වැලිසර නේවි ශෙඩ් එකේ විනය දුටුවෙමි

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Oya tika hungak eunta theenne neban
    Hungak eun hithan inne inna eka wenuwata wena ekek awoth wede goda kiyala. hemadama une okamai. inna eka gihin aluth ekek enawa u eit wada hapan. kawadawath oka wenas wenne ne ban rate minissunge sithum pathum akalpa wenas karagannakan.

    minissunge sithum pathum akalpa wenas karagannakal jada deshapaluwo raja karai

    මිනිස්සු හිතලා වෙනස් වෙන්නේ නෑ.ගොඩක් අයට මේ දේවල් තේරෙන්නේත් නෑ.වෙන්න ඕනෙ ඕක දන්න උගත් බුද්ධිමත් මිනිස්සු නායකත්වය ගන්න ඕන.ඉස්සරහට එන්න ඕන.අලුත් system එකක් හදන්න ඕන .ගොඩක් එහෙම අය එක්කෝ කාට හරි කඩේ යනවා.නැත්නම් රට දාලා යනවා.හරියට උගත් බුද්ධිමත් මිනිස්සු පෙළ ගැහුනොත් රටේ බලය අල්ලන එක අමාරු වෙන්නේ නෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බූලි නැහැ
    මිනිස්සු ගොඩ ගැහිලා නැහැ
    මරා ගැනිලි නැහැ

    පෝලිම ගානට
    කොයි ලොක්කත් පෝලිමට(කාවින්ද ජයවර්දනත් පෝලිමේ යනවා දුටුමි - බුකියේ)
    හොර බොරු වංචා නැහැ ගෙවන මුදලට නියම ප්‍රමිතියේ තෙල්
    වැඩේ ලස්සනයි

    එහෙමයි වැලිසර නෙවි කැම්ප් එකේ වැඩ
    :love:රට වට බැදි රන් වැට:love:
     
    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    පෝස්ට් එක දැම්මෙ නේවි එකට ගෞරවයක් දෙන්න හිතාගෙන. ඒක හැමෝම දීල. මං අදහස් කලේ රටේ බලේ හමුදාවෙං අල්ලගෙන පාලනය කරන එක නෙවෙයි. මම බුද්දහගං කාරයෙක්. නමුත් මම ගියපු ඉස්කෝලේ නැති විනයක් සමහර ෆාදර්ස්ලා ප්රින්සිපල් වුන පාසල් වල තියෙනවා. ඉස්කෝලෙ ලමයි ගුරුවරුන්ට පිනාට කොයි තරම් බය නැති වුනත් ස්පෝර්ට් මීට එකට පැරේඩ් එක පුරුදු කරන්න එන හමුදාවෙ කොල්ලනට උන්ගෙ ලොකු එවුන්ට පුදුම බයකුයි ගෞරවේකුයි තියෙන්නෙ. උබල දන්නවද හැම අවුරුද්දෙම ස්පෝර්ට්මීට් ඉවර වුනාට පස්සෙ මීටර් 100 වත් දුවන්න ආපු නැති කොල්ලො කැඩෙට් කරන්න සෙට් වෙනව. ඇයි ඒ. හමුදාවෙ උං මාකටිං කරලද? නෑ.... අපේ උං බලාගෙන ඉදලයි හැදෙන්නෙ. මගෙ කවුරුවත් හමුදාවෙ නෑ. මං හමුදාවට කඩේ ගියෙත් නෑ ඕං. හොද දේට හොදයි කියපු උබල හැමෝටමත් බම්ප් කරපු රෙප් දීපු හැමෝටමත් ස්තූතියි. නේවි ශෙඩ් එක කවදත් සුපිරියටම තෙල් ගැහුවා......මීගමු පාරෙං ගමනක් යනවනං අනිවා වැලිසර නේවි ශෙඩ් එකෙං තෙල් ගහං පලයල්ලා........
     
    • Like
    Reactions: Janadipathi

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285

    රෙප් බන් උබට.. සිරාවට. ලන්කාවේ හැම කොල්ලෙකුටම සින්ගපුරුවේ වගේ අඩුම මාස හයක්වත් හමුදාවෙ විනය පුහුනු කරන්න ඔනා. හික්මීමක් නැති ජාතියක් දැන් ඉන්නේ..
     
    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0

    රෙප් බන් උබට.. සිරාවට. ලන්කාවේ හැම කොල්ලෙකුටම සින්ගපුරුවේ වගේ අඩුම මාස හයක්වත් හමුදාවෙ විනය පුහුනු කරන්න ඔනා. හික්මීමක් නැති ජාතියක් දැන් ඉන්නේ..

    හරියට හරි බං. හික්මීමක් නැති කම තමා හරිම වචනේ....ස්තූති මචං