වැලිවේරිය, පුදුමාතලන් වූ හැටි

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Oya thiyenne US walata SL wala manawa himikam ne kiyala oppu krnna niyama badu. Den ithin aya ape ratata US walin atha danawa katawath nawathanna wenne ne.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Yako ape minissunta mehema krnne khmd ban. Thamangema jathiyane yako.Adu gane gdr inna thamange amma appa hari mathak wenne epei. Tirisan jathiyak ban. Shik. Aprasannai. Hemoma ohoma ne ban. Mage pauleth innawa army eke aya. Mun tikanam manasika rogiyoda koheda.



    ඔන්න බලපන්කො...ඉස්සරහට තමා හොද හොද සෙල්ලම් පටන් ගන්නේ..මහින්ද දැන් රට ඌට ලියා ගෙන ඉවරයි..
     

    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    PeopleProtest03152012_5.jpg



    ai mahinda mahaththayo mewage ekakata army eka damme natte..:no::no::frown::frown:
     
    • Like
    Reactions: EHDEHD

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මහින්දයා දන්නවා උද්ගෝෂණය කරන එකෙක්ව මැරුවට පස්සේ අනිත් උන් බය වෙනවා කියලා.මීට ඉස්සෙල්ලා දෙපාරක් ඔහොම උනානේ..ඌ දන්නවා ලංකාවේ මිනිස්සු නිවට බියගුළු ජාතියක් කියලා..:growl:
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මහින්දයා දන්නවා උද්ගෝෂණය කරන එකෙක්ව මැරුවට පස්සේ අනිත් උන් බය වෙනවා කියලා.මීට ඉස්සෙල්ලා දෙපාරක් ඔහොම උනානේ..ඌ දන්නවා ලංකාවේ මිනිස්සු නිවට බියගුළු ජාතියක් කියලා..:growl:
    oka genath kathawenne thawa tika dawasai bn.lankawe minissunta sathi dekak giyama hema ekakma amathaka wenawane. fucking 2 mahinda's mamaaa:growl::growl:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    තව වැඩි කල් නැහැ, ආපහු මිනිස්සු ටයර් වල පිච්චෙන කාලයක් එනවා. මහින්ද මාමටත් ගෙදර යන්න වෙයි ලස්සනට. හැමදාම එකවගේ සෙල්ලන් කරන්න බැහැනේ. මිනිස්සුත් හැමදාම ඉවසන්නේ නැහැ. මේ ලස්සන රට එදා ඉදලම කෑවේ මේ රටේ දේශපාලුවෝ. කරුමේ කියන්නේ උන්ට චන්දෙ දීලා තියෙන්නෙත් මේ ගුටි කන මිනිස්සුම තමයි. :(
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මේවා ටයිප් කරන පොස්ට් කරන උබල අපි මෝඩයෝ බන්, බලපන් දේශප්‍රේමී , බුද්දිමත් රටට ආදරේ කරන ජනතාව මීළඟ මැතිවරණයේදීත් සියලු බේද අමතක කරලා තමන්ගේ මනාපේ දෙන හැටි :(:growl::lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මෙ ප්‍රශ්නයට මීට වඩා හොද විස්දුමක් දෙන්න තිබුනා මෙ වගෙ අශික්කිත වැඩක් නොකර.:(
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    තව වැඩි කල් නැහැ, ආපහු මිනිස්සු ටයර් වල පිච්චෙන කාලයක් එනවා. මහින්ද මාමටත් ගෙදර යන්න වෙයි ලස්සනට. හැමදාම එකවගේ සෙල්ලන් කරන්න බැහැනේ. මිනිස්සුත් හැමදාම ඉවසන්නේ නැහැ. මේ ලස්සන රට එදා ඉදලම කෑවේ මේ රටේ දේශපාලුවෝ. කරුමේ කියන්නේ උන්ට චන්දෙ දීලා තියෙන්නෙත් මේ ගුටි කන මිනිස්සුම තමයි. :(
    මොනවා කිව්වත් ජන්දේ දෙන්න හරි නායකයෙක් නෑ. මෙන්න මේවගේ වෙලාවලදී තමයි ශක්තිමත් විපක්ෂයක් ඕනේ.
    ඇත්තටම රටට වැඩක් කරන මිනිහෙක් ආවත් අපේ මිනිස්සු පිලි අරන් ජන්දේ දෙන්නේ නෑ. ඉතින් සදාකල් විදවන්න වෙන්නේ අපිටම තමා.
     
    මේ ත්‍රේඩ් එක දකිද්දි හිතෙනවා මේ ලන්කාවෙ මීට අවුරුදු තුනකට කලින් හිටපු උන්මද මේ කියලා.. හිනා යනවා ඔයි.. කලට පැනිරස කලකට තිත්ත රස.. මේක සින්හල උන්ගෙ හැටිමයි.. කො රට බේරගත්තු නායකයා.. :lol::lol::lol::lol:
     
    හිනාව නවත්තගන්න බැ ඔයි.. ඉල්ලන් කනවා කියන්නෙ මේවට තමා.. දැන් තෙරෙනවා නේද? තමුන්ගෙ ජාතිය වතුර ඉල්ලනකොට පොලු අරන් ගහපු උන්, යුද්දයක් කරද්දි දෙමල මිනිස්සු බේරුවා කියලා අයිටීන් එක නටන නාඩගම බොරුවක් කියලා.. :(:(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලංකාවේ නීතිය කියන්නේ තමන්ට ඕනෑ දෙයක් කරන්න පුලූවන් කියලා නීති විරෝධි, නීතියට පිටින් නියෝග නිකුත් කරන උන්මන්තක ලේකම් කෙනෙක් නිසා දැන් මේ වගේ උද්ඝෝෂණ වලින් වටිනා ජිවිත කිහිපයක් නැති වුනා. කටුනායක, හලාවත සිද්ධි මතක ඇතිනේ, දැන් වැලිවේරිය

    හමුදාව කරන්නේ තමන්ට කරන නියෝගය ඉටු කිරිම. වතුර කියන්නේ මිනිසුන්ගේ මුලික අවශ්‍යතාවයන්ගේ අංක 01 ඒ ගැන කිසිදු තර්කයක් වාදයක් නෑ. මේ නැතිවුන ජිවිත වලට වග කියන්න ඕනෑ උද්ධච්ච උන්මන්තක ලේකම්තුමා



     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මොනවා කිව්වත් ජන්දේ දෙන්න හරි නායකයෙක් නෑ. මෙන්න මේවගේ වෙලාවලදී තමයි ශක්තිමත් විපක්ෂයක් ඕනේ.
    ඇත්තටම රටට වැඩක් කරන මිනිහෙක් ආවත් අපේ මිනිස්සු පිලි අරන් ජන්දේ දෙන්නේ නෑ. ඉතින් සදාකල් විදවන්න වෙන්නේ අපිටම තමා.

    එක තමයි මේ රටට වෙලා තියෙන හේනේ. මුන් නරකයි කියලා අනිත් පැත්තට චන්දෙන් දෙන්න බැලුවොත් උනොත් නරකයි. තව පක්ෂයක් බැලුවොත් උනුත් නරකයි. රටට ආදරේ කරන මිනිස්සු දැන් දේශපාලනේට එන්නේ නැත්තේ ඇයි කියන එක මට මාරම ප්‍රශ්නයක්. මුන් මේ රට වවාගෙන කනවා. පාට පක්ෂ වැඩක් නැහැ, දේශපාලනේට ඇවිත් තමන්ගේ බඩගෝස්තරය පිරිමහගන්න උන්ටනම් යන්න අපායක් නැහැ.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka


    කියන්න දෙයක් නෑ මචංල... ලංකාව ගැන මාරම දුකක් තියෙන්නෙ... :(:(:( මේ රට ගැන මටනම් කිසිම බලාපොරොත්තුවක් නෑ... :no::no::no: