උඹ මා එක්ක තර්ක කරන්න කැමති වෙන එකක් නෑ මම කවුද කියල දැන ගත්තා ම.........පෙරුමාල් ජයසුන්;15391715 said:collateral damage, tactical withdrawals වගේ වචන දාල ඔයාව බයකරන්න මම කැමති නැ.. නැත්තම් තර්ක කරන එක ගේමක් නැ.. ඔ යර්ස්..



උඹ මා එක්ක තර්ක කරන්න කැමති වෙන එකක් නෑ මම කවුද කියල දැන ගත්තා ම.........පෙරුමාල් ජයසුන්;15391715 said:collateral damage, tactical withdrawals වගේ වචන දාල ඔයාව බයකරන්න මම කැමති නැ.. නැත්තම් තර්ක කරන එක ගේමක් නැ.. ඔ යර්ස්..



machan army ekata wereddak kiyanna be..mokada eka pitipasse inne man wena ekek..nethuwa me rata palanaya karanne army ekata ona widiyata nemei saho




පෝස්ට් එකේ තියෙන නිර්වචනෙ දැක්කෙ නැද්ද?පෙරුමාල් ජයසුන්;15391698 said:දැන් ඔය කියන අවම බලය නිරවචනය කරපන්කො.. උපරිම බලය රොකට් ලොන්චර් නම්, RPG එකක් ගහලා T56 තිබ්බම අවම බලය ඒකද?![]()


මේකනම් ඇත්තම ඇත්ත අපේ උන් අනිත් උන්ව බයකරල තියාගන්න හදන්නෙ .ඒ මදිවට දාහක් දේවල් කියලා සාධාරනයි කියනව ඒවුනාට තමන්ගෙ එකෙක් මැරුනොත් වැලපෙන හැටි පේනව ඇති.පෙරුමාල් ජයසුන්;15391688 said:මිනිහා හිටියනම් හොද නැද්ද?? මට හිතෙන්නෙ හොදා කියලා.. හරි සමතුලිතයි අයියො.. දැන් මේ පිස්සො වගේ හැසිරෙන්නෙ මිනිස්සු බොම්බා පුපුරන්නෙ නැ කියලා දන්න නිසානේ.. හිතේ බය තියනකොට හික්මීම තියනවා..

වැලිවේරියේ ප්‍රහාරය - අමෙරිකාවත් අවධියෙන් බව කියයි..
තම අයිතිවාසිකම් වෙනුවෙන් ජනතාව සංවිධාන කරන සාමකාමී උද්ඝෝෂණවලට ප්‍රහාර එල්ල නොකළ යුතු බව අමෙරිකාව පවසයි.
වැලිවේරිය ප්‍රදේශයේ ඇති වු ගැටුම්කාරී වාතාවරණය පිළිබඳ අවධානය යොමුකරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
උද්ඝෝෂණ සිදුකිරීමට ජනතාවට ඇති අයිතියට රජය විසින් බාධා නොකළ යුතු බව එම කාර්යාලය පෙන්වාදෙයි.
කෙසේ හෝ මෙම සිදුවීම සම්බන්ධයෙන් අමෙරිකාව අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි
Source : Ada Derana News
පෙරුමාල් ජයසුන්;15391603 said:උපේක්ශා වගේ රට නගර සොබිලියන්ට චන්දේ දුන්නු, ලොල් මිනිස්සු ඉන්න පැත්තක් ගම්පහ.. දැන් කාපියක් කුලී හමුදාවේ ගුටි.. උබලා හරි දේ තෙරුම් ගන්නෙ පෙරහැර ගිහින් වැඩමෙව්වටත් පස්සෙ.. BBS එකටත් කවදාහරි ඔකම තමා වෙන්නෙ.. තෙරෙනකොට වෙන්න ඔනා හරිය වෙලා ඉවරයි..
මම කවුද කියලා ඔයා දැනගත්තොත්, ඔයා ඇඩ්‍රස් නැති වෙන්න අතුරු දහන් වෙනවා බයටම.. හැබැයි දැන් එහෙම නැ අයියො.. ඉතින් කියමුකො ඔයා කවුද කියලා.. හැබැයි මම එකක් දන්නවා, ඔයා නිකන් ෆොරම්වල බුරන එකෙක් නම් නෙමෙයි.. genuine පොරක්.. ඒකට ගරු කරනවා..උඹ මා එක්ක තර්ක කරන්න කැමති වෙන එකක් නෑ මම කවුද කියල දැන ගත්තා ම.........![]()
අනේ සින්හල ලේ කැක්කුම.. වතුර ටිකක් දියන්කො තිබහයි..මෙන්න පෙරුමාල් නමැති දෙකයි පණහේ තුප්පහි කොටියා බල්ලෙක් වගේ උඩුබුරලනවා....
වෙන්න ඕන හරිය වෙන්න තිබ්බ උඹ ලංකාවට ආවානම් අනාතයෝ
පෙරුමාල් ජයසුන්;15392187 said:අනේ සින්හල ලේ කැක්කුම.. වතුර ටිකක් දියන්කො තිබහයි..
30 අවුරුද්දකට නොකාපු ගින්දර සින්හලයො අවුරුදු තුනට කනවා දැක්කම, අරූ නන්දිකඩාල් වල මැරිල කරලා තියෙන්නෙත් හොදක්.. මල්ලියේ, උබලගෙ රැවුල ගිනි අරගෙන, සුරුට්ටු පත්තු කරන්න යන්නෙ අපි නෙමෙයි, උබමයි සුරුට්ටුව පත්තු කරගෙන දැන් නිවා ගන්න බැරුව ඉන්නෙ..නෑ...සින්හල ලේ කැක්කුම කියන්නෙ මේකට නෙවෙයි අනාථයො,උඹට කවදහරි දවසක තේරෙයි ඒක.
අඟුරු වලට පැට්‍රෝල් වක් කරාට ගිනි ගන්නේ නෑ මල්ලි,ඒකට ගින්දරත් ඕන
පෙරුමාල් ජයසුන්;15392257 said:30 අවුරුද්දකට නොකාපු ගින්දර සින්හලයො අවුරුදු තුනට කනවා දැක්කම, අරූ නන්දිකඩාල් වල මැරිල කරලා තියෙන්නෙත් හොදක්.. මල්ලියේ, උබලගෙ රැවුල ගිනි අරගෙන, සුරුට්ටු පත්තු කරන්න යන්නෙ අපි නෙමෙයි, උබමයි සුරුට්ටුව පත්තු කරගෙන දැන් නිවා ගන්න බැරුව ඉන්නෙ..
මගෙ හිත රිදුනා පැටියො.. ඇත්තටම රිදුනා.. ඒත් කියන්න දුකයි, දැන් යන හැටියට මේ රටෙන් ගන්න තරමක දෙයක් නැති පාටයි.. I'll pass it..සුරුට්ටු පත්තු කරන්නෙ කොහොමද කියල උඹ කියාදෙන්න ඕනෙ නෑ අපිට,ඒ වගේම දැනගනින් උඹ නෙවෙයි කොටි ගැන කිඹුල් කඳුලු හෙලන එකම එකා...උඹට ඕනෙ මොනවද කියලත් අපි දන්නවා...ඒත් ඒක හීනයක් විතරක් බවත් මතක තියාගනින් මහත්තයො
පෙරුමාල් ජයසුන්;15392297 said:මගෙ හිත රිදුනා පැටියො.. ඇත්තටම රිදුනා.. ඒත් කියන්න දුකයි, දැන් යන හැටියට මේ රටෙන් ගන්න තරමක දෙයක් නැති පාටයි.. I'll pass it..