වැලිවෙරිය බොන වතුර සහ දේශපාලන මඩ වතුර

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    dan katada puka denne..? :rofl::rofl::rofl::rofl:

    thamanntama deegannawada naththan...? :P:P:P
    මිනිස්සුන්ට මෙටල් බුලට්ස් වලින් වෙඩි තියපු එක හරිද? වැරදිද? මේ පලවෙනි වතාව නෙමෙයි. ඒකලදිත් මේ වගේ කොල්ලෙක් මැරුව. ඒවා උඹ අනුමත කරනවද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මිනිස්සුන්ට මෙටල් බුලට්ස් වලින් වෙඩි තියපු එක හරිද? වැරදිද? මේ පලවෙනි වතාව නෙමෙයි. ඒකලදිත් මේ වගේ කොල්ලෙක් මැරුව. ඒවා උඹ අනුමත කරනවද?

    minissunta wedi thiyapu eka waradi...

    ee wagema minissu parata bahala nuwara para wahapu ekath waradi...... :P
     
    Aug 4, 2013
    493
    22
    0
    මිනිස්සුන්ට මෙටල් බුලට්ස් වලින් වෙඩි තියපු එක හරිද? වැරදිද? මේ පලවෙනි වතාව නෙමෙයි. ඒකලදිත් මේ වගේ කොල්ලෙක් මැරුව. ඒවා උඹ අනුමත කරනවද?
    උද්ගොශනය කල සාමන්ය ජනතාවට සීරීමක්වත් උනේ නැ කියලා හාමුදුරුවො පවා පිලිගන්නවා, මේ හමුදාව විසුරුවා හැරියේ අවස්තාවාදි කන්ඩායම්..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිහින දේශය;15398280 said:
    එතුමා ආසාවෙන් මිනිස්සුන්ට වතුර නොදී හිටියෙ නැනේ.. සන්වේදී නායකයෙක් හැටියට එතුමා කරන්න පුලුවන් උපරිම දේ කරනවා මේ මිනිස්සු වෙනුවෙන්, ඒත් JVP එකේ උන් ගමේ මිනිස්සු උසුගැන්නුවා, ඒක ගමේ මිනිස්සුත් දන්නවා, ගමේ මිනිස්සු එතුමාට චන්දේ දුන්නු ඉදිරියටත් දෙන පාක්ශිකයො.

    ඉතින් කෝ බොලගේ මහා ලොකු සංවේදී නායකයා තාම බුදිද? පොඩි කොල්ලෝ දෙන්නෙක් මැරිලත් තාමත් මුකුත් දන්නේ නෑ වගේ හොර පූසා වගේ ඉන්නවා, අඩුම ගානේ මේ සිද්දියෙන් පස්සේ රටට ප්‍රකාශයක්වත් කරාද? උගන්ඩාවට ඩොරල් මිලියන් වතුර වලට ලංකාවේ මිනිසුන්ට බුලට්. අනේ හුකේ. උඹලා වගේ කොන්දක් නැති උන් දෙනවා කොහොමත් චන්දෙ ඕකුන්ට :angry::angry::angry:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    minissunta wedi thiyapu eka waradi...

    ee wagema minissu parata bahala nuwara para wahapu ekath waradi...... :P
    ඔව් මිනිස්සු පාර බ්ලොක් කරපු එක වැරදියි. හැබැයි ඔය වතුර ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න කොයිතරම් පරක්‌කු උනාද? වතුර කියන්නෙ මුලික අවශ්‍යතාවයක්. ඒ වගේ ප්‍රශ්නෙකට විසඳුමක් ඉල්ලගන්න මාස ගණන් උඹ බලන් ඉන්නවද උඹලට වතුර නැති උනොත්?? ඒ හින්දයි මිනිස්සු පාරට බැස්සෙ. මිනිස්සුන්ට වෙඩි තියපු එක වැරදියි කියල දැන් උඹම පිළිගත්තා නේද? අන්න ඒ නිසා තමයි මිනිස්සු මෙච්චර ආණ්ඩුවට බනින්නෙ. එහෙම දෙයක් වෙලත් ආණ්ඩුව සුද්ද කරන උන්ට තමයි පුක දෙන උන් කියන්නෙ. හරියට උඹ වගේ.:yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    minissunta wedi thiyapu eka waradi...

    ee wagema minissu parata bahala nuwara para wahapu ekath waradi...... :P

    මේ. නොදන්නා මගුල් අස්සට ඇවිත් සුරුට්ටු පත්තු කරන්නේ නැතුව ගිහින් වැඩක් බලාගනින්. මොකද අද උඹට SLIIT එකේ ක්ලාස් නැද්ද? :rolleyes::rolleyes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් මිනිස්සු පාර බ්ලොක් කරපු එක වැරදියි. හැබැයි ඔය වතුර ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න කොයිතරම් පරක්‌කු උනාද? වතුර කියන්නෙ මුලික අවශ්‍යතාවයක්. ඒ වගේ ප්‍රශ්නෙකට විසඳුමක් ඉල්ලගන්න මාස ගණන් උඹ බලන් ඉන්නවද උඹලට වතුර නැති උනොත්?? ඒ හින්දයි මිනිස්සු පාරට බැස්සෙ. මිනිස්සුන්ට වෙඩි තියපු එක වැරදියි කියල දැන් උඹම පිළිගත්තා නේද? අන්න ඒ නිසා තමයි මිනිස්සු මෙච්චර ආණ්ඩුවට බනින්නෙ. එහෙම දෙයක් වෙලත් ආණ්ඩුව සුද්ද කරන උන්ට තමයි පුක දෙන උන් කියන්නෙ. හරියට උඹ වගේ.:yes:

    ඕකා ගූ දාලා පස්ස හෝදන්නේ නැති එකෙක්. ඉතින් ඌ කොහෙද වතුර වල අගේ දන්නේ?:lol::lol::lol::lol::lol:
     
    minissunta wedi thiyapu eka waradi...

    ee wagema minissu parata bahala nuwara para wahapu ekath waradi...... :P
    එතකොට මේ වහලා තියෙන්නේ උබ අප්පාගේ අරකද :angry::angry::angry:

    999996_182460835260340_231041275_n.jpg
     
    Aug 4, 2013
    493
    22
    0
    ඕකා ගූ දාලා පස්ස හෝදන්නේ නැති එකෙක්. ඉතින් ඌ කොහෙද වතුර වල අගේ දන්නේ?:lol::lol::lol::lol::lol:
    මේ වහේ ප්‍රකාශවලින් තෙරෙනවා ඔයා මෙතන පොර වෙන්න දගලනවා මිසක් ඇත්ත කැක්කුමක් මේ මැරුනු පුද්ගලයා ගැන නැ කියලා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් මිනිස්සු පාර බ්ලොක් කරපු එක වැරදියි. හැබැයි ඔය වතුර ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න කොයිතරම් පරක්‌කු උනාද? වතුර කියන්නෙ මුලික අවශ්‍යතාවයක්. ඒ වගේ ප්‍රශ්නෙකට විසඳුමක් ඉල්ලගන්න මාස ගණන් උඹ බලන් ඉන්නවද උඹලට වතුර නැති උනොත්?? ඒ හින්දයි මිනිස්සු පාරට බැස්සෙ. මිනිස්සුන්ට වෙඩි තියපු එක වැරදියි කියල දැන් උඹම පිළිගත්තා නේද? අන්න ඒ නිසා තමයි මිනිස්සු මෙච්චර ආණ්ඩුවට බනින්නෙ. එහෙම දෙයක් වෙලත් ආණ්ඩුව සුද්ද කරන උන්ට තමයි පුක දෙන උන් කියන්නෙ. හරියට උඹ වගේ.:yes:

    umba wedi thiyena welawe ethana hitiyada kiyala kiyapan mulinma?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සිහින දේශය;15398342 said:
    මේ වහේ ප්‍රකාශවලින් තෙරෙනවා ඔයා මෙතන පොර වෙන්න දගලනවා මිසක් ඇත්ත කැක්කුමක් මේ මැරුනු පුද්ගලයා ගැන නැ කියලා.
    උඹ දිනමිණ පත්තරේට ලිපි ලියල කියක් හරි හම්බකරගන්න කෙනෙක් නේද? මෙතන කාලෙ කකා ඉන්නෙ නැතිව මොනවා හරි බොරුවක් ලියපන් පත්තරේට දාන්න..:D:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිහින දේශය;15398342 said:
    මේ වහේ ප්‍රකාශවලින් තෙරෙනවා ඔයා මෙතන පොර වෙන්න දගලනවා මිසක් ඇත්ත කැක්කුමක් මේ මැරුනු පුද්ගලයා ගැන නැ කියලා.

    ow ban me andu wirodee unta dan ithin masa ganakata oya podi ekage miniya kara udin thiyan giyahaki....

    adu gane methana kaa gahana ekek uge mala gedaratawath giyada danne naa....

    mun danne mokak hari unama mahinda hora... rata iwarayayi wage kiya kiya moda athal ganna witharai.....

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    umba wedi thiyena welawe ethana hitiyada kiyala kiyapan mulinma?
    මම ගම්පහ ඉන්නෙ. මගෙ හොඳම යාලුව ඉන්නේ රතුපස්වල. උඹ වගේ දිනමිණ පත්තරෙයි, ITN හෙඩ්ලයින් එකයි බලල නෙමෙයි මම කියවන්නෙ.:rolleyes:
     
    Aug 4, 2013
    493
    22
    0
    ow ban me andu wirodee unta dan ithin masa ganakata oya podi ekage miniya kara udin thiyan giyahaki....

    adu gane methana kaa gahana ekek uge mala gedaratawath giyada danne naa....

    mun danne mokak hari unama mahinda hora... rata iwarayayi wage kiya kiya moda athal ganna witharai.....

    මුන් මහින්ද මහත්තයට හොරා කියනවා මිසක් මහින්ද මහත්තයව එලවලා එතනට ගේන්නෙ මොකාවද කියලා කියනෙ නැ.. මොකද ගේන්න එකෙක් මුන්ට නැ.. ජනාතා නායකයො කොහෙද මුන්ට ඉන්නෙ? අනික මහින්ද මහත්තයා රටේ නායකයා මිසක් වැලිවේරියේ ග්‍රාමසේවක නෙමෙයිනේ.. ග්‍රාම සේවක විසදන්න ඔනා ගැටලු බොරුවට අන්තවාදීන් එක්ක එකතු වෙල පාරට ගෙනාවෙ මුන්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම ගම්පහ ඉන්නෙ. මගෙ හොඳම යාලුව ඉන්නේ රතුපස්වල. උඹ වගේ දිනමිණ පත්තරෙයි, ITN හෙඩ්ලයින් එකයි බලල නෙමෙයි මම කියවන්නෙ.:rolleyes:

    ithin h*kanno mamath inne gampaha wage yaluwoth innawa walewewriye... rathupaswalanan neme...

    tho case ekata sambanda naa nee... thoth paththaren araken meken arann ne kiyawanne...

    ee nisa lord pakeer wage eka eka nigama walata enna epa... gon p#nnaya!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිහින දේශය;15398382 said:
    මුන් මහින්ද මහත්තයට හොරා කියනවා මිසක් මහින්ද මහත්තයව එලවලා එතනට ගේන්නෙ මොකාවද කියලා කියනෙ නැ.. මොකද ගේන්න එකෙක් මුන්ට නැ.. ජනාතා නායකයො කොහෙද මුන්ට ඉන්නෙ?

    menna mekata ekagayi mama.....

    mun me irisiyawata dukata mahindayata bannata ethanin ehata monawada karanna one kiyala danne naa... gon hipatuwo ralak...

    unge ahawal eke thama thiyenn awihinsawa...... mun yako ara meeni kana giju lihiniyo wage.. ekek marena kan inne miniya udin thamange aramuna istha karaganna.....