වැලි උල්පත් දැක තියෙනවාද?

mulder123

Member
Aug 23, 2013
89
25
0
වැලි උල්පත් දැක තියෙනවාද?

මේ 2009 දී පමණ සවුදි අරාබියෙන් මතු වුනු වැලි උල්පතක්. මේවා ඇති වෙන්නේ පොලොව අභ්‍යන්තරයේ ඇති වන චලන මගින්, පොලොව තුළ සිර වී ඇති වායූන් පිටතට නිදහස් වීමෙනුයි. පිටතට ඇදී එන වායුව සමග පොලොවේ වැලි සහ පස් ඉහළට විසි වීමෙන් මෙම වැලි උල්පත් ඇති වෙනවා.‍