වැලිවේරියේ~බත් කන හරක්

madukp

Member
Aug 27, 2011
117
4
0
nodakina patta, e minissu oka ganne giye nathnam ita passe mokak weida kiyala sure na. api metana idan ninda apahasa karanna kalin e minissunge tatwayata api path unot mokdda kranne kiyala hituwoth hodai :(
 
madukp

Member
Aug 27, 2011
117
4
0
Originally Posted by nvhcc89
ගොන් කතා නොකිය ඉඳපන් මිනිහෝ,මේ මැරිච්ච පොඩි එකා ඉගෙනගත්තෙ මගේ හොඳම යාලුවෙක් උගන්නන ඉස්කෝලෙක,මරපු පොඩි එකාගෙ ගෙදරට ලොකු තැනකින් කතා කරලා කියනවා අපි වන්දියක් දෙනවා ඒක ගන්න අනිවාර්යෙන් එන්න කියල..එක කියන්නෙ ටිකක් බර විදියට නොගිහින් හිටියොත් තව ප්‍රශ්නයක් ඇති වෙයි කියලා ඒ මිනිස්සුන්ටම හිතෙන විදියට...උබ කොහොමද බූරුවෝ ඒ අහින්සක අම්මටයි තාත්තටයි බත් කන හරක් කියන්නේ..ඕක ගන්න නොගිහින් ඉඳලා ඊට පස්සෙ ඒ තාත්තව සුදු වෑන් එකකින් උස්සන් ගියාම තෝද ඒ පවුලට කන්න බොන්න දීල නඩත්තු කරන්නේ?? ඒ පොඩි එකාගෙ සහෝදරියකට උන් අපරාධයක් කරොත් තෝ ඒකිව කසාද බඳිනවද? ඒ මිනිස්සු සටන් කරේ බොන්න වතුර ඉල්ලලා,උන් උබ කියන විදියේ බත් කන හරක් නම්,අපිට බොන්න වතුර නෑ කියලා උබ වගේ එලකිරියේ ත්‍රෙඩ් දම දම ඉඳි,ඒ මිනිස්සු පාරට බැස්සෙ ඒ මිනිස්සුන්ගේ අයිතිය වෙනුවෙන්,උන් උබලා වගේ බොරු කී බෝඩ් කාඩ්බෝඩ් වීරයෝ නෙවෙයි උබල වගේ පොන්නයො මේ වගේ පොන්න ත්‍රෙඩ් දාවි කියල දන්නව නම් ඒ මිනිස්සු ඒ වතුරම බීල මැරෙයි..උබ කවුද මීට කලින් දාල තියෙන්නෙ මොනවද කියල මට අදාල නෑ,,උබේ මේ ත්‍රෙඩ් එක මහ පොන්න සක්කිලි ත්‍රෙඩ් එකක් එච්චරයි..

මට කියන්න ඕනෙ වෙච්ච ටික ලස්සනට කිව්වට ස්තූතියි

fully agreed.
 
Last edited:

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(:(:(

    මිනිස්සු අසරණයි බන් ,,,
    ඕකට ඔය ෆොටෝ ටික පත්තරේ දාගන්නයි
    ඔය සල්ලි ගන්න video එක චැනල් වල පෙන්නන්නයි.
    ඉස්පාසුවක් නැතුව ඉන්න ඇත්තේ.
    නොගියා නම්,,,
    අර අහිංසක මිනිස්සුන්ගේ ජිවිතත් ඉවරයි බන්

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :(:(:(

    මිනිස්සු අසරණයි බන් ,,,
    ඕකට ඔය ෆොටෝ ටික පත්තරේ දාගන්නයි
    ඔය සල්ලි ගන්න video එක චැනල් වල පෙන්නන්නයි.
    ඉස්පාසුවක් නැතුව ඉන්න ඇත්තේ.
    නොගියා නම්,,,
    අර අහිංසක මිනිස්සුන්ගේ ජිවිතත් ඉවරයි බන්

    :yes:
    munta one dan hoda ewun wenna,asarana minissu monawa karannada.
    gini pelellen batakapu eka kanamadiri eliyatath bayai
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    පිස්සු පුසා;15498890 said:
    1237499_293358760807237_1705448316_n.jpg
    :(:(:(:(:(:(:(:(:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඕව කලාට ඒ සාපෙන් ගැලවෙන්න බෑ
    නියෝග දුන් , වෙඩි තියපු හැම එකා පස්සෙන්ම සාපෙ එනවා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපේ මිනිසුන්ට හැම දාම ඕකනේ. මැරුවට පස්සේ පළි ගහනවා, අඬනවා, ඊට පස්සේ මරන්ඩ ඕඩර් එක දුන්නු උන්ගෙන්ම දෙන ආධාරත් අරගන්නවා. යකෝ මේක මහින්දගේ පොකට් එකෙන් දෙන එක රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් උන්ම මරලා උන්ම වන්දිත් දෙනවා මහින්ද ලකුණු දාගන්නවා. දැන් වෙඩි තියපු උන් හොඳා. මේකේ ආණ්ඩුවේ කටු ලෙව කන උන්ට මේ මිනිස්සු උද්ගෝෂණය කරාම නරකයි, වන්දි ගන්නකොට හොඳා. යකෝ මේක මාර කෙළියක්නේ බොලව්. ඕනෙම එහෙකට එහෙයිය කියන උන් ටිකකුත් එහෙන් මෙහෙන් මතු උනා. කියන්නේ උන් කී දෙනෙක් මැරුවත් කමක් නෑ ඔළුව පහලට දාගෙන දෙන දෙයක් අරගෙන පැත්තකට වෙන්ඩලු. පොන්ටින් තර්ක. හැම දාම ඔහොම ඉඳපන් බන් උඹලට ජය ශ්‍රී මහරජ. එකෙක් කියනවා පොර මහා පොලවේ පයගහළලු ඉන්නේ රේප් වෙන්ඩ උගේ කව්රුත් නෑලු. නල්ල මලේ උත්තර බන් උඹලා ළඟ තියෙන්නේ. මොකක් හරි වෙලා ඕනෙම ජඩයෙක් ඇවිත් උඹේ ගෙදර වයිෆ් හරි, නංගි, අක්කා, අම්මා හරි උස්සලා රේප් කරනකන් බලාගෙන ඉඳපන් නියම පිරිමි වගේ. ලැජ්ජයි උඹලා ගැන පිරිමි ජාතියටත්. මම කාර්ඩ් බෝර්ඩ් වීරයෝ ඕනේ තරන් දැකලා තියනවා. මට මේකෙම ලැගලා හිටියට මේකේ ඇඩ්මින් මට කන්ඩ බොන්ඩ දෙන්නේ නෑ. මටත් වැඩ තියනවා.

    අන්තිමට කියන්ඩ තියෙන්නේ මේ මිනිස්සු සල්ලි ගත්තු එක වැරදි. තාම මරපු උන්, ඕඩර් දුන්නු උන් එළියේ. උන් පුකෙනුත් හිනාවෙනවා. යකෝ මේ මැරිච්ච කොල්ලෝන්ගේ ගරුත්වේ නැති කරන්ඩ එපා රුපියල් සත වලට. එත් ඉතින් උඹලට ඒ බ්ලඩ් මනි හොඳ නන් ගනිල්ලා මට මොන අමරුවක්ද නේද??
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    හරි අපි මෙහෙම හිතමු...දැන් උඹලා කසඩ බැඳලා ලස්සන පවුලක් විදිහට ජීවත් වෙනවා... දුවෙකුයි පුතෙකුයි ඉන්නවා.. වැලිවේරියේ වගේ සිද්ධියක් වෙලා උඹලගේ පුතා මැරෙනවා.. උඹලා හොඳටම දන්නවා මරවපු එකාට උඹලගෙ දුවවත් උස්සලා රේප් කරවන එක ගේමක් නෑ කියලා.. අ වගේම උඹව මරවන එකත් ගේමක් නෑ කියලා.. (පවුලම නඩත්තු කරන්නේ උඹ )... උඹට මිනීමරුවව මරලා දාන්න තරම් බලයක් ශක්තියක් නෑ... මිනීමරුවා උඹට කත කරලා කියනවා මේ ප්‍රශ්නේ තව ඩුරඩිග ගියොත් එක උඹට හොඳ නෑ එක නිසා කරුනාකරලා ඇවිත් වන්දිය අරන් නිශ්ශබ්ද වෙන්න කියලා... උඹ මොකද කරන්නේ?

    • මගේ දුවවයි ගෑනිවයි දුශනය කරලා මරලා දැම්මත් මම එන්නේ නෑ පරයෝ කියලා කියනවද?
    • මාව මරලා දාලා මගේ පවුල මහපාරට බැස්සුවත් මම එන්නේ නැ පරයො කියලා කියනවද?
    • නැත්තන් උන්ට හිතින් සාප කර කර අප්පිරියවෙන් අර සල්ලි ටික ගන්නවද?

    මචන් ඇපිට වෙලාවකට අපේ ජීවිත වලට වඩා අපේ ආදරනීයන්ගේ ජීවිත වටිනවා
    අනික අපි මේ කතා කරන්නේ ගමේ චන්ඩියෙක් ගැන නෙමෙයි බන් රෙටෙම ලොකුම චන්ඩියා ගැන.. ඌව නැති කරන්න නම් පොදු බල වේගයක් විදිහට මිසක් ත්හනි පවුලකට එක කරන්න බෑ ඒ මිනිස්සු අසරනයි බන්

    :no::no:

    හැබැයි මේවට උත්තර නෑලු...
     
    ඒක තමා බන් මේ කියන්නේ. මේක නැති කරන්න ඔක්කොම එකමුතු වෙන්ඩ ඕනේ එදා ඔක්කොම පාරට බැස්සා වගේ. දැන් බලපන් දෙපැත්තකට බෙදිලා. මිනිස්සු අසරණයි කියන්නේ කොහොමද? අසරණ වෙන් මිනිස්සු විහින්මයි. මොකාද බැරි ඔය වෙඩි තියපු උන්ව ඉස්සරහට ගේන්ඩ කියන්ඩ බැරි? මොකක්ද ඔච්චර අසරණ කම? නිවට වෙලා ඉඳලා හරියන්නේ නැහැ හැම දාමත්. දැන් ඉතින් කියයි මට කොරන්ඩ කියලා කරාට වැඩක් නැහැ සල්ලි අරගෙන ඉවරනේ. දැන් ඉතින් නාඩා ඉඳින් කියන්ඩයි වෙන්නේ ඒ පවුල් වලට. පව් අර මැරිච්ච කොල්ලෝ තුන් දෙනා. එකයි මට දුක
     
    • Like
    Reactions: NUWAN BUWA

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :yes::yes: උබට ලොකු තෙර්ඩ් එකක් දාන්ඩ පුලුවන් ඒ ගැන දාල යුතුකම් ඉටු කරපන්.:lol::lol:
    දාල පොර ටොක් ටිකක් දෙන්ඩ පුලුවන් වෙ‍යි,හැබ‍යි අපි නැතිවෙලාවක දාපන්,මොකද අපි හිටියොත් උබට කිච වෙන්ඩ වෙන්නෙ හැමදාම වගෙ.
    :lol:

    අපි? අපි කිව්වේ කව්ද බන්? අනේ උඹ හිටියත් එකයි මට නැතත් එකයි. පව් ඉතින් උඹ හිතාගෙන ඉන්නේ උඹ පොර කියලද? හික්ස් :lol::lol::lol:

    කිච විමක් නෙමේද මේ තෙර්ඩ් එක අර අහින්සක මිනිස්සුන්ට කුනුහරපෙන් බනින්ඩ ගිහින්න් නා ගත්ත මදිද #නස්.:lol::lol::lol:

    අනිත් බයිල ඇවිත් කොම්පියුටර් පොර ටොක්නෙ,පොඩ්ඩක් ගෙයින් එලියට බැහැල ඔය පොටො එක පෙන්නපියකො. :lol::lol::lol::lol:

    අම්මේ උඹට දැන් ඒ මිනිස්සු අහිංසක උනාද ගොන් රජාගේ වන්දිය ගන්ඩ ගියාම? :lol::lol::lol:

    ඕනේ එකෙක් ඔය පින්තූරේ ඉන්න එකාව දන්නවා උඹ දන්නේ නැති උනාට. උඹ බබානේ :lol::lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    අපි? අපි කිව්වේ කව්ද බන්? අනේ උඹ හිටියත් එකයි මට නැතත් එකයි. පව් ඉතින් උඹ හිතාගෙන ඉන්නේ උඹ පොර කියලද? හික්ස් :lol::lol::lol:

    අම්මේ උඹට දැන් ඒ මිනිස්සු අහිංසක උනාද ගොන් රජාගේ වන්දිය ගන්ඩ ගියාම? :lol::lol::lol:

    ඕනේ එකෙක් ඔය පින්තූරේ ඉන්න එකාව දන්නවා උඹ දන්නේ නැති උනාට. උඹ බබානේ :lol::lol::lol:

    erozan ge comment quote karanna epa ban..u ai elakiri enne na..:(

    http://www.elakiri.com/forum/showthread.php?t=1573535
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes:
    munta one dan hoda ewun wenna,asarana minissu monawa karannada.
    gini pelellen batakapu eka kanamadiri eliyatath bayai
    :(:(:(
    ඔව් බන් ,,,කතා කරලා වැඩක් නැහැ
    ඔව්වා තේරෙන්නනම් මහරජාගේ කොල්ලෙක් මරලා ඌට වන්දියක් දෙන්න ඕනි ...