වැලිකඩ හෝමාගමට යවනවලු

kandosboy

Member
Jun 28, 2011
43
5
0
එක අතකින් හොඳයි.ඕකට කුඩු දාන්න ලේසි තාප්පෙන්. අනිත් එක ඔකේ ඉන්න එවුන්ට නිදාගන්න ඉඩක් නෑ. , හරියට ටොයිලට්ස් නෑ,නාන්න නෑ. ඉඩ නැති නිසා. ඔතන අපෙක් කරගෙන ඉන්නේ නැතිව වසරකට වඩා හිරේ ඉන්න එවුන් හෝමාගමට දාලා රිමාන්ඩ් එකේ ඉන්න අවුන් විතරක් ඕකේ තිබ්බනම් ඉවරයි.හිර කාරයෙක්ට එක ෂෙල් එක ගානේ දෙන්න ඕන වොෂ් රූම් එකක් එක්ක.ඒක තමයි හරි විදිහ.හිර කාරයන්ට කෑම බලු කෑම දෙන්නේ.ඒක ඇතූලේ උයන්න ගියාම ඔක්කොම යටි මඩි ගහනවා.ඒක නිසා උන්ට කෑම වෙන තැනකින් ගෙනල්ල දෙන එක ලාභයි.
 
D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉතාමත් හොද දෙයක්.. හිරකරුවෝද මනුශ්‍යයෝය.. උන් සත්තු නෙවෙයි. අපායේ සත්තු වගේ ඉන්නේ. මිනිහෙක් හිරේ දාන්නේ කල වැරදි නිදහසේ ඉද්දි මතක් වෙලා ඒවයේ ආදීනව තේරුම් අරන්, පව පින තේරුම් අරන් ආයෙම හොද මිනිහෙක් වෙන්නයි හිරේ දාන්නේ... අපේ රටේ හිරේ ගියා කියන්නේ ඉතින් අපායෑ යනෝ වගෙනේ, කුඩු ගන්ජ, පාතාල, ගිය මිනිහ ඊට වැඩිය නර වෙලා එන්නේ. හුස්මක් ගන්න පුලුවන් පාලු පලාතකට එක්කන් යන්න ඕන. මුන්ගෙන් වැඩ ගන්න ඕන රටට.. නිකන් පින්බත් කවන් නැතුව.. පව පින අවබෝධ වෙන විදියට වැඩ දෙන්න ඕන...මේක උනොත් නම් ලොකු දෙයක්...වටරැක නෙවෙයි පුලුවන් නම් ඈතට ගෙනියන්න ඕන අම්පාර, පුත්තලම්, වගේ වවන්න පුලුවන් තැනකට ගෙනහින් ලොකු කෑම්ප්1ක් ගහල හොද ගොවිපොලක් දාල ලොකු, එකේ වැවිල්ල මුන්ටම පවරන්න ඕන, පලදාව විකුනල එන ආදායමෙන් උන්ගේ හිරගෙදර වියදම් බලාගෙන, පන්සලක් පල්ලියක් එක්ක කොල්ලො ගහන්නේ නැති අපරාද නැති ගේම් දෙන්න හිරෙට නො එන හිරගෙයක් හදන්න ඕන.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    වෑලිකඩ හිරගේ තියෙන ඉඩමට ෂොට් එක හම්බවෙයි වගේ..

    මේක චීනාට විකුනලා කොමිස් එකක් ගනි ඩොලර් මිලියන 5ක්.ඒක තමයි මුන් කරන්නේ.ඔතන එක්කො ලොකු ස්කෝලයක් ගහන්න ඕන.ඒකත් වැඩක් නෑ.ආපහු ට්‍රැ‍ෆික් වැඩි වෙනවා ඩොටේ ඉන්න එවුන් ඕකට එනකොට.එහෙම නැත්නම් ලොකු හොස්පිටල් එකක් ගහන්න ඕන.ගෙවල් එහෙම ගහන්න දෙන්න එපා.ට්‍රැ‍ෆික් නගිනවා කොලඹට.එහෙම නැත්නම් හොඳ වැඩේ ගස් වවලා උද්‍යානයක් කරන එක.එහෙමත් බැරිනම් කුනු කන්දක් හදමු මීතොට වගේ.ඒත් බෑ.ඔකේඔ බඩු ගහන්න පටන් ගනී පඳුරු වල.:lol::lol:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    oya hirage sehena parana ekak . okath bogambarawage hadanna thiyenne ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෑලිකඩ හිරගේ තියෙන ඉඩමට ෂොට් එක හම්බවෙයි වගේ..

    උපන් ගෙයි ගු ඇන් පී කාරයො කොරහෙ කිබුල්ලු දකිනව, කියවන්නෙ නිකන් දන්නව වගේ, බොරු නොකිය ඉන්ඩම බෑ නේද උබලට..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෝමාගම උදවිය උද්ගෝශන පටන් ගනීවි.
    ලොකු අවුලක් නෑ වැඩිපුර ඉන්නේ පොහොට්ටු කාරයොනේ
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මම පොඩි කාලේ නුවර හිටියේ.අපේ ගෙදර තිබුනේ දලදා මාලිගාව වැව ඉස්සරහා.දැන් ඒ ගෙදර අපි හොටෙල් එකක් දාලා තියෙන්නේ. මට මතකයි බෝගම්බර හිර කාරයො උදේ හතරට පහට ගෙනෙල්ලා මුලු නුවරම සුද්ද කරනවා.හය වෙනකොට එක කොලයක් නෑ බිම.මාර පිරිසිදුයි.ජපානේ වගේ ඉස්සර නුවර.දැන් ඒක කරන්නේ නෑ.නුවරත් ජරා වෙලා.පරන නුවර දැන් නුවරට වඩා හොඳයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය ඈතට ගෙනියන්නෙ හොරෙං හිරකාරයො මරන්න පුලුවන් නිසා. ගෝඨ කලිං කලෙත් ඒකනෙ. බොරවට කැරැල්ලක් පිට දාල වැලිකඩ හිටිය හිරකාරයො මරල දැම්ම

    කියල bbc කාරයොයි මානව හිමිකම් කාරයොයි කියන්න ගනියි තව ටික දවසකිං :yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    :yes::yes: