වැලිගම දුපත ගිනිතියයි....

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,118
    46,732
    113
    ඌ කුණුහරුප කිව්වා කියලා ඕක නිවෙන්නේ නැහැනේ..:baffled:
     
    • Sad
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දුමක් දාන්න ගිහින් නිවන් නැතුව විසි කරලා ආවද දන්නෑ. සුද්දො ආතල් එකට යනවනෙ. ඉන්නෙනන් සක්කිලි මිදිගම වැලිගම
    giragalada gini tiyala tiyenne gon kariyo!
     
    • Sad
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    not available
    උ වීඩියෝ එක අයින් කරලා. මෙන්න උගේ බෝට්ටුවේ වෙන වීඩියෝ එකක් මේක බලපන් දැන්.

    මේකේ අර මුහුදේ එහායින් තියන පොඩි දුපත තමයි ගිනිගන්නේ.

    Video Link FB

     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,161
    12,147
    113
    Ohio, USA

    aBSAFhn.png


    මේ නියුස්ද උබ බලලා විශ්වාස කරන් ඉන්නේ???
    බලපන් බලපන් හොරාගෙ අම්මගෙන් තව හොඳට පේන බලපන්....
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,535
    17,695
    113
    aBSAFhn.png


    මේ නියුස්ද උබ බලලා විශ්වාස කරන් ඉන්නේ???
    බලපන් බලපන් හොරාගෙ අම්මගෙන් තව හොඳට පේන බලපන්....
    අල්ලගෙ කැමැත්ත බන් .. නාඩ හිටිං :LOL: 8-)