Originally Posted by nvhcc89![]()
ගොන් කතා නොකිය ඉඳපන් මිනිහෝ,මේ මැරිච්ච පොඩි එකා ඉගෙනගත්තෙ මගේ හොඳම යාලුවෙක් උගන්නන ඉස්කෝලෙක,මරපු පොඩි එකාගෙ ගෙදරට ලොකු තැනකින් කතා කරලා කියනවා අපි වන්දියක් දෙනවා ඒක ගන්න අනිවාර්යෙන් එන්න කියල..එක කියන්නෙ ටිකක් බර විදියට නොගිහින් හිටියොත් තව ප්රශ්නයක් ඇති වෙයි කියලා ඒ මිනිස්සුන්ටම හිතෙන විදියට...උබ කොහොමද බූරුවෝ ඒ අහින්සක අම්මටයි තාත්තටයි බත් කන හරක් කියන්නේ..ඕක ගන්න නොගිහින් ඉඳලා ඊට පස්සෙ ඒ තාත්තව සුදු වෑන් එකකින් උස්සන් ගියාම තෝද ඒ පවුලට කන්න බොන්න දීල නඩත්තු කරන්නේ?? ඒ පොඩි එකාගෙ සහෝදරියකට උන් අපරාධයක් කරොත් තෝ ඒකිව කසාද බඳිනවද? ඒ මිනිස්සු සටන් කරේ බොන්න වතුර ඉල්ලලා,උන් උබ කියන විදියේ බත් කන හරක් නම්,අපිට බොන්න වතුර නෑ කියලා උබ වගේ එලකිරියේ ත්රෙඩ් දම දම ඉඳි,ඒ මිනිස්සු පාරට බැස්සෙ ඒ මිනිස්සුන්ගේ අයිතිය වෙනුවෙන්,උන් උබලා වගේ බොරු කී බෝඩ් කාඩ්බෝඩ් වීරයෝ නෙවෙයි උබල වගේ පොන්නයො මේ වගේ පොන්න ත්රෙඩ් දාවි කියල දන්නව නම් ඒ මිනිස්සු ඒ වතුරම බීල මැරෙයි..උබ කවුද මීට කලින් දාල තියෙන්නෙ මොනවද කියල මට අදාල නෑ,,උබේ මේ ත්රෙඩ් එක මහ පොන්න සක්කිලි ත්රෙඩ් එකක් එච්චරයි..
මට කියන්න ඕනෙ වෙච්ච ටික ලස්සනට කිව්වට ස්තූතියි

මිනිස්සු අසරණයි බන් ,,,
ඕකට ඔය ෆොටෝ ටික පත්තරේ දාගන්නයි
ඔය සල්ලි ගන්න video එක චැනල් වල පෙන්නන්නයි.
ඉස්පාසුවක් නැතුව ඉන්න ඇත්තේ.
නොගියා නම්,,,
අර අහිංසක මිනිස්සුන්ගේ ජිවිතත් ඉවරයි බන්

mev dakina api thamyi harak
හරි අපි මෙහෙම හිතමු...දැන් උඹලා කසඩ බැඳලා ලස්සන පවුලක් විදිහට ජීවත් වෙනවා... දුවෙකුයි පුතෙකුයි ඉන්නවා.. වැලිවේරියේ වගේ සිද්ධියක් වෙලා උඹලගේ පුතා මැරෙනවා.. උඹලා හොඳටම දන්නවා මරවපු එකාට උඹලගෙ දුවවත් උස්සලා රේප් කරවන එක ගේමක් නෑ කියලා.. අ වගේම උඹව මරවන එකත් ගේමක් නෑ කියලා.. (පවුලම නඩත්තු කරන්නේ උඹ )... උඹට මිනීමරුවව මරලා දාන්න තරම් බලයක් ශක්තියක් නෑ... මිනීමරුවා උඹට කත කරලා කියනවා මේ ප්රශ්නේ තව ඩුරඩිග ගියොත් එක උඹට හොඳ නෑ එක නිසා කරුනාකරලා ඇවිත් වන්දිය අරන් නිශ්ශබ්ද වෙන්න කියලා... උඹ මොකද කරන්නේ?
- මගේ දුවවයි ගෑනිවයි දුශනය කරලා මරලා දැම්මත් මම එන්නේ නෑ පරයෝ කියලා කියනවද?
- මාව මරලා දාලා මගේ පවුල මහපාරට බැස්සුවත් මම එන්නේ නැ පරයො කියලා කියනවද?
- නැත්තන් උන්ට හිතින් සාප කර කර අප්පිරියවෙන් අර සල්ලි ටික ගන්නවද?
මචන් ඇපිට වෙලාවකට අපේ ජීවිත වලට වඩා අපේ ආදරනීයන්ගේ ජීවිත වටිනවා
අනික අපි මේ කතා කරන්නේ ගමේ චන්ඩියෙක් ගැන නෙමෙයි බන් රෙටෙම ලොකුම චන්ඩියා ගැන.. ඌව නැති කරන්න නම් පොදු බල වේගයක් විදිහට මිසක් ත්හනි පවුලකට එක කරන්න බෑ ඒ මිනිස්සු අසරනයි බන්
![]()

උබට ලොකු තෙර්ඩ් එකක් දාන්ඩ පුලුවන් ඒ ගැන දාල යුතුකම් ඉටු කරපන්.
දාල පොර ටොක් ටිකක් දෙන්ඩ පුලුවන් වෙයි,හැබයි අපි නැතිවෙලාවක දාපන්,මොකද අපි හිටියොත් උබට කිච වෙන්ඩ වෙන්නෙ හැමදාම වගෙ.![]()

කිච විමක් නෙමේද මේ තෙර්ඩ් එක අර අහින්සක මිනිස්සුන්ට කුනුහරපෙන් බනින්ඩ ගිහින්න් නා ගත්ත මදිද #නස්.
අනිත් බයිල ඇවිත් කොම්පියුටර් පොර ටොක්නෙ,පොඩ්ඩක් ගෙයින් එලියට බැහැල ඔය පොටො එක පෙන්නපියකො.![]()

අපි? අපි කිව්වේ කව්ද බන්? අනේ උඹ හිටියත් එකයි මට නැතත් එකයි. පව් ඉතින් උඹ හිතාගෙන ඉන්නේ උඹ පොර කියලද? හික්ස්
අම්මේ උඹට දැන් ඒ මිනිස්සු අහිංසක උනාද ගොන් රජාගේ වන්දිය ගන්ඩ ගියාම?
ඕනේ එකෙක් ඔය පින්තූරේ ඉන්න එකාව දන්නවා උඹ දන්නේ නැති උනාට. උඹ බබානේ![]()

munta one dan hoda ewun wenna,asarana minissu monawa karannada.
gini pelellen batakapu eka kanamadiri eliyatath bayai