වැලි කෑ හැකි laptop ekak

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    help help....:confused:
    construction site එකක use කරන්ට හොඳ, ඒ කිව්වෙ වැලි කෑ හැකි laptop ekak ඕනෑ කර තිබේ :D:D:D:rofl::rofl::rofl:. අර industrial lapද මොනවද කියන්නෙ. ඒකක්. 2nd hand නම් යෙහෙකි :rolleyes:. ලාබෙට ගන්ට හොඳ තැනක් කියපල්ලකො;). මං kandy :yes:.
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    http://shopap.lenovo.com/in/en/laptops/thinkpad/w-series/w540/#tab-tech_specs

    http://www.toshiba.com/us/computers/laptops/tecra/W50/W50-A1500

    http://www.dell.com/us/business/p/precision-laptops

    All these are workstation laptops...

    වැලි නෙමෙයි ගල් වුනත් කයි...
    P.gif
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    නෝටි බබා;16910125 said:
    bohoma sthuthi yaluwane :yes::yes::yes:.... 2nd hand ganta honda thanak ehema danne nadda kandy walin???
    නුවර ක්ලයිමක්ස් වජිරයාගෙන් අහපන් , ඌ හොයලා දෙයි
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම ඒව නම් මෙහෙ ඩීලර්ල ගෙන්නන්නේ නෑ බන් දන්න තරමින්.:dull:

    අර යුරාජ් බඩාගෙන් අහල බලන්න.:yes:
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    කණගාටුයි මචං...මේව මේ සිරි ලංකාවෙන් නම් ගන්න එන්නේ නෑ...