වැලිපැන්න චෙක් කරනවද

OCP

Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    පොඩි කේස් එකකට ගාල්ලේ යන්න වෙලා තියෙනවා. වැලිපැන්නේ එහෙම චෙක් කරනවා ද මචංලා?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දැන් බස් එහෙමත් යනවා කොළඹ ඉදන්. චෙක් කරන්නේ අහම්බෙන්.
     

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    නෑ දැන් road block එකත් අයින් කරල, සාමාන්‍ය විදියටම යන්න පුළුවන්, මම සෙනසුරාදා ගාල්ලේ ආව.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැන් corona ඉවරයිනේ දැන් check කරන්නේ නැතුව ඇති
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    කලින් වැලිපන්නෙන් වාහන ඔක්කොම එක්සිට් එකෙන් පහලට බාල අපහු එන්ට්‍රන්ස් එකෙන් ගන්නවා දැන් එහෙම එකක් නෑ
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    Thanks machanla

    Capture.PNG


    Eliyata aran check karanawa wage scene ekak neda thiyenne. me dan google map eke
    ------ Post added on Aug 9, 2021 at 8:14 PM

    Capture.PNG


    Walipannen eliyata aran check karanwa wage neda? me dan google map eke
    ------ Post added on Aug 9, 2021 at 8:16 PM

    BUMP
    ------ Post added on Aug 9, 2021 at 8:17 PM