කොහොමත් කවදාවත් බලය කියන දේ සදාකාලික නැහැ. බලය අනිත් පැත්ත පෙරළෙනවා. ජේ ආර් ජයවර්ධන මහත්මයට තිබුන 5/6 ක බලයක්. එත් බලය කැරකුණ අනිත් පැත්තට. අන්තිමට ජනමත් විචාරනෙන් තමයි ගේම ගහ ගත්තේ. ඒ වගේ කවදාවත් මහිනදට බලයේ ඉන්න බැහැ හැමදාම. ගුනේ යි එරෝසන් හොනසට් මොක පුක දුන්නත් මේ බලය නැති වෙලා යනවා.
ඇත්ත කතාව එකයි.....
හැමදේම වෙනස් වෙනවා.......
ඇත්ත කතාව එකයි.....
හැමදේම වෙනස් වෙනවා.......



