වැලිවේරියේ~බත් කන හරක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    556347_626010537439521_727123015_n.jpg


    1239773_236251129863054_136377885_n.jpg

    දවස් 24න් වන්දි. පිල්ලේ එන එකට ලොක්කා බය වෙලා වගේ. හෙට අනිද්දා බෙලාරූස් යනවලුත් එක්ක. වැලිවේරියේ ගියාම එහෙ මිනිස්සු කියන්නේ මහින්ද මාමා හොඳයි අපි අපිටම වෙඩි තියාගත්තා, නෝනා වෙන වැඩක් බලාගෙන ආපු රටටම යන්ඩ කියලා. :lol::lol::lol:

    ඔන්න ඉන්දියන් සාගරේ අමුතු ඇටේ වැඩ. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු. අයි ඩෝන්ට් නෝ වයි :baffled::baffled::baffled::baffled: