වැලිවෙරිය බොන වතුර සහ දේශපාලන මඩ වතුර

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොහොමත් කවදාවත් බලය කියන දේ සදාකාලික නැහැ. බලය අනිත් පැත්ත පෙරළෙනවා. ජේ ආර් ජයවර්ධන මහත්මයට තිබුන 5/6 ක බලයක්. එත් බලය කැරකුණ අනිත් පැත්තට. අන්තිමට ජනමත් විචාරනෙන් තමයි ගේම ගහ ගත්තේ. ඒ වගේ කවදාවත් මහිනදට බලයේ ඉන්න බැහැ හැමදාම. ගුනේ යි එරෝසන් හොනසට් මොක පුක දුන්නත් මේ බලය නැති වෙලා යනවා.

    ඇත්ත කතාව එකයි.....

    හැමදේම වෙනස් වෙනවා.......
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිහින දේශය;15398157 said:
    මේ රට සන්වර්දනයට යන මොහොතේ මේ වගේ කඩාකප්පල් ක්‍රියා වලින් රාජපක්ශවරුන්ව බලයෙන් පහ කරන නිරර්තක උත්සහයක අන්තවාදීන් ඉන්නවා, ඒකයි මේ ඔක්කොම.. ඒත් රටේ ජනමතය තියෙන්නෙ මේ නායකයා එක්කයි.. ඒක අමතක කරන්න එපා..

    හරි හරි අමතක කරන්නෙම නැහැ
    :D:D:D:D:D:D:D:D:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිහින දේශය;15398200 said:
    රාජපක්ශවරුන් මේ රටට ආශිර්වාදයක්.. ඒක මහාසන්ඝරත්නයා පවා පිලිගන්න කරුනක්..

    ඔව් ඔව් :D:D:D:D:D:D
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ලොරි ටෝක්ස් දීමට පෙර කරුණාකර මුළුතැන්ගෙයට ගොස් බලන්න ඔබේ මෑණියන් වහන්සේ එක පිට එක කිවිසුම් යවනවද කියල.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිහින දේශය;15398157 said:
    මේ රට සන්වර්දනයට යන මොහොතේ මේ වගේ කඩාකප්පල් ක්‍රියා වලින් රාජපක්ශවරුන්ව බලයෙන් පහ කරන නිරර්තක උත්සහයක අන්තවාදීන් ඉන්නවා, ඒකයි මේ ඔක්කොම.. ඒත් රටේ ජනමතය තියෙන්නෙ මේ නායකයා එක්කයි.. ඒක අමතක කරන්න එපා..

    කව්ද බන් මේ අලුත් ජෝකර් :lol::lol::lol::lol::lol:
     
    Aug 4, 2013
    493
    22
    0
    ලොරි ටෝක්ස් දීමට පෙර කරුණාකර මුළුතැන්ගෙයට ගොස් බලන්න ඔබේ මෑණියන් වහන්සේ එක පිට එක කිවිසුම් යවනවද කියල.
    ලොරි ටොක් දෙන්න දෙයක් නැ, මහින්ද ජනාදිපති තුමා නිසා තමයි අපි හැමොම අද මෙහෙම ඔන්ලයින් ඇවිත් සැනසිල්ලෙ ඉන්නෙ.. කොටි ඉවර කලේ එතුමා.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිහින දේශය;15398200 said:
    රාජපක්ශවරුන් මේ රටට ආශිර්වාදයක්.. ඒක මහාසන්ඝරත්නයා පවා පිලිගන්න කරුනක්..

    ආයෙත් අහලා. බලපන් එළකිරි එකේම කී දෙනෙක් දැන් රාජපස්ස පවුල මතක් කරනවද කියලා :rofl::rofl::rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිහින දේශය;15398228 said:
    ලොරි ටොක් දෙන්න දෙයක් නැ, මහින්ද ජනාදිපති තුමා නිසා තමයි අපි හැමොම අද මෙහෙම ඔන්ලයින් ඇවිත් සැනසිල්ලෙ ඉන්නෙ.. කොටි ඉවර කලේ එතුමා.

    :lol::lol::lol::lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අහපන් මෙතන අදහස් දක්වන එකෙක්වත් ආණ්ඩුවට බාන්නට උන්ට සල්ලි හම්බෙන්නේනැහැ. හැමෝම කතා කරන්නේ තමාගේ හිතට එන දේවල් දෙපැත්තකට දාල හරිදේ වැරදි දේ තීරණය කරලා. මේ ඔල්ල්න්ට ඔන්ලිනේ කැගැහුව කියල සල්ලි වැසි හම්බෙන්නේ නැහැ. සදරණය පැත්තට කතා කරපන්.

    මිනිස්සු අර ළමය මරුන එක ගැන දුක් වෙනවා. උබ ඒ අස්සෙත් මහින්ද ගේ ගුණ වයනවා. හරියට මහිදට වෙඩි වැදිලා මල වගේනේ. උබ දුක් වෙන්නේ.

    බොරුවට බත් පැකට් එකටයි, රුපියල් 100තයි නයට කරන්න එපා. උබල වගේ අය තමයි ලයිට් බිලා වැඩි කලාම එක හොදයි කියල ආණ්ඩුව පැත්තට උද්ගෝෂණය කලේ.......

    ඕක උබච්ව්ව ජාතක කරපු උන්ගේ වැරැද්ද. උබේ නෙමෙයි
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සිහින දේශය;15398228 said:
    ලොරි ටොක් දෙන්න දෙයක් නැ, මහින්ද ජනාදිපති තුමා නිසා තමයි අපි හැමොම අද මෙහෙම ඔන්ලයින් ඇවිත් සැනසිල්ලෙ ඉන්නෙ.. කොටි ඉවර කලේ එතුමා.
    මම යුද්දෙ දිනපු හේතුව නිසා පහුගිය ජනාධිපතිවරනයේදී මහින්දට චන්දෙ දුන්න. චන්දෙ දුන්නට මම උඹ වගේ හැමදාම පුක දෙන්නෙ නැහැ. දැන් ඒක ඉවරයි.
     
    Aug 4, 2013
    493
    22
    0
    කව්ද බන් මේ අලුත් ජෝකර් :lol::lol::lol::lol::lol:
    දයාසිරි වගේ යුඇන්පී එකට දරදිය ඇද්ද තරුන මිනිස්සුත් මාහින්ද ශ්‍රිමතානන්ගෙ අඩිපාරෙ යන්නෙ.. එතුවා වටා රොක් වෙන්නෙ, එතුමා සින්ගප්පුරුවෙ ලි ක්වාන් වගේ රට නගා සිටුවන්න උපරිමයෙන් උත්සහ කරන නිසයි.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    සිහින දේශය;15398095 said:
    අමතක කරන්න එපා එතුමාගේ නොසැලෙන නායකත්වය තමයි මේ රට කොටියගෙන් බේරගත්තේ.. අද කොටි ප්‍රශ්නෙ තිබුනනම් කී දෙනෙක් මැරෙනවද? මේ ලමයගේ ජිවිතේ ගැන වගකීම දරන්න ඔනා දෙමව්පියො, උද්ගොශනයකට නොයවන්න ඒ අම්මා අප්පා දැනගන්න ඔනා..

    යුද්ද කරා කියල හැමදාම මේ හුකාරිස් වැඩ මිනිස්සු ඉවසන්නැ බොල :P
     
    Aug 4, 2013
    493
    22
    0
    අහපන් මෙතන අදහස් දක්වන එකෙක්වත් ආණ්ඩුවට බාන්නට උන්ට සල්ලි හම්බෙන්නේනැහැ. හැමෝම කතා කරන්නේ තමාගේ හිතට එන දේවල් දෙපැත්තකට දාල හරිදේ වැරදි දේ තීරණය කරලා. මේ ඔල්ල්න්ට ඔන්ලිනේ කැගැහුව කියල සල්ලි වැසි හම්බෙන්නේ නැහැ. සදරණය පැත්තට කතා කරපන්.

    මිනිස්සු අර ළමය මරුන එක ගැන දුක් වෙනවා. උබ ඒ අස්සෙත් මහින්ද ගේ ගුණ වයනවා. හරියට මහිදට වෙඩි වැදිලා මල වගේනේ. උබ දුක් වෙන්නේ.

    බොරුවට බත් පැකට් එකටයි, රුපියල් 100තයි නයට කරන්න එපා. උබල වගේ අය තමයි ලයිට් බිලා වැඩි කලාම එක හොදයි කියල ආණ්ඩුව පැත්තට උද්ගෝෂණය කලේ.......

    ඕක උබච්ව්ව ජාතක කරපු උන්ගේ වැරැද්ද. උබේ නෙමෙයි
    ලයිට් බිල වැඩි කලේ නොකර බැරි නිසා. ජනාදිපතිතුමාට ගන්න නෙමෙයිනෙ ලයිට් බිල වැඩි කලේ, ඒකට වග කියන්න ඔනා පහුගිය ආන්ඩු. එතුමා තමයි නොරොච්චොලේ වගේ බලාගාර හදලා මේ තරමටවත් විදුලි මිල අඩු කලේ, අපි සාදාරනය කලේ ඒකයි.. එතුමා කවදාවත් ජනතාවට අසාදාරනයක් කරන්නෙ නැ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිහින දේශය;15398239 said:
    දයාසිරි වගේ යුඇන්පී එකට දරදිය ඇද්ද තරුන මිනිස්සුත් මාහින්ද ශ්‍රිමතානන්ගෙ අඩිපාරෙ යන්නෙ.. එතුවා වටා රොක් වෙන්නෙ, එතුමා සින්ගප්පුරුවෙ ලි ක්වාන් වගේ රට නගා සිටුවන්න උපරිමයෙන් උත්සහ කරන නිසයි.

    අනේ ඇත්තද? උඹ තවත් මහින්ද ගැන මේ වගේ ත්‍රෙඩ් දාලා ජෝකර් කෙනෙක් කරන්නේ ඇයි?:rofl::rofl::rofl::rofl:
     
    Aug 4, 2013
    493
    22
    0
    මම යුද්දෙ දිනපු හේතුව නිසා පහුගිය ජනාධිපතිවරනයේදී මහින්දට චන්දෙ දුන්න. චන්දෙ දුන්නට මම උඹ වගේ හැමදාම පුක දෙන්නෙ නැහැ. දැන් ඒක ඉවරයි.
    එතුමා අවස්තාවාදි නායකයෙක් නෙමෙයි. චන්දයක් ලග වෙලාවේ මේ වගේ සිද්දි වලින් ප්‍රයොජන ගන්නෙ විපක්ශය.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම යුද්දෙ දිනපු හේතුව නිසා පහුගිය ජනාධිපතිවරනයේදී මහින්දට චන්දෙ දුන්න. චන්දෙ දුන්නට මම උඹ වගේ හැමදාම පුක දෙන්නෙ නැහැ. දැන් ඒක ඉවරයි.

    dan katada puka denne..? :rofl::rofl::rofl::rofl:

    thamanntama deegannawada naththan...? :P:P:P
     
    Aug 4, 2013
    493
    22
    0

    යුද්ද කරා කියල හැමදාම මේ හුකාරිස් වැඩ මිනිස්සු ඉවසන්නැ බොල :P
    එතුමා ආසාවෙන් මිනිස්සුන්ට වතුර නොදී හිටියෙ නැනේ.. සන්වේදී නායකයෙක් හැටියට එතුමා කරන්න පුලුවන් උපරිම දේ කරනවා මේ මිනිස්සු වෙනුවෙන්, ඒත් JVP එකේ උන් ගමේ මිනිස්සු උසුගැන්නුවා, ඒක ගමේ මිනිස්සුත් දන්නවා, ගමේ මිනිස්සු එතුමාට චන්දේ දුන්නු ඉදිරියටත් දෙන පාක්ශිකයො.