක් වෙලා ඒවයේ ආදීනව තේරුම් අරන්, පව පින තේරුම් අරන් ආයෙම හොද මිනිහෙක් වෙන්නයි හිරේ දාන්නේ... අපේ රටේ හිරේ ගියා කියන්නේ ඉතින් අපායෑ යනෝ වගෙනේ, කුඩු ගන්ජ, පාතාල, ගිය මිනිහ ඊට වැඩිය නර වෙලා එන්නේ. හුස්මක් ගන්න පුලුවන් පාලු පලාතකට එක්කන් යන්න ඕන. මුන්ගෙන් වැඩ ගන්න ඕන රටට.. නිකන් පින්බත් කවන් නැතුව.. පව පින අවබෝධ වෙන විදියට වැඩ දෙන්න ඕන...මේක උනොත් නම් ලොකු දෙයක්...වටරැක නෙවෙයි පුලුවන් නම් ඈතට ගෙනියන්න ඕන අම්පාර, පුත්තලම්, වගේ වවන්න පුලුවන් තැනකට ගෙනහින් ලොකු කෑම්ප්1ක් ගහල හොද ගොවිපොලක් දාල ලොකු, එකේ වැවිල්ල මුන්ටම පවරන්න ඕන, පලදාව විකුනල එන ආදායමෙන් උන්ගේ හිරගෙදර වියදම් බලාගෙන, පන්සලක් පල්ලියක් එක්ක කොල්ලො ගහන්නේ නැති අපරාද නැති ගේම් දෙන්න හිරෙට නො එන හිරගෙයක් හදන්න ඕන.