වැලිකඩ_සංහාරය

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
ගෝඨාගේ වැලිකඩ සංහාරයේ තොරතුරු එළියට

27ae4a7fde52e0f0f4b3f6507837c4eb_L.jpg

වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී සිරකරුවන් පිරිසක් මියයෑමේ සිද්ධියට අදාළ මෙතෙක් හෙළි නොවූ රහසිගත තොරතුරු රැසක් රජය වෙත ලබාදීමට බන්ධනාගාර නිලධාරීන් පිරිසක් කටයුතු යොදමින් සිටින බව වාර්තා වෙයි.
සිරකරුවන් හා ආරක්‍ෂක අංශ නිලධාරීන් අතර පැවැති වෙඩි හුවමාරුවේදී එම සිරකරුවන් මියගිය බව ඉහළ බලධාරීන් සිය වාර්තාවලින් දක්වා තිබුණත් එය හිතාමතා කළ ඝාතනයක් බව එම නිලධාරීන්ගේ මතය වී තිබේ.
එම සිරකරුවන් මියයෑම ඝාතන සිද්ධියක් බවට තහවුරු කිරීමට අදාළ ඡායාරූප රැසක් එම නිලධාරීන් සතුව පවතින බවද මෙම සිද්ධිය සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ ඇතැම් තොරතුරු සත්‍යයෙන් තොර බවද එම නිලධාරීන්ගේ මතය වී ඇත.
2012 නොවැම්බර් මස 9 දින වැලිකඩ බන්ධනාගාරයේදී මේ කැරැල්ල සිදුව තිබූ අතර මේ සිද්ධියෙන් සිරකරුවන් 27කට වැඩි ප්‍රමාණයක් මියගොස් තිබිණි.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මංජු ශි මනිකිර්ති පෙරේරා තමයි මගුල් කඩුව ඉස්ස්ය්වේ.
    උවත් මාරුව ඕක ආතුලේදි. ශාක්ෂි වහන්න
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උඹලා ඔව්වා අදද බං දන්නේ. මට ඕක ඇතුලේ ඉඳලා එලියට ආපු එකෙක්මයි කිව්වෙ ඕකට තුවක්කු හිටන් දුන්නේ පැනලා යමන් කියලා ජේලර් ලලු. අරුන් ටික පිස්සු කෙලිද්දි පන්නන ඕනේ උන්ව ශේප් එකේ පන්නලා මරන්න ඕනේ ටික මරලා. මිනිස්සුන්ව රවට්ටපු එකක් බං කලේ. :angry::angry::angry:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\

    මෙච්චර දෙයක් දන්නේ අදනේ :shocked::shocked::shocked::shocked: හොඳ හොඳ සෙල්ලන් එළිවෙයි ඉස්සරහට :yes::yes:
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    උඹලා ඔව්වා අදද බං දන්නේ. මට ඕක ඇතුලේ ඉඳලා එලියට ආපු එකෙක්මයි කිව්වෙ ඕකට තුවක්කු හිටන් දුන්නේ පැනලා යමන් කියලා ජේලර් ලලු. අරුන් ටික පිස්සු කෙලිද්දි පන්නන ඕනේ උන්ව ශේප් එකේ පන්නලා මරන්න ඕනේ ටික මරලා. මිනිස්සුන්ව රවට්ටපු එකක් බං කලේ. :angry::angry::angry:

    wisthare dapanko
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මෙච්චර දෙයක් දන්නේ අදනේ :shocked::shocked::shocked::shocked: හොඳ හොඳ සෙල්ලන් එළිවෙයි ඉස්සරහට :yes::yes:

    ඔය බණ්ධනාගාර වල ජේලර් තමයි දසම කැරි ඩයල් එක. මට ඌ කිව්වා සිගරට් එකක් ඇතුලේ රුපියල් 100 ක් කියලා. බියර් බෝතලේ අරක්කු බෝතලේ ඉඳන් කුඩු පැකට් එකේ ගානත් කිව්වා මතක නෑ බං දැන්. ඔක්කොම ඔව්වා විකුණන්නේ ජේලර්. අරුන්ට සල්ලි ඉතින් උන්ව බලන්න එන උන්ගෙන් ගෙන්න ගන්නවා. අනික ජේලර් කාරයා උගේ ගෙදර වැඩ කරගන්නත් ඕකුන්ව අරන් යනවලු. මට හම්බුවෙච්ච එකා මේසන් බාස් කෙනෙක් ඉඩම් කේස් එකකට අල්ලපු ගෙදර එකාට කෙළලා ගිහින් තියෙන්නෙ. ජේලර් ගෙ ගෙදර මොකක්ද මන්දා ලබ්බක් හදාගන්න මූව ගෙනිච්චලු දවස් කීයපක්. සලි දෙන්න ඕනේත් නෑනෙ බං.

    ඔය ආයුධ පෙන්නන සංකෘතියත් මුලින්ම ආවේ රජයට, ලොකු ලොකු තැන් වල උන්ට පක්ෂපාතී උන්ව අහු උනාම සාක්කි එලි වෙන එක නවත්තන්න උඩින් එන ඕඩර්ස් වල ප්‍රථිපලයක් හැටියට දැන් හැම එකාම ඕක කරගෙන ගියාට බං.අපේ උන් හුරේ දැම්මට ආයුධ පෙන්නන එක නම් නෝන්ඩි වැඩක් මොකද ඒකෙන් වෙන්නේ මහා මොළකරුවෝ බේරෙන එක. :angry::angry::angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    wisthare dapanko

    මොන විස්තරයක්ද මම ඊට වඩා ලොකු දෙයක් දන්නේ නෑ ඌ කිව්ව ටික තමයි බං ඔය.ඉස්සරාට ඔකොම ඇදේවි හෙමීට. :sorry::sorry:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ගෝටා නෙවෙයි මොකා කරත් ඒ කරපු වැඩේට මම නම් කැමතියි. ඔය මරපු උන් තමයි හිර ගේ රන් කරේ. උන්ට කප්පම් දෙන්න ඕන අනිත් උන්. සල්ලි නෙවෙයි, සිගරට් එකේ ඉඳන් හැමදේම. ජේලර් ලත් උන් එක්ක සෙට්. මොකද උන්ට පාලනය ලේසියි. උන්ගේ බලු වැඩ ඔක්කොම කරගන්නත් පුළුවන්.
    ඔය මරපු සීන් එකෙන් තමයි ඒ සංස්කෘතිය ඩිංගක් හරි නැති උනේ. හිර ගේ ඇතුලේ. නැත්නම් උන්ගෙන් අවසර නැතුව කාටවත් මොකුත් කරන්න බෑ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    තමන්ගෙ ගෙදර එකෙක්ටවුනානම් ඔය පොරටෝක් බලාගන්න තිබුනා;)
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    තමන්ගෙ ගෙදර එකෙක්ටවුනානම් ඔය පොරටෝක් බලාගන්න තිබුනා;)

    ගෙදර නෙවෙයි මොකා උනත් වැරැද්ද වැරැද්දමයි. මේවා පොර ටෝක් නෙවෙයි. පොරත්වයට එරෙහි ටෝක්.
     
    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    තමන්ගෙ ගෙදර එකෙක්ටවුනානම් ඔය පොරටෝක් බලාගන්න තිබුනා;)

    පට්ට කතාව. මුන් මේ බයිලා ගහන්නේ තමන්ගේ එකෙක් නැති නිසානේ. ඔක්කොම පඩ ටෝක්ස්.
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    පට්ට කතාව. මුන් මේ බයිලා ගහන්නේ තමන්ගේ එකෙක් නැති නිසානේ. ඔක්කොම පඩ ටෝක්ස්.

    එතකොට තමන්ගේ එකෙක් චන්ඩි සෙට් එකට බයිට් වුනොත් කොහොමද? උඹේ කවුරු හරි ගිහින් උන් ඇරියොත් කොහෙන්ද පඩයක් වත් යවන්නේ?
    එතකොට මොනවද පඩ ටෝක්ස්?
    අපේ පවුල් වල නම් කොහොමත් කැරි වැඩ කරලා වෙඩි කන උන් නෑ :P