වැලිමඩ

signshop

Well-known member
  • May 30, 2011
    12,138
    8,780
    113
    Dubai
    වැලිමඩ වෙච්ච මේ සිද්ධිය මොකක්ද මචන්ලා. කිසිම නිව්ස් එකක හරි විස්තරයක් නෑ. ෆේස්බුක් එකේ එක එක සීන් යනවා. ඒත් ඇත්ත මොකක්ද කියලා හරියට තේරුම් ගන්න බෑනේ

    11239646_499672636849670_5978800822432247623_n.jpg
     

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    mona wennada. ape sinhala kollo dennek marum kawa.. oka shape eka yata gahai dan kattiya jathiwadaya kiyala. mehema giyoth apita ratak nathi wei jeewath wenna. dakkane vilpattuwatath una de,. saddayak wath na .
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඕව දාන්න එපා සංහිඳියාවට හොඳ නෑ. මේ යහපාලන කාලෙ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,780
    113
    Dubai
    මේවා යට ගහන එකෙන් සිද්ධ වෙන්නේ අනාගතයේ මහා විනාශයක් වෙන එකයි බන්.. සින්හලයාගෙම අමන වැඩ නිසා සින්හලයා මේ රටින් අතු ගෑවිලා යන කාලය ඒ තරම් වැඩි ඈතක නෑ.. දේශපාලනය, බල තන්හාව නිසා අපේ එවුන් ඕන තුප්පහි වැඩක් කරයි. ඉස්සර ගමක උනත් කොයි තරම් එකමුතු කමක් තිබුනද අපේ මිනිස්සු ලග. දැන් ඒවා සුන්නත්දූලි වෙලා ඉවරයි
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Moda. Ainhala un owa katha karanne naththe mahindata wasi wei kiyalaaa dan thiyena thathwe anuwa koti awath awulk naaa mr parada karala munta

    Sinhala un ge ekamythuwak naaa muslim unta ona dema karanawa
     
    • Like
    Reactions: kinkon