වැලිවේරියේ~බත් කන හරක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අහින්සකයි තමයි යකො මිනිස්සු,jvp බල්ලො හිටියෙ අවුලන්ඩ එක වෙනම කතාවක්.
    ඒ මිනිස්සුන්ගෙ ළමයෙක් මැරිල එහෙම එකේ මෙහෙම කුනුහරපෙන් බැනල ත්‍රෙර්ඩ් දාපුවම හරියනවද,දාන එවුන් තිරිසන්නු නෙමේද.

    වෙඩි තියාපු අය? වෙඩි තියන්ඩ අණ දුන්නු අය මොක්කුද බන්? දන්නේ නැති නිසයි අහන්නේ:baffled::baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙ සක්කිලි unp #න්න බල්ලො අර මරිච්ච අහින්සකයන්ගෙ මළ මිනි ටික විකුනගෙන කන්ඩ හැඩුව,දැන් අර අහින්සක දෙමවුපියන්ටයි පවුලෙ මිනිස්සුන්ටයි කුනුහරපෙන් බනිනව.:angry::angry::angry::angry: තොපි මොන සත්තුද යකො,තොපි ගාව මනුස්සකමක් නැද්ද. කොම්පිටරේ අස්සෙන් ඔලුව අරගෙන පාරෙ තොටේ ඇවිදපි‍යවු සත්තු,තොපෙ තියෙන මොලේ අමරුව යන්ඩ.:angry::angry::angry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    නිවට කම තමයි මචන් වෙන මොනවද. මුගේ නංගි හරි ඔය එකෙක් ඇවිත් දූෂණය කරනන් මූ වැඳගෙන ඉඳි. පේනවනේ කතාවෙනම කොච්චර නිවට ටෝල්ක් එකක්ද කරන්නේ කියලා. මුන් වගේ උන් ඉන්නකන් නිවට පාලකයෝ ගොඩේ ගොඩ.

    දූශනය කරන්න මට කවුරුවත් නෑ..:lol :හරි දැන් ඔන්න ඔය මිනිස්සු ගියේ නෑ වන්දිය ගන්න..ඊට පස්සෙ ඒ තාත්තව සුදු වැන් එකකින් උස්සනවා..ගෙදර ඇවිත් හතරවටේ වෙඩි තියලා ගේ කුඩු කරලා ඉන්න උන්ටත් ගහලා කෙල්ලෙකුට මොකක් හරි කරලා යනවා..ඊට පස්සෙ නිවුස් වලට යනවා නාඳුනන පිරිසක් පහර දෙයි බ්ලා බ්ලා..උබ යනවද ඒ ගෙදරට ඒ මිනිස්සුන්ගෙ සැප දුක හොයල බලන්නවත්??? යනවද නැද්ද කියපන්..???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙඩි තියාපු අය? වෙඩි තියන්ඩ අණ දුන්නු අය මොක්කුද බන්? දන්නේ නැති නිසයි අහන්නේ:baffled::baffled::baffled:
    බලපියකො තව සතියකින් දෙකකින් වෙන්නෙ මොකද කියල.දැනටමත් අත්තනොමතිකව වෙඩි තියන්ඩ අණ දුන්න කෙනාව අදුරගෙන තියෙන්නෙ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,761
    3,355
    113
    වැලිවේරියේ~බත් කන හරක් 08-24-2013 11:43 AM ayi moko kokkenda?ewapan balla address eka.thota ayeth bath kanda ida thiyanne naha.thoge pawulama bawanawa danaganin.

    :lol::lol:

    1016728_531733946892175_2027920818_a.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දූශනය කරන්න මට කවුරුවත් නෑ..:lol :හරි දැන් ඔන්න ඔය මිනිස්සු ගියේ නෑ වන්දිය ගන්න..ඊට පස්සෙ ඒ තාත්තව සුදු වැන් එකකින් උස්සනවා..ගෙදර ඇවිත් හතරවටේ වෙඩි තියලා ගේ කුඩු කරලා ඉන්න උන්ටත් ගහලා කෙල්ලෙකුට මොකක් හරි කරලා යනවා..ඊට පස්සෙ නිවුස් වලට යනවා නාඳුනන පිරිසක් පහර දෙයි බ්ලා බ්ලා..උබ යනවද ඒ ගෙදරට ඒ මිනිස්සුන්ගෙ සැප දුක හොයල බලන්නවත්??? යනවද නැද්ද කියපන්..???
    දානව ලොකු තෙර්ඩ් එකක්,දාල යුතුකම ඉටු කරන්ව.:lol::lol:වෙන නම් ඔකුන් කොරන ඉටි ගෙඩියක් නැ.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මරපු එවුන්ගෙන් සල්ලි ගන්න, දන ගහපං කිව්වම බයේ දන ගහන කොන්ද පණ නැති මිනිස්සු ඉන්න රටක් වෙලා මේක. කෝ බොලව් ඉස්සර සුද්දා ඉද්දි සුද්දට දන නොගහපු උන් ටික? ලැජ්ජයි බන් සිරාවටම ලැජ්ජයි මේ වගේ මිනිස්සු දැක්කම. ලංකාව ගැනම දුකයි, කළකිරෙනවා:(:(:(

    siraawata, :(
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දූශනය කරන්න මට කවුරුවත් නෑ..:lol :හරි දැන් ඔන්න ඔය මිනිස්සු ගියේ නෑ වන්දිය ගන්න..ඊට පස්සෙ ඒ තාත්තව සුදු වැන් එකකින් උස්සනවා..ගෙදර ඇවිත් හතරවටේ වෙඩි තියලා ගේ කුඩු කරලා ඉන්න උන්ටත් ගහලා කෙල්ලෙකුට මොකක් හරි කරලා යනවා..ඊට පස්සෙ නිවුස් වලට යනවා නාඳුනන පිරිසක් පහර දෙයි බ්ලා බ්ලා..උබ යනවද ඒ ගෙදරට ඒ මිනිස්සුන්ගෙ සැප දුක හොයල බලන්නවත්??? යනවද නැද්ද කියපන්..???

    ලේසි උත්තරයක් නේද උඹ දුන්නේ? :lol::lol::lol:

    එහෙයි කියන උන්ගේ ගෙවල් වල පස් පාගන්නේ නෑ, කොන්ද කෙලින් තියන අයගේ මිසක්. උඹත් ඔලුව ඔබාගෙන ඉන්නවා නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මට හුඩු එරොසන්. වැලිවේරියේ මැරුන තරුණ ජීවිත වෙනුවෙන් ඉස්සරහට ඇවිත්. උද්ගෝෂණය කරනකොට නරකයි, මහා එකාගෙන් වන්දි ගන්නකොට එයාලා හොඳයි. තොපි වගේ දිව දෙකේ නයි. කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සු බන් උඹලා. වාසි පැත්තට හෝයියා :lol::lol::lol::lol:
    කවද්ද යකො මම උද්ඝොසන කරන්ඩ එපා කියුවෙ %න්නයො ,පෙන්නපිය බලන්ඩ කියපු තැනක්,නිකන් අතේ පැලවෙන බොරු කියන්ඩ එපා.:angry::angry::angry:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    හරි අපි මෙහෙම හිතමු...දැන් උඹලා කසඩ බැඳලා ලස්සන පවුලක් විදිහට ජීවත් වෙනවා... දුවෙකුයි පුතෙකුයි ඉන්නවා.. වැලිවේරියේ වගේ සිද්ධියක් වෙලා උඹලගේ පුතා මැරෙනවා.. උඹලා හොඳටම දන්නවා මරවපු එකාට උඹලගෙ දුවවත් උස්සලා රේප් කරවන එක ගේමක් නෑ කියලා.. අ වගේම උඹව මරවන එකත් ගේමක් නෑ කියලා.. (පවුලම නඩත්තු කරන්නේ උඹ )... උඹට මිනීමරුවව මරලා දාන්න තරම් බලයක් ශක්තියක් නෑ... මිනීමරුවා උඹට කත කරලා කියනවා මේ ප්‍රශ්නේ තව ඩුරඩිග ගියොත් එක උඹට හොඳ නෑ එක නිසා කරුනාකරලා ඇවිත් වන්දිය අරන් නිශ්ශබ්ද වෙන්න කියලා... උඹ මොකද කරන්නේ?

    • මගේ දුවවයි ගෑනිවයි දුශනය කරලා මරලා දැම්මත් මම එන්නේ නෑ පරයෝ කියලා කියනවද?
    • මාව මරලා දාලා මගේ පවුල මහපාරට බැස්සුවත් මම එන්නේ නැ පරයො කියලා කියනවද?
    • නැත්තන් උන්ට හිතින් සාප කර කර අප්පිරියවෙන් අර සල්ලි ටික ගන්නවද?

    මචන් ඇපිට වෙලාවකට අපේ ජීවිත වලට වඩා අපේ ආදරනීයන්ගේ ජීවිත වටිනවා
    අනික අපි මේ කතා කරන්නේ ගමේ චන්ඩියෙක් ගැන නෙමෙයි බන් රෙටෙම ලොකුම චන්ඩියා ගැන.. ඌව නැති කරන්න නම් පොදු බල වේගයක් විදිහට මිසක් ත්හනි පවුලකට එක කරන්න බෑ ඒ මිනිස්සු අසරනයි බන්

    :no::no:
     
    • Like
    Reactions: nvhcc89 and WarRock

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,761
    3,355
    113
    අහින්සකයි තමයි යකො මිනිස්සු,jvp බල්ලො හිටියෙ අවුලන්ඩ එක වෙනම කතාවක්.
    ඒ මිනිස්සුන්ගෙ ළමයෙක් මැරිල එහෙම එකේ මෙහෙම කුනුහරපෙන් බැනල ත්‍රෙර්ඩ් දාපුවම හරියනවද,දාන එවුන් තිරිසන්නු නෙමේද.

    බලපියකො තව සතියකින් දෙකකින් වෙන්නෙ මොකද කියල.දැනටමත් අත්තනොමතිකව වෙඩි තියන්ඩ අණ දුන්න කෙනාව අදුරගෙන තියෙන්නෙ.

    :lol::lol:උන්ම වෙඩි තියනවා..පස්සේ බලෙන්ම වන්දිත් දෙනවා..
    1013073_475247322556686_640907384_a.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලේසි උත්තරයක් නේද උඹ දුන්නේ? :lol::lol::lol:

    එහෙයි කියන උන්ගේ ගෙවල් වල පස් පාගන්නේ නෑ, කොන්ද කෙලින් තියන අයගේ මිසක්. උඹත් ඔලුව ඔබාගෙන ඉන්නවා නේද?
    ඒ මිනිස්සුන්ගෙ කොන්ද පන නැ කොම්පුටරේ අස්සෙ හැන්ගිලා,පොර ටොක් දෙන උබෙ තමයි කොන්ද පන තියෙන්නෙ. :lol::lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ලේසි උත්තරයක් නේද උඹ දුන්නේ? :lol::lol::lol:

    එහෙයි කියන උන්ගේ ගෙවල් වල පස් පාගන්නේ නෑ, කොන්ද කෙලින් තියන අයගේ මිසක්. උඹත් ඔලුව ඔබාගෙන ඉන්නවා නේද?

    ලේසි උත්තර..??? ලේසි උත්තරේ නෙවෙයි වෙන දේ..අනේ හුකේ බන්..උබ ත්‍රේඩ් දාවි...අන්තිමට වෙන්නෙ ඒ පවුලේ ඉතුරු අහින්සකයොන්ගෙ ජීවිත වලටත් කෙලවිලා යන එක..ඒක තමයි කියන්නෙ ලැපයි ඉන්ටනෙටුයි තිබ්බ පලියට බොරු කාඩ්බෝඩ් වීරයෙක් වෙන්නෙපා කියලා..
    .:baffled::dull::no:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,761
    3,355
    113
    හරි අපි මෙහෙම හිතමු...දැන් උඹලා කසඩ බැඳලා ලස්සන පවුලක් විදිහට ජීවත් වෙනවා... දුවෙකුයි පුතෙකුයි ඉන්නවා.. වැලිවේරියේ වගේ සිද්ධියක් වෙලා උඹලගේ පුතා මැරෙනවා.. උඹලා හොඳටම දන්නවා මරවපු එකාට උඹලගෙ දුවවත් උස්සලා රේප් කරවන එක ගේමක් නෑ කියලා.. අ වගේම උඹව මරවන එකත් ගේමක් නෑ කියලා.. (පවුලම නඩත්තු කරන්නේ උඹ )... උඹට මිනීමරුවව මරලා දාන්න තරම් බලයක් ශක්තියක් නෑ... මිනීමරුවා උඹට කත කරලා කියනවා මේ ප්‍රශ්නේ තව ඩුරඩිග ගියොත් එක උඹට හොඳ නෑ එක නිසා කරුනාකරලා ඇවිත් වන්දිය අරන් නිශ්ශබ්ද වෙන්න කියලා... උඹ මොකද කරන්නේ?

    • මගේ දුවවයි ගෑනිවයි දුශනය කරලා මරලා දැම්මත් මම එන්නේ නෑ පරයෝ කියලා කියනවද?

    • මාව මරලා දාලා මගේ පවුල මහපාරට බැස්සුවත් මම එන්නේ නැ පරයො කියලා කියනවද?

    • නැත්තන් උන්ට හිතින් සාප කර කර අප්පිරියවෙන් අර සල්ලි ටික ගන්නවද?

    මචන් ඇපිට වෙලාවකට අපේ ජීවිත වලට වඩා අපේ ආදරනීයන්ගේ ජීවිත වටිනවා
    අනික අපි මේ කතා කරන්නේ ගමේ චන්ඩියෙක් ගැන නෙමෙයි බන් රෙටෙම ලොකුම චන්ඩියා ගැන.. ඌව නැති කරන්න නම් පොදු බල වේගයක් විදිහට මිසක් ත්හනි පවුලකට එක කරන්න බෑ ඒ මිනිස්සු අසරනයි බන්

    :no::no:

    :(:(එකෙක් විතරක් බලවත් වුනාම ඔහොම තමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලේසි උත්තර..??? ලේසි උත්තරේ නෙවෙයි වෙන දේ..අනේ හුකේ බන්..උබ ත්‍රේඩ් දාවි...අන්තිමට වෙන්නෙ ඒ පවුලේ ඉතුරු අහින්සකයොන්ගෙ ජීවිත වලටත් කෙලවිලා යන එක..ඒක තමයි කියන්නෙ ලැපයි ඉන්ටනෙටුයි තිබ්බ පලියට බොරු කාඩ්බෝඩ් වීරයෙක් වෙන්නෙපා කියලා..
    .:baffled::dull::no:
    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: WarRock

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    හරි අපි මෙහෙම හිතමු...දැන් උඹලා කසඩ බැඳලා ලස්සන පවුලක් විදිහට ජීවත් වෙනවා... දුවෙකුයි පුතෙකුයි ඉන්නවා.. වැලිවේරියේ වගේ සිද්ධියක් වෙලා උඹලගේ පුතා මැරෙනවා.. උඹලා හොඳටම දන්නවා මරවපු එකාට උඹලගෙ දුවවත් උස්සලා රේප් කරවන එක ගේමක් නෑ කියලා.. අ වගේම උඹව මරවන එකත් ගේමක් නෑ කියලා.. (පවුලම නඩත්තු කරන්නේ උඹ )... උඹට මිනීමරුවව මරලා දාන්න තරම් බලයක් ශක්තියක් නෑ... මිනීමරුවා උඹට කත කරලා කියනවා මේ ප්‍රශ්නේ තව ඩුරඩිග ගියොත් එක උඹට හොඳ නෑ එක නිසා කරුනාකරලා ඇවිත් වන්දිය අරන් නිශ්ශබ්ද වෙන්න කියලා... උඹ මොකද කරන්නේ?

    • මගේ දුවවයි ගෑනිවයි දුශනය කරලා මරලා දැම්මත් මම එන්නේ නෑ පරයෝ කියලා කියනවද?
    • මාව මරලා දාලා මගේ පවුල මහපාරට බැස්සුවත් මම එන්නේ නැ පරයො කියලා කියනවද?
    • නැත්තන් උන්ට හිතින් සාප කර කර අප්පිරියවෙන් අර සල්ලි ටික ගන්නවද?

    මචන් ඇපිට වෙලාවකට අපේ ජීවිත වලට වඩා අපේ ආදරනීයන්ගේ ජීවිත වටිනවා
    අනික අපි මේ කතා කරන්නේ ගමේ චන්ඩියෙක් ගැන නෙමෙයි බන් රෙටෙම ලොකුම චන්ඩියා ගැන.. ඌව නැති කරන්න නම් පොදු බල වේගයක් විදිහට මිසක් ත්හනි පවුලකට එක කරන්න බෑ ඒ මිනිස්සු අසරනයි බන්

    :no::no:

    මට වැඩිය හොඳට උබ උදාහරනෙකුත් එක්ක දීලා තියෙනවා..මේ දේ තේරුම් ගන්න මුන්ගෙ මොලේ වැඩිලා නෑ...
     
    • Like
    Reactions: WarRock

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලපියකො තව සතියකින් දෙකකින් වෙන්නෙ මොකද කියල.දැනටමත් අත්තනොමතිකව වෙඩි තියන්ඩ අණ දුන්න කෙනාව අදුරගෙන තියෙන්නෙ.

    අම්මට හුඩු. අත්තනොමතිකව? මාරයි නේද බන්?? :shocked::shocked::shocked:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol:උන්ම වෙඩි තියනවා..පස්සේ බලෙන්ම වන්දිත් දෙනවා..
    1013073_475247322556686_640907384_a.jpg

    අනේද කියන්නේ බන්. ඒවාට එහෙයි කියන්ඩ සෙට් එකකුත් ඉන්නවනේ. කටු ලෙවකන කුක්කෝ. වතුර ඉල්ලනකොට නරකයි, දෙන වන්දි ගන්න යනකොට හොඳයි. මුනුත් මේ සක්කිලි ආණ්ඩුවටම තමයි හරියන්නේ.:lol::lol::lol:
     
    • Like
    Reactions: WarRock