වැලි කොස් ඇට

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    නැතිවෙලා යන අපේ කම
    නනගරයේ ජීවත් වන ඔබට වැලිකොස් ඇට හදන්නේ මෙන්න මෙහෙමයි පුළුවන් නම් chanel එකට subscribe කරලා යන්න බුදු සරනයි
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    නගරේ ජිවත් වෙන්නේ පොෂ් එවුන් (10 %) හා වෙන්න පොෂ් (90%) එවුන්. උන්ට ඔහොම බළලා වැලි ගොඩ පහුරු ගාල බොග දානවා වගේ කොස් ඇට ටික වැලි ගොඩේ ඔබල පෙන්නලා වැඩක් නෑ. ග්ලවුස් දෙකක් දාල, අලුත් මුල්ලුවකින් ලත වේවි ලත වේවි වල හාරලා කොස් ඇටේ, ඇටේ පරිස්සමින් තියන විදියට වීඩියෝ එක කරන්න. අනිත් එක ටයිට්ල් එකත් පොෂ් විදියට වැටෙන්න ඕන. "නැචුරල් කොස් ඇටාස් ඉන් වැලි බේසාම්" වගේ එන්න ඕන. තව කෙල්ලෙක් එක්ක රණ්ඩු වේවි වරුවක් විතර කොස් ඇට දදා හිටියා නම් විව්ස් ලක්ශේ පනිනවා.
     
    😂😂😂😂😂😂😂😂😂😂
     
    • Like
    Reactions: D_Mad

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නගරේ ජිවත් වෙන්නේ පොෂ් එවුන් (10 %) හා වෙන්න පොෂ් (90%) එවුන්. උන්ට ඔහොම බළලා වැලි ගොඩ පහුරු ගාල බොග දානවා වගේ කොස් ඇට ටික වැලි ගොඩේ ඔබල පෙන්නලා වැඩක් නෑ. ග්ලවුස් දෙකක් දාල, අලුත් මුල්ලුවකින් ලත වේවි ලත වේවි වල හාරලා කොස් ඇටේ, ඇටේ පරිස්සමින් තියන විදියට වීඩියෝ එක කරන්න. අනිත් එක ටයිට්ල් එකත් පොෂ් විදියට වැටෙන්න ඕන. "නැචුරල් කොස් ඇටාස් ඉන් වැලි බේසාම්" වගේ එන්න ඕන. තව කෙල්ලෙක් එක්ක රණ්ඩු වේවි වරුවක් විතර කොස් ඇට දදා හිටියා නම් විව්ස් ලක්ශේ පනිනවා.

    ඔන්න දැන් නිවෙදනය් කරගෙන් ගියා ආහාර අර්බුදයට මූන දෙන්න වැලි කොස් ඇට දාන්න,අටු කොස් දාන්න කියාගෙන..
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    නගරේ ජිවත් වෙන්නේ පොෂ් එවුන් (10 %) හා වෙන්න පොෂ් (90%) එවුන්. උන්ට ඔහොම බළලා වැලි ගොඩ පහුරු ගාල බොග දානවා වගේ කොස් ඇට ටික වැලි ගොඩේ ඔබල පෙන්නලා වැඩක් නෑ. ග්ලවුස් දෙකක් දාල, අලුත් මුල්ලුවකින් ලත වේවි ලත වේවි වල හාරලා කොස් ඇටේ, ඇටේ පරිස්සමින් තියන විදියට වීඩියෝ එක කරන්න. අනිත් එක ටයිට්ල් එකත් පොෂ් විදියට වැටෙන්න ඕන. "නැචුරල් කොස් ඇටාස් ඉන් වැලි බේසාම්" වගේ එන්න ඕන. තව කෙල්ලෙක් එක්ක රණ්ඩු වේවි වරුවක් විතර කොස් ඇට දදා හිටියා නම් විව්ස් ලක්ශේ පනිනවා.

    ehema magulak naha content eke hodanam balanawa minissu. production quality eka wadagath wenne views/subscribes wadi wenakota. mkbhd ge unbox therapy ge mul kale video ekak balala naha ne? :)